කන්සෙප්ට් එකක් කියන්නෙ මොකද්ද බන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,304
    10,596
    113
    කන්සෙප්ට් එකක් කියන්නෙ මොකද්ද බන්

    ආර්ට්වර්ක් දෙක තුනක් කරා..බොසා සෙටිස් නැ...:sorry::sorry:
    කන්සෙප්ට් එකකට කරන්නලු..:sorry::sorry:මොකක්ද බන් එ කියන්නෙ..මට එක කවුරු හරි කන්සෙප්ට් එකකට්
    කරපු ආර්ට්වර්ක් එකක් මගින් පැහැදිලි කරන්නකො...:confused::confused::rolleyes:
    නැත්තන් ස්ටෙප් බයි ස්ටෙප් කන්සෙප්ට් එකකට ආර්ට්වර්ක් එකක් කරන හැටි..:eek::eek:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    සංකල්පය :rolleyes:

    ඕකුන් දන්න සංකල්පයක් නෑ බං. උඹ කියපු දේ ගැන නැතුව වෙන මාතෘකාවකින්ද චිත්‍රෙ ඇන්දෙ :lol:
     
    Last edited:

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    ආර්ට්වර්ක් දෙක තුනක් කරා..බොසා සෙටිස් නැ...:sorry::sorry:
    කන්සෙප්ට් එකකට කරන්නලු..:sorry::sorry:මොකක්ද බන් එ කියන්නෙ..මට එක කවුරු හරි කන්සෙප්ට් එකකට්
    කරපු ආර්ට්වර්ක් එකක් මගින් පැහැදිලි කරන්නකො...:confused::confused::rolleyes:
    නැත්තන් ස්ටෙප් බයි ස්ටෙප් කන්සෙප්ට් එකකට ආර්ට්වර්ක් එකක් කරන හැටි..:eek::eek:

    concept ekakata karanna kiyanne machan danata uba karan apu tika oluwen ain karala wenama widihata patan ganna kiyala. kalin artworks wala layouts amataka karala freshly hitala ekak dekak deela balapan. creativity eka tiyenawanam meka echchara amaru wena ekak na
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    uba kala eke kisi terumak natiwa ethi.... bosa ubata oya gana lassana kathawak themawak chitharayak malawa kiwe nadda ?? anna e monawahari adala mathrukawata nogelapena magulak uba karala ethi;
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,304
    10,596
    113
    concept ekakata karanna kiyanne machan danata uba karan apu tika oluwen ain karala wenama widihata patan ganna kiyala. kalin artworks wala layouts amataka karala freshly hitala ekak dekak deela balapan. creativity eka tiyenawanam meka echchara amaru wena ekak na

    eka atta bn mun kiyana loku loku idea api kohmada bn image ekkakin denne 10 cm x 10 cm:(:(:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ගෙයක් අඳින්ඩ කිව්වම, කැලෑවක් ඇඳල වැඩක් නෑනෙ..
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,304
    10,596
    113
    ගෙයක් අඳින්ඩ කිව්වම, කැලෑවක් ඇඳල වැඩක් නෑනෙ..

    ubala wage wddangen tama uttara balaporottu wenne...dapanko balanna uba concept ekakata karpu artwork ekk:yes::yes::yes::yes: