mama ta nam anthapurayak daganna bariya![]()
බෑනේ මිනිහෝ පොලිසියෙන් අල්ලනවනේ..
තෝ හිතුවද මට සීගිරි කාශ්යපට වගේ ඔෆර් එකක් දීල තියෙනවා කියල..
mama ta nam anthapurayak daganna bariya![]()
දන්නවද අශ්මි දැන්නම් මගේ usercp එක හරියට තොරණක් වගේ![]()


මහත්තය ලඟ ඉද්දි කැරපොත්තෝ කොහෙ එන්නද අනේ..ලොකු කරපොත්තෙක් ඇවිත් අද රැට ලයිට් නිව්වම ඇඟ දිගේ දුවල වැඩ දියණ අපිව රවට්ටනවට![]()
![]()
![]()

කව්ද මිනිහෝ ඔහුවෙක් කියන්නේ??
ඕවා ගනන් ගන්න එපා අනේ දැක්කේ නෑ වගේ ඉන්න මේ මම ඉන්නවා වගේ..හදපල්ලා තව පදයක්



හූ හූ රැවටුනා නේද ...හිනා වෙන්නෙ කරදරයක්
කිව්වම මන් හිතුවා සර්පයෙක්වත් අව කියලා.


මහත්තය ලඟ ඉද්දි කැරපොත්තෝ කොහෙ එන්නද අනේ..![]()

මම බැදලා බර කාලයක් වෙනවා මිනිහෝ
මම බැදලා බර කාලයක් වෙනවා මිනිහෝ

බොරු..සිරාවට? කොච්චර කාලයක් වෙනවද හැබෑට..මිනිහෝ![]()

ඇයි වෙන්න බැරිද.?![]()
ඔයත් එක්ක ඉදල එපාවෙලා ඉන්ටනෙට් එකේ' පිස්සු කෙලිනවද දන්නැනේ....![]()
එහෙමනන් වෙන්නෙ නෑ කවදාවත්
