ඌ ඔන්ලයින් හිටිය නම් මෙතනට දුවගෙන එනවා අනිවා....![]()
ටිටිය ඕනි නෑ...
ඔයයි අශ්මිය් වලි දාගන්න....![]()
![]()



ටිටිය ඕනි නෑ...
ඔයයි අශ්මිය් වලි දාගන්න....![]()
![]()

ඌට තියෙන ප්රශන් විසදන්න නං ඉතින් මෛත්රී බුදුන් පහලවෙනකං ඉන්න වෙනවා..

ටිටිය ඕනි නෑ...
ඔයයි අශ්මිය් වලි දාගන්න....![]()
![]()
ඌට තියෙන ප්රශන් විසදන්න නං ඉතින් මෛත්රී බුදුන් පහලවෙනකං ඉන්න වෙනවා..
අනේ මේ මම බොහොම සාමකාමි කෙනෙක්..වලි ඇලජික් මට..ඒකනෙ බල්ලන්ට ගල් ගහන්න යන්නැත්තෙ මම![]()


මට වලි හරියන්නේ නෑ මිනිහෝ..
මට මිනිස්සුන්ට බනින්න තේරෙන්නේ නෑ..

හිනස්සලා මරන්නද හදන්නේ මිනිහෝ අපිව
අපිව පන්න ගන්නවානේ ඉතින් අපිත් යනවා යන්න !ගුඩ් නයිට් ඈ!
![]()

මට වලි හරියන්නේ නෑ මිනිහෝ..
මට මිනිස්සුන්ට බනින්න තේරෙන්නේ නෑ..

මට වලි හරියන්නේ නෑ මිනිහෝ..
මට මිනිස්සුන්ට බනින්න තේරෙන්නේ නෑ..

අළුතින් වචන හදන්න වෙනවා!හිනස්සලා මරන්නද හදන්නේ මිනිහෝ අපිව
![]()
ඔව් මිනිහො .. එක තේරෙනවා....
ඔඉට වඩා පොඩ්ඩක් නපුරු වෙයන් ..
නැත්තන් මේ සමාජේ ජිඉවත් වෙන්න බෑ...![]()
![]()
broMe mama wihiluwata kiwwe halo..eth ithin dan raa wela nan thamai..ok bro good night, sweet dreamz![]()

ඈ බං උබ කථාකරන්නේ බනිනවා වගේනේ ඒක නිසා සිංහල භාෂාවේ වචන නෑ උබට බනින්න දැන්අළුතින් වචන හදන්න වෙනවා!
මොකද මිනිහෝ වචන නැත්තේ..
වචන නං ඕන තරං තියෙනවා..
ඕව.කිව්වොත් ඇඩ්මින් මරු විකල්ලෙන් වගේ දුවන් ඇවිත් මාව බැන් කරයි..
අඩෝ දැන් මතක් උනේ කාලෙකින් මාව බෑන් උන් නෑනේ..

මොකද මිනිහෝ වචන නැත්තේ..
වචන නං ඕන තරං තියෙනවා..
ඕව.කිව්වොත් ඇඩ්මින් මරු විකල්ලෙන් වගේ දුවන් ඇවිත් මාව බැන් කරයි..
අඩෝ දැන් මතක් උනේ කාලෙකින් මාව බෑන් උන් නෑනේ..
දැන් සතුරාටවත් මෛත්රී කරන්න බෑනේ අප්පා ඉස්සර වගේ.. මෛත්රී කියන නම මතක් වෙද්දිම ආයේ තරහ යනවනේ..
දැන් හතුරට මෛත්රී කරනව කියන්නේ වෛර කරන එකම තමයි