කම්මැලිකමට හිතුනා..

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    man_file_1113513_9_mandatory_gifs_of_the_week_8_11_16.gif
    :lol:
    මොකෝ හිනාවෙන්නේ :rolleyes::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය මිනිහෙක් නෙමෙයි මිනිහො ගෑනියෙක්...

    :rofl:මේ මිනිහා තමන්ගෙ වයිෆ්ටත් මිනිහෝ කියලද දන්නෑ කතා කරන්නෙ:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මරු ටැග් ටික,, නියම කොන්ද පන තියෙන එලකිරියෙක්ගෙ වීර ක්‍රියාවක්..ඔන්න බලපල්ල නියම පිරිමි:rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය මිනිහෙක් නෙමෙයි මිනිහො ගෑනියෙක්...

    ගෑනියෙක් කියන්නේ මිනිහෙක් නෙමේද මිනිහෝ සතෙක්ද එතකොට
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිරාවට එහෙම සීන් එක තියෙනව..Same here:yes:
    ඔවු අනෙ ඇත්තටම, හිනාවුනොත් නම් අඬන්න සිද්දවෙන වැඩක් වෙනවම තමා මටනම් :)
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මම මේ ටිටී අක්කට කරදරයක් වෙන්නැති කියලා ආවා බලනකොට ටිටී අක්කට නෙමෙයි! කරදරයට පත්වෙලා ඉන්නේ අපේ රෙඩ් ෆේම් මමාව අෂ්ම් අක්කයි ටිටී අක්කයි එකතුවෙලා අතවර කරනවනේ
    ඔහොම ඉන්න රෙඩ් ‍ෆේම් මාමේ මම ඔයා බේරගන්නම් මිනිහෝ!:P:P:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෑනියෙක් කියන්නේ මිනිහෙක් නෙමේද මිනිහෝ සතෙක්ද එතකොට

    මිනිහෝ මනුස්සය කියන වචනේ නම් යොදනවා ගෑනු , පිරිමි , නපුන්සක හැමෝමව හඳුන්වන්න... එත් මිනිහා කියල කියන්නේ පිරිමින්ට විතරයි මිනිහෝ...