ඒකත් ඇත්ත...ඒවගේ tread එකක් දාල බලන්න ඕන
![]()
එපා..
ඒ පිස්ස කියන ඒවට ඇඟේ ලේ වතුර වෙනවා කේන්තියට
පොට්ටද මිනිහෝ? ග්‍රීස් එකක් ගැන කොහෙද කියල තියෙන්නේ..ඈ මිනිහෝ![]()
පොට්ටද මිනිහෝ? ග්‍රීස් එකක් ගැන කොහෙද කියල තියෙන්නේ..ඈ මිනිහෝ![]()

මට වඩා බාල උනාට කමන්නෑ..මේන් වැන්දා..එපා..
ඒ පිස්ස කියන ඒවට ඇඟේ ලේ වතුර වෙනවා කේන්තියට
![]()
මොරටුව අලූත් පාලමෙන් මිනිහෙක් ගඟට පැන්නේය. මිනිස්සු කලබල වූහ. වටින් ගොඩින් ආ පිරිස පාලමේ පදික වේදිකා දෙකටම ගොඩවී ගඟදෙස බලා සිටියහ. මොරටු මෝදර පොලීසියද ආවේය.
ගඟට පැන්න මිනිසා ගොඩ ගැනීමේ මං සොයන්නට විය. මිනිහා ටික වේලාවකින් දියෙන් ගොඩට ආවේය.
ගඟට පැන්නේ ඇයි දැයි මිනිස්සු ඇසූහ. වතුර ටිකක් නාගන්න පැන්නායැයි ඔහු පිළිතුරු දුන්නේය.
මට ඒ අයට කියන්න තියෙන්නේ ඉතින් මේ ටික තමාපව්නේ අනේ මේ අක්කා..මෙහෙම කරන එක හොදයිද මම අහන්නේ..

මට වඩා බාල උනාට කමන්නෑ..මේන් වැන්දා..එපා..
ඒ පිස්ස කියන ඒවට ඇඟේ ලේ වතුර වෙනවා කේන්තියට
![]()

අශ්මි නැන්ද රට පටලවගෙන නේ රෙඩා දාපු පලවෙනි post එකේ ග්‍රීස් තියෙන්නෙ......ඒක නෙවෙයි රෙඩා මාම කවදද ඔයාගෙ මිනිහ උනේ....නිකමට ඇහුවෙ
![]()

හදපල්ලා තව පදයක්මොනවා උනත් ශර්ම කැමතියි ලංකාවේ කෙල්ලන්ට..ලොරි ටෝක් දුන්නත් ඕකට බදින්න වෙන්නේ මෙහෙ එකක් තමයි...

හ්ම්ම් ගාන්නේ නම් බස්සොලු..

Koheda miniho love ekak thiyenne? Aa miniho?![]()

හයියෝ හිනාවෙන්නත් පන නෑ මට ...