කම්පියුටරේට ෆෑන් හයි කරන්නෙ

AnuradhaRa

Well-known member
  • කම්පියුටරේට ෆෑන් හයි කරන්නෙ

    පිටට හුලං යන්ඩද?
    කේසිං එක ඇතුලට හුලං එන්ඩද?

    ප්‍රොසෙසර් එකට තියෙන ෆෑන් එක ඇර අනිත්ව ඔක්කොම එළියට හුලං යන්ඩ නේද තියෙන්නෙ

    ප්‍රොසෙසර් හීට් සින්ක් එකට වදින හුලං පාර නිසා බෝඩ් එකටත් ඒ වටේට දූවිලි පොඩ්ඩක් ගිහින්

    hdd ලයිට් එකත් වැඩ නෑ. කලින් ටිකක් ඩිම් වෙලා තිබුණෙ දැං වැඩ නෑ. ධන ඍණ මාරු වෙලාද කියල ආයෙත් බැලුව.. බල්බ් අවුල් වගේ. නොමල් led එකක් හයි කරගත්තට අවුලක් නෑ නේද..
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,946
    1
    58,252
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ideal.png
     
    • Like
    Reactions: Pessimist

    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    ෆෑන් සෙට් කරන ක්‍රම 3ක් තියනවා...
    1. වැඩි පීඩන
    2. අඩු පීඩන
    3. උදාසීන
    අපි කේසින් ෆෑන් 4ක් තියන සිස්ටම් එකක් උදාහටනයට ගත්තොත්
    වැඩි පීඩන විදියට ෆෑන් ගහනකොට ෆෑන් තුනකින් ඇතුලට හුලන් එන්නත් එකකින් හුලන් එලිය්ට යන්නත් සෙට් කරනවා
    අඩු පීඩන ක්‍රමයට ෆෑන් තුනකින් හුලන් එලියටත් එක ෆෑන් එකකින් හුලන් ඇතුලටත් විදියට සෙට් කරනවා
    උදාසීන ක්‍රමයට දෙකකින් ඇතුලටත් දෙකකින් එලියටත් සෙට් කරනවා...
    කේසින් ෆෑන් වලට ඩස්ට් ෆිල්ටර් තියනවනම් තමා වඩාත් හොද , නැත්තම් හුලන් එක්ක කේසින් එක ඇතුලට දූවිලි එනවා...
    ඩස්ට් ෆිල්ටර් තියනවනම් වැඩි පීඩන ක්‍රමයේදි බාහිර පරිසරයේ වායු පීඩනයට වඩා කේසින් එක ඇතුලෙ වායු පීඩනය වැඩි නිසා කේසින් එකේ වෙනත් සිදුරු වලින් කේසින් එක ඇතුලට හුලන් එන්නෙ නෑ.. ඒ වෙනුවට වෙන්නේ ඒ කේසින් එකේ තියන හිදැස්, සිදුරු වලින් එලියට හුලන් පිටවෙනවා.. ඒ නිසා ඇතුලට හුලන් එන්නේ ෆිල්ටර් වලින් පෙරිල ෆෑන් හරහා විතරක් නිසා දූවිලි එන්නෙ නෑ කේසින් එක ඇතුලට.. හැබැයි මේ ක්‍රමේදි කේසින් එක ඇතුලෙ උනුසුම් වාතය පිටවෙන වේගය අඩු නිසා ඇතුලෙ උශ්නත්වය පොඩ්ඩක් වැඩි වෙන්න පුලුවන්...
    අඩු පීඩන ක්‍රමයේදි කේසින් එක ඇතුලෙ පීඩනය පරිසර පීඩනයට වඩා අඩු නිසා.. ෆෑන් වලින් ෆිල්ටර් හරහා ඇතුලට යන හුලන් වලට අමතරව කේසින් එකේ තියන සිදුරු , හිදැස් වලිනුත් ඇතුලට හුලන් ඇදිල යනවා.. ඒ හුලන් ෆිල්ටර් වෙන්නෙ නැති නිසා ඒත් එක්ක ඇතුලට දූවිලිත් ඇදිල යනවා... ඉක්මනටම කේසින් එක ඇතුලෙ දූවිලි එකතු වෙනවා... හැබැයි මේ ක්‍රමේදි ඇතුලෙ උනුසුම් වාතය ඉක්මනට එලියට ඇදල දාන නිසා අතුලත උෂ්නත්වය ඉක්මනට අඩු වෙනවා...
    උදාසීන ක්‍රමයේදි පරිසර පීඩනය කේසින් එක ඇතුලත පීඩනයට සමාන නිසා ෆිල්ටර් වලින් පෙරිල ෆෑන් හරහා යන හුලන් වලට අමතරව වෙනත් තැන් වලින් හුලන් ඇතුලට යන්නෙ නෑ.. ඇතුලට හුලන් එන වේගෙන්ම අතුලෙ හුලන් එලියටත් යන නිසා උනුසුම් වාතය කේසින් එක ඇතුලෙ රැදෙන්නෙ නෑ.. ඒ නිසා උෂ්නත්වයත් හොදින් පාලනය වෙනවා... හැබැයි මේ ක්‍රමේදි ඇතුලට හුලන් එන ෆෑන්වල ඩස්ට් ෆිල්ටර් නිතර සුද්ද කරන්න ඕන.. නැත්තම් ටික කාලෙකදි ඇතුලට හුලන් එන ෆෑන් වල ෆිල්ටර් එකේ දූවිලි එකතු වෙලා ඇතුලට එන හුලන් ප්‍රමානය අඩු වෙනවා නමුත් එලියට හුලන් පිටකරන ෆෑන් ෆිල්ටර් වල දූවිලි නොබැදෙන නිසා ඇතුලට හුලන් එන වේගෙට් වඩා වේගෙන් ඇතුලෙ හුලන් එලියට දානවා එතකොට අඩු පීඩන තත්වයක් ඇතිවෙන නිසා කේසින් එකේ සිදුරු වලින් ඇතුලට දූවිලි සහිත හුලන් ෆිල්ටර් නොවී ඇදිල යනවා එතකොට කේසින් එක ඇතුලෙ දූවිලි එකතු වෙනවා...
    මම හිතන්නේ
    දැන් උඹටම තීරනය කරන්න පුලුවන් කොහොමද ෆෑන් සෙට් කරන්න ඕන කියල
    නොමල් led එකක් දා ගනින් අවුලක් නැ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ෆෑන් සෙට් කරන ක්‍රම 3ක් තියනවා...

    :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • දවසක් කෙල්ලෙක් කියනව මට කුඩු කාරයෙක් වුණත් කොන් කරන්ඩ හොඳ නෑලු

    එතකොට ඒ කෙනා තවත් නරක් වෙනවලු

    අරක්කු බියර් ටිකක්වත් නොබොන අපි ගැන හිතන්ඩ තමා කෙල්ලෙක්වත් නැත්තෙ

    ඕන කුප්ප වැඩක් කලාට පෙනුම ලස්සනට හැන්ඩියට තියෙනවනං කෙල්ලො ඉන්නව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හිතුණොත් මම කවදහරි සියදිවිනසා ගන්නෙ

    සහරාන්ටත් වඩා දරුණු විදියට :P දැන්ම නෙමේ තව කල් තියෙනව

    ඇයි ?
     
    AnuradhaRa

    Well-known member
  • ඇයි ?

    හැබැයි ඉතිං එහෙම කලොත් කර්ම විපාක පල දෙයි නේද මට.. :sorry:

    නැත්තං කරන්ඩ තියෙන්නෙ ලංකාවෙ පොලිස් ස්ථාන 4-5කට බෝම්බ ගහන්ඩ

    එතකොට කර්ම විපාක අඩුයි :lol:
     
    AnuradhaRa

    Well-known member
  • මම ඉන්නෙ අම්ම තාත්ත ඉන්නකං විතරයි..

    ඊට පස්සෙ මම මොනා කරන්ඩද..

    මටත් මැරෙන්ඩ තමා වෙන්නෙ..

    රටට සේවයක් කරලම මැරෙනව, මොකෝ නඩු දාන්ඩ කියලද :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැබැයි ඉතිං එහෙම කලොත් කර්ම විපාක පල දෙයි නේද මට.. :sorry:

    නැත්තං කරන්ඩ තියෙන්නෙ ලංකාවෙ පොලිස් ස්ථාන 4-5කට බෝම්බ ගහන්ඩ

    එතකොට කර්ම විපාක අඩුයි :lol:

    :(
    පව් බං එහෙම කියන්න එපා
    ට්‍රැෆික් පොලිස් උන් ජරාව කෑවට පොලිසිය නැත්තං මිනිස්සු පාරෙ තොටේ බැහැල යන්නෙ කොහොමද ? එහෙනං උඹලට ඉන්න වෙන්නෙ මෙක්සිකෝවෙ වගේ පාතාල කල්ලි ඒ පලාතට දාල තියෙන නීති වලට යටත් වෙලා. ලංකාවෙ මිනිස්සුන්ට තියෙන දේ අගයක් නෑ. එහෙම දෙයක් තිබ්බ කියල දැනගන්නෙත් ඒ දේ නැතිවුන දවසට. ඊට පස්සෙ හූල්ලනව ඉස්සර කොච්චර හොඳට තිබ්බද කියල :(
     
    AnuradhaRa

    Well-known member
  • :(

    හ්ම්, පොලිසියෙ ඉන්න හොඳ ඔෆිසර්ලත් මැරෙයි එතකොට, ඒකනං හරි නෑ :yes: