කමර්ෂල් බැංකුවෙන් සල්ලි transfer කිරිම?

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Pay order or Bank Draft එකක් දුන්නානම් හරි නේ. ඒක ආරක්ෂිත යි.

    එක්කෝ මෙහෙම කරන්න පුලුවන්..

    නැත්තන් බැංකුවට කියලා අපිට පුලුවන් බැංකුව හරහා SLIPS (Sri Lanka Interbank Payment System) හෝ CEFTS වලින් transfer එක කරන්න වෙන බැංකුවකට..

    පොඩි චාජ් එකක් කරනවා..

    තව තියෙනවා RTGS කියලා ක්‍රමයක්, ඒකේ නම් ගාන වැඩියි..

    ඔක්කොම චාජස් තියෙනවා පහළ ලින්ක් එකේ..4.6, 4.7 and 4.8 බලන්න

    https://www.combank.net/newweb/en/rates-tariffs/general-tariffs#parenthoriTab3

    මේ ක්‍රමවලින් මට මතක විදියට ඩිපොසිට් එක කන්ෆර්ම් කරන්න ස්ලිප් එකක් ගන්න පුලුවන්..ඕනෙම නම් Combank hotline එකට කෝල් කරලා අහල බලන්න..නැත්තන් උඹ බැංකුවට යන්න කලින්, ඕක කරන්න ඉන්න බ්‍රාන්ච් එකේ නම්බර් එකට උදේම කෝල් කරල අහපන් 08:30 න් පස්සේ..
     
    • Like
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    එක්කෝ මෙහෙම කරන්න පුලුවන්..

    නැත්තන් බැංකුවට කියලා අපිට පුලුවන් බැංකුව හරහා SLIPS (Sri Lanka Interbank Payment System) හෝ CEFTS වලින් transfer එක කරන්න වෙන බැංකුවකට..

    පොඩි චාජ් එකක් කරනවා..

    තව තියෙනවා RTGS කියලා ක්‍රමයක්, ඒකේ නම් ගාන වැඩියි..

    ඔක්කොම චාජස් තියෙනවා පහළ ලින්ක් එකේ..4.6, 4.7 and 4.8 බලන්න

    https://www.combank.net/newweb/en/rates-tariffs/general-tariffs#parenthoriTab3

    මේ ක්‍රමවලින් මට මතක විදියට ඩිපොසිට් එක කන්ෆර්ම් කරන්න ස්ලිප් එකක් ගන්න පුලුවන්..ඕනෙම නම් Combank hotline එකට කෝල් කරලා අහල බලන්න..නැත්තන් උඹ බැංකුවට යන්න කලින්, ඕක කරන්න ඉන්න බ්‍රාන්ච් එකේ නම්බර් එකට උදේම කෝල් කරල අහපන් 08:30 න් පස්සේ..

    Thank you very much මචං. ඔය විස්තර තමයි හොය හොය හිටියේ.