කම්මැලිකමට හිතුනා..

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    kammli kamata awissuwa wage nemei onna, ona welawata kawruth enne natiwei. mataka nadda ara katandara pothe tibba kathawa aaah ???
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,300
    5,397
    113
    Panadura
    මොරටුව අලූත් පාලමෙන් මිනිහෙක් ගඟට පැන්නේය. මිනිස්සු කලබල වූහ. වටින් ගොඩින් ආ පිරිස පාලමේ පදික වේදිකා දෙකටම ගොඩවී ගඟදෙස බලා සිටියහ. මොරටු මෝදර පොලීසියද ආවේය.

    ගඟට පැන්න මිනිසා ගොඩ ගැනීමේ මං සොයන්නට විය. මිනිහා ටික වේලාවකින් දියෙන් ගොඩට ආවේය.

    ගඟට පැන්නේ ඇයි දැයි මිනිස්සු ඇසූහ. වතුර ටිකක් නාගන්න පැන්නායැයි ඔහු පිළිතුරු දුන්නේය.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඒකත් ඇත්ත...ඒවගේ tread එකක් දාල බලන්න ඕන

    :D

    මට වඩා බාල උනාට කමන්නෑ..මේන් වැන්දා..:sorry:එපා..:no:ඒ පිස්ස කියන ඒවට ඇඟේ ලේ වතුර වෙනවා කේන්තියට:angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පොට්ටද මිනිහෝ? ග්‍රීස් එකක් ගැන කොහෙද කියල තියෙන්නේ..ඈ මිනිහෝ:dull:

    නෑ මිනිහෝ..
    මම දාපු ෆස්ට් කමෙන්ට් එකත් විහිළුවට දාපු එකක් කියල කිව්වේ..
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පොට්ටද මිනිහෝ? ග්‍රීස් එකක් ගැන කොහෙද කියල තියෙන්නේ..ඈ මිනිහෝ:dull:

    අශ්මි නැන්ද රට පටලවගෙන නේ රෙඩා දාපු පලවෙනි post එකේ ග්‍රීස් තියෙන්නෙ......ඒක නෙවෙයි රෙඩා මාම කවදද ඔයාගෙ මිනිහ උනේ....නිකමට ඇහුවෙ

    :P
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    මට වඩා බාල උනාට කමන්නෑ..මේන් වැන්දා..:sorry:එපා..:no:ඒ පිස්ස කියන ඒවට ඇඟේ ලේ වතුර වෙනවා කේන්තියට:angry:

    මොනවා උනත් ශර්ම කැමතියි ලංකාවේ කෙල්ලන්ට..ලොරි ටෝක් දුන්නත් ඕකට බදින්න වෙන්නේ මෙහෙ එකක් තමයි...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොරටුව අලූත් පාලමෙන් මිනිහෙක් ගඟට පැන්නේය. මිනිස්සු කලබල වූහ. වටින් ගොඩින් ආ පිරිස පාලමේ පදික වේදිකා දෙකටම ගොඩවී ගඟදෙස බලා සිටියහ. මොරටු මෝදර පොලීසියද ආවේය.

    ගඟට පැන්න මිනිසා ගොඩ ගැනීමේ මං සොයන්නට විය. මිනිහා ටික වේලාවකින් දියෙන් ගොඩට ආවේය.

    ගඟට පැන්නේ ඇයි දැයි මිනිස්සු ඇසූහ. වතුර ටිකක් නාගන්න පැන්නායැයි ඔහු පිළිතුරු දුන්නේය.

    ඉතිං දැන් ඕක තෝ අපිට කියන්නේ මොකටද මිනිහෝ..
    වතුර නාන්න නැතුව ඉතින් පොල් කඩන්නයැ මිනිහෝ ගගට පනින්නේ..
    තෝ බූරුවෙක්ද?
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පව්නේ අනේ මේ අක්කා..මෙහෙම කරන එක හොදයිද මම අහන්නේ..:oo::oo::oo:
    මට ඒ අයට කියන්න තියෙන්නේ ඉතින් මේ ටික තමා :rofl:

    කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා
    කෙන්ද කන්ද පාමුල සිටියලු තනි වීලා
    අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා
    කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා :rolleyes::lol:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    oy7jusW.gif
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මට වඩා බාල උනාට කමන්නෑ..මේන් වැන්දා..:sorry:එපා..:no:ඒ පිස්ස කියන ඒවට ඇඟේ ලේ වතුර වෙනවා කේන්තියට:angry:

    අපිට නම් මාර fun..කතා කරල දිනන්න බෑ තමයි මොනව හරි කියනව

    :yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    අශ්මි නැන්ද රට පටලවගෙන නේ රෙඩා දාපු පලවෙනි post එකේ ග්‍රීස් තියෙන්නෙ......ඒක නෙවෙයි රෙඩා මාම කවදද ඔයාගෙ මිනිහ උනේ....නිකමට ඇහුවෙ

    :P

    :rolleyes::rolleyes:හදපල්ලා තව පදයක්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොනවා උනත් ශර්ම කැමතියි ලංකාවේ කෙල්ලන්ට..ලොරි ටෝක් දුන්නත් ඕකට බදින්න වෙන්නේ මෙහෙ එකක් තමයි...

    Oh yes,,:yes::yes: