හ්ම්, පොලිසියෙ ඉන්න හොඳ ඔෆිසර්ලත් මැරෙයි එතකොට, ඒකනං හරි නෑ![]()
taxi driver බලල තියෙනවද ? නැත්තං බලන්න

හ්ම්, පොලිසියෙ ඉන්න හොඳ ඔෆිසර්ලත් මැරෙයි එතකොට, ඒකනං හරි නෑ![]()

අම්මප සහතික ඇත්ත අපේ උන්ට පොලිස් මාමලගේ අගයක් නෑ.
පව් බං එහෙම කියන්න එපා
ට්‍රැෆික් පොලිස් උන් ජරාව කෑවට පොලිසිය නැත්තං මිනිස්සු පාරෙ තොටේ බැහැල යන්නෙ කොහොමද ? එහෙනං උඹලට ඉන්න වෙන්නෙ මෙක්සිකෝවෙ වගේ පාතාල කල්ලි ඒ පලාතට දාල තියෙන නීති වලට යටත් වෙලා. ලංකාවෙ මිනිස්සුන්ට තියෙන දේ අගයක් නෑ. එහෙම දෙයක් තිබ්බ කියල දැනගන්නෙත් ඒ දේ නැතිවුන දවසට. ඊට පස්සෙ හූල්ලනව ඉස්සර කොච්චර හොඳට තිබ්බද කියල![]()
අම්මප සහතික ඇත්ත අපේ උන්ට පොලිස් මාමලගේ අගයක් නෑ.![]()

ෆෑන් සෙට් කරන ක්‍රම 3ක් තියනවා...
1. වැඩි පීඩන
2. අඩු පීඩන
3. උදාසීන
අපි කේසින් ෆෑන් 4ක් තියන සිස්ටම් එකක් උදාහටනයට ගත්තොත්
වැඩි පීඩන විදියට ෆෑන් ගහනකොට ෆෑන් තුනකින් ඇතුලට හුලන් එන්නත් එකකින් හුලන් එලිය්ට යන්නත් සෙට් කරනවා
අඩු පීඩන ක්‍රමයට ෆෑන් තුනකින් හුලන් එලියටත් එක ෆෑන් එකකින් හුලන් ඇතුලටත් විදියට සෙට් කරනවා
උදාසීන ක්‍රමයට දෙකකින් ඇතුලටත් දෙකකින් එලියටත් සෙට් කරනවා...
කේසින් ෆෑන් වලට ඩස්ට් ෆිල්ටර් තියනවනම් තමා වඩාත් හොද , නැත්තම් හුලන් එක්ක කේසින් එක ඇතුලට දූවිලි එනවා...
ඩස්ට් ෆිල්ටර් තියනවනම් වැඩි පීඩන ක්‍රමයේදි බාහිර පරිසරයේ වායු පීඩනයට වඩා කේසින් එක ඇතුලෙ වායු පීඩනය වැඩි නිසා කේසින් එකේ වෙනත් සිදුරු වලින් කේසින් එක ඇතුලට හුලන් එන්නෙ නෑ.. ඒ වෙනුවට වෙන්නේ ඒ කේසින් එකේ තියන හිදැස්, සිදුරු වලින් එලියට හුලන් පිටවෙනවා.. ඒ නිසා ඇතුලට හුලන් එන්නේ ෆිල්ටර් වලින් පෙරිල ෆෑන් හරහා විතරක් නිසා දූවිලි එන්නෙ නෑ කේසින් එක ඇතුලට.. හැබැයි මේ ක්‍රමේදි කේසින් එක ඇතුලෙ උනුසුම් වාතය පිටවෙන වේගය අඩු නිසා ඇතුලෙ උශ්නත්වය පොඩ්ඩක් වැඩි වෙන්න පුලුවන්...
අඩු පීඩන ක්‍රමයේදි කේසින් එක ඇතුලෙ පීඩනය පරිසර පීඩනයට වඩා අඩු නිසා.. ෆෑන් වලින් ෆිල්ටර් හරහා ඇතුලට යන හුලන් වලට අමතරව කේසින් එකේ තියන සිදුරු , හිදැස් වලිනුත් ඇතුලට හුලන් ඇදිල යනවා.. ඒ හුලන් ෆිල්ටර් වෙන්නෙ නැති නිසා ඒත් එක්ක ඇතුලට දූවිලිත් ඇදිල යනවා... ඉක්මනටම කේසින් එක ඇතුලෙ දූවිලි එකතු වෙනවා... හැබැයි මේ ක්‍රමේදි ඇතුලෙ උනුසුම් වාතය ඉක්මනට එලියට ඇදල දාන නිසා අතුලත උෂ්නත්වය ඉක්මනට අඩු වෙනවා...
උදාසීන ක්‍රමයේදි පරිසර පීඩනය කේසින් එක ඇතුලත පීඩනයට සමාන නිසා ෆිල්ටර් වලින් පෙරිල ෆෑන් හරහා යන හුලන් වලට අමතරව වෙනත් තැන් වලින් හුලන් ඇතුලට යන්නෙ නෑ.. ඇතුලට හුලන් එන වේගෙන්ම අතුලෙ හුලන් එලියටත් යන නිසා උනුසුම් වාතය කේසින් එක ඇතුලෙ රැදෙන්නෙ නෑ.. ඒ නිසා උෂ්නත්වයත් හොදින් පාලනය වෙනවා... හැබැයි මේ ක්‍රමේදි ඇතුලට හුලන් එන ෆෑන්වල ඩස්ට් ෆිල්ටර් නිතර සුද්ද කරන්න ඕන.. නැත්තම් ටික කාලෙකදි ඇතුලට හුලන් එන ෆෑන් වල ෆිල්ටර් එකේ දූවිලි එකතු වෙලා ඇතුලට එන හුලන් ප්‍රමානය අඩු වෙනවා නමුත් එලියට හුලන් පිටකරන ෆෑන් ෆිල්ටර් වල දූවිලි නොබැදෙන නිසා ඇතුලට හුලන් එන වේගෙට් වඩා වේගෙන් ඇතුලෙ හුලන් එලියට දානවා එතකොට අඩු පීඩන තත්වයක් ඇතිවෙන නිසා කේසින් එකේ සිදුරු වලින් ඇතුලට දූවිලි සහිත හුලන් ෆිල්ටර් නොවී ඇදිල යනවා එතකොට කේසින් එක ඇතුලෙ දූවිලි එකතු වෙනවා...
මම හිතන්නේ
දැන් උඹටම තීරනය කරන්න පුලුවන් කොහොමද ෆෑන් සෙට් කරන්න ඕන කියල
නොමල් led එකක් දා ගනින් අවුලක් නැ
නෑ නෑ ඇත්තට කිවේඒක නං උඹ කිව්වෙ කින්ඩියටද කොහෙද![]()
නෑ නෑ ඇත්තට කිවේ![]()

Sira kathawakදවසක් කෙල්ලෙක් කියනව මට කුඩු කාරයෙක් වුණත් කොන් කරන්ඩ හොඳ නෑලු
එතකොට ඒ කෙනා තවත් නරක් වෙනවලු
අරක්කු බියර් ටිකක්වත් නොබොන අපි ගැන හිතන්ඩ තමා කෙල්ලෙක්වත් නැත්තෙ
ඕන කුප්ප වැඩක් කලාට පෙනුම ලස්සනට හැන්ඩියට තියෙනවනං කෙල්ලො ඉන්නව
ෆෑන් සෙට් කරන ක්‍රම 3ක් තියනවා...
1. වැඩි පීඩන
2. අඩු පීඩන
3. උදාසීන
අපි කේසින් ෆෑන් 4ක් තියන සිස්ටම් එකක් උදාහටනයට ගත්තොත්
වැඩි පීඩන විදියට ෆෑන් ගහනකොට ෆෑන් තුනකින් ඇතුලට හුලන් එන්නත් එකකින් හුලන් එලිය්ට යන්නත් සෙට් කරනවා
අඩු පීඩන ක්‍රමයට ෆෑන් තුනකින් හුලන් එලියටත් එක ෆෑන් එකකින් හුලන් ඇතුලටත් විදියට සෙට් කරනවා
උදාසීන ක්‍රමයට දෙකකින් ඇතුලටත් දෙකකින් එලියටත් සෙට් කරනවා...
කේසින් ෆෑන් වලට ඩස්ට් ෆිල්ටර් තියනවනම් තමා වඩාත් හොද , නැත්තම් හුලන් එක්ක කේසින් එක ඇතුලට දූවිලි එනවා...
ඩස්ට් ෆිල්ටර් තියනවනම් වැඩි පීඩන ක්‍රමයේදි බාහිර පරිසරයේ වායු පීඩනයට වඩා කේසින් එක ඇතුලෙ වායු පීඩනය වැඩි නිසා කේසින් එකේ වෙනත් සිදුරු වලින් කේසින් එක ඇතුලට හුලන් එන්නෙ නෑ.. ඒ වෙනුවට වෙන්නේ ඒ කේසින් එකේ තියන හිදැස්, සිදුරු වලින් එලියට හුලන් පිටවෙනවා.. ඒ නිසා ඇතුලට හුලන් එන්නේ ෆිල්ටර් වලින් පෙරිල ෆෑන් හරහා විතරක් නිසා දූවිලි එන්නෙ නෑ කේසින් එක ඇතුලට.. හැබැයි මේ ක්‍රමේදි කේසින් එක ඇතුලෙ උනුසුම් වාතය පිටවෙන වේගය අඩු නිසා ඇතුලෙ උශ්නත්වය පොඩ්ඩක් වැඩි වෙන්න පුලුවන්...
අඩු පීඩන ක්‍රමයේදි කේසින් එක ඇතුලෙ පීඩනය පරිසර පීඩනයට වඩා අඩු නිසා.. ෆෑන් වලින් ෆිල්ටර් හරහා ඇතුලට යන හුලන් වලට අමතරව කේසින් එකේ තියන සිදුරු , හිදැස් වලිනුත් ඇතුලට හුලන් ඇදිල යනවා.. ඒ හුලන් ෆිල්ටර් වෙන්නෙ නැති නිසා ඒත් එක්ක ඇතුලට දූවිලිත් ඇදිල යනවා... ඉක්මනටම කේසින් එක ඇතුලෙ දූවිලි එකතු වෙනවා... හැබැයි මේ ක්‍රමේදි ඇතුලෙ උනුසුම් වාතය ඉක්මනට එලියට ඇදල දාන නිසා අතුලත උෂ්නත්වය ඉක්මනට අඩු වෙනවා...
උදාසීන ක්‍රමයේදි පරිසර පීඩනය කේසින් එක ඇතුලත පීඩනයට සමාන නිසා ෆිල්ටර් වලින් පෙරිල ෆෑන් හරහා යන හුලන් වලට අමතරව වෙනත් තැන් වලින් හුලන් ඇතුලට යන්නෙ නෑ.. ඇතුලට හුලන් එන වේගෙන්ම අතුලෙ හුලන් එලියටත් යන නිසා උනුසුම් වාතය කේසින් එක ඇතුලෙ රැදෙන්නෙ නෑ.. ඒ නිසා උෂ්නත්වයත් හොදින් පාලනය වෙනවා... හැබැයි මේ ක්‍රමේදි ඇතුලට හුලන් එන ෆෑන්වල ඩස්ට් ෆිල්ටර් නිතර සුද්ද කරන්න ඕන.. නැත්තම් ටික කාලෙකදි ඇතුලට හුලන් එන ෆෑන් වල ෆිල්ටර් එකේ දූවිලි එකතු වෙලා ඇතුලට එන හුලන් ප්‍රමානය අඩු වෙනවා නමුත් එලියට හුලන් පිටකරන ෆෑන් ෆිල්ටර් වල දූවිලි නොබැදෙන නිසා ඇතුලට හුලන් එන වේගෙට් වඩා වේගෙන් ඇතුලෙ හුලන් එලියට දානවා එතකොට අඩු පීඩන තත්වයක් ඇතිවෙන නිසා කේසින් එකේ සිදුරු වලින් ඇතුලට දූවිලි සහිත හුලන් ෆිල්ටර් නොවී ඇදිල යනවා එතකොට කේසින් එක ඇතුලෙ දූවිලි එකතු වෙනවා...
මම හිතන්නේ
දැන් උඹටම තීරනය කරන්න පුලුවන් කොහොමද ෆෑන් සෙට් කරන්න ඕන කියල
නොමල් led එකක් දා ගනින් අවුලක් නැ
උඹ තමා එළකිරියෙ ඉන්න හොඳම එකා
වෙන ෆේක් එහෙම නෑ නේද උඹට
මේ එකවුන්ට් එකෙන් පුල් ඩීසන්ට් ඉඳල අරවයින් දෙනවද දන්නෙ නෑ පොරි හැලෙන්ඩ
බලං යනකොට උඹට විතරයි යහපත් මානසික සෞඛ්‍යයක් තියෙන්නෙ
මාත් ඇතුළුව එළකිරියෙ අනිත් හැමෝටම බඩේ ගිනියම, පේනවනෙ කියන කතා
එකෙක්ට බයිපොලර් ඩිසෝඩර් තව එකෙක්ට ඩිප්රෙෂන් තව එකෙක්ට භින්නෝන්මාදෙ![]()

ay mama hoda nadda ban![]()
හම්මෝ මුරුංග අත්තේ උඩින්ම තියල බිම බලන්නත් බයේ බෑ ඒ තරමට උසඋඹ තමා එළකිරියෙ ඉන්න හොඳම එකා
වෙන ෆේක් එහෙම නෑ නේද උඹට
මේ එකවුන්ට් එකෙන් පුල් ඩීසන්ට් ඉඳල අරවයින් දෙනවද දන්නෙ නෑ පොරි හැලෙන්ඩ
බලං යනකොට උඹට විතරයි යහපත් මානසික සෞඛ්‍යයක් තියෙන්නෙ
මාත් ඇතුළුව එළකිරියෙ අනිත් හැමෝටම බඩේ ගිනියම, පේනවනෙ කියන කතා
එකෙක්ට බයිපොලර් ඩිසෝඩර් තව එකෙක්ට ඩිප්රෙෂන් තව එකෙක්ට භින්නෝන්මාදෙ![]()
හම්මෝ මුරුංග අත්තේ උඩින්ම තියල බිම බලන්නත් බයේ බෑ ඒ තරමට උස![]()

අනුරාධයෝ නිකමට හිතපන් උඹට බඩු කෑල්ලක් සෙට් උනා කියලා
නිදහස් තැනක උඹලා දෙන්න තනි උණා (අපි හිතමු කාමරේක)
ඊට පසසේ උඹ මොකද කරන්නේ???????????????/