ඔය මිනිහෙක් නෙමෙයි මිනිහො ගෑනියෙක්...
මේ මිනිහා තමන්ගෙ වයිෆ්ටත් මිනිහෝ කියලද දන්නෑ කතා කරන්නෙ
වයස අහන්න එපා ගෑනියේ...![]()
okata 36 k da koheda. oyata malli![]()


okata 36 k da koheda. oyata malli![]()


ඔය මිනිහෙක් නෙමෙයි මිනිහො ගෑනියෙක්...
මොකෝ හිනාවෙන්නේ![]()


මරු ටැග් ටික,, නියම කොන්ද පන තියෙන එලකිරියෙක්ගෙ වීර ක්රියාවක්..ඔන්න බලපල්ල නියම පිරිමි![]()
එතකොට අපිට අස්මි ආච්චිද කියලද කියන්න වෙන්නේ?

ඔවු අනෙ ඇත්තටම, හිනාවුනොත් නම් අඬන්න සිද්දවෙන වැඩක් වෙනවම තමා මටනම්සිරාවට එහෙම සීන් එක තියෙනව..Same here![]()




ගෑනියෙක් කියන්නේ මිනිහෙක් නෙමේද මිනිහෝ සතෙක්ද එතකොට