කම්මැලිකමට හිතුනා..

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
mama ta nam anthapurayak daganna bariya :D

බෑනේ මිනිහෝ පොලිසියෙන් අල්ලනවනේ..
තෝ හිතුවද මට සීගිරි කාශ්‍යපට වගේ ඔෆර් එකක් දීල තියෙනවා කියල..
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
දන්නවද අශ්මි දැන්නම් මගේ usercp එක හරියට තොරණක් වගේ:rofl:


:rofl:
ඔන්ලයින් ස්ත්‍රී පුරුෂ බාවය පරීක්ෂා කරන්න ගැජට් එකක් නැද්ද? Meka ithin elakiriyane:)
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලොකු කරපොත්තෙක් ඇවිත් අද රැට ලයිට් නිව්වම ඇඟ දිගේ දුවල වැඩ දියණ අපිව රවට්ටනවට :rolleyes: :rolleyes: :rolleyes:
    මහත්තය ලඟ ඉද්දි කැරපොත්තෝ කොහෙ එන්නද අනේ.. ;)
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    man_file_1113513_9_mandatory_gifs_of_the_week_8_11_16.gif
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කව්ද මිනිහෝ ඔහුවෙක් කියන්නේ??

    ඔහුවා කියන්නේ මිනිහෝ ඔටුවගේ පොඩි එකාට..
    වෙනසකට තියෙන්නේ උන්ට මොල්ලියක් නෑ..
    යුනිලිවර් පියුරිට් එකක් කරේ බැදගෙන තමයි කාන්තාරේ යන්නේ..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි වෙන්න බැරිද.? :baffled:
    ඔයත් එක්ක ඉදල එපාවෙලා ඉන්ටනෙට් එකේ' පිස්සු කෙලිනවද දන්නැනේ....:P

    පිස්සුද බොල? :angry:එහෙමනන් වෙන්නෙ නෑ කවදාවත්:love::D