කම්මැලි බං

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Originally Posted by thanujaka
    rata inne, serama transaction papers mage athe thiyenawa.

    august lankawata enawa

    අවුලක් නෑ ලංකාවට ආවම එහෙනං නඩු දාන්න ඕනේ.
    නඩු දාල ටික ටික අය කරගන්න පුළුවන්.
    නමුත් එක පාර ගන්න නං ලේසි වෙන්නේ නෑ[/QUOTE]

    nadu dammoth mata apahu lankawen pita yanna bari case ekak unoth??
    police gihin lawyer issraha sign karala monthly mage account ekata deposit karaganna kramayak nedda?

    tikak baya karala nadu dammoth eyalata case wei kiyala
     
    thanujaka

    Well-known member
  • පිලිතුරට ස්තුතියි නිවාඩුවට ආපු මහේස්ත්‍රාත්තුමාගේ pm ටික ඔක්කොම පිරිලා

    තාන්න මාන්න පැත්තකින් තියලා අපිව දැනුවත් කරන ඔබතුමාට ජයෙන් ජයම ලබන්න ඕනේ

    ජයවේවා.;)
     
    thanujaka

    Well-known member
  • Originally Posted by thanujaka
    rata inne, serama transaction papers mage athe thiyenawa.

    august lankawata enawa

    අවුලක් නෑ ලංකාවට ආවම එහෙනං නඩු දාන්න ඕනේ.
    නඩු දාල ටික ටික අය කරගන්න පුළුවන්.
    නමුත් එක පාර ගන්න නං ලේසි වෙන්නේ නෑ

    nadu dammoth mata apahu lankawen pita yanna bari case ekak unoth??
    police gihin lawyer issraha sign karala monthly mage account ekata deposit karaganna kramayak nedda?

    tikak baya karala nadu dammoth eyalata case wei kiyala[/QUOTE]

    අම්මට හරි තාත්තට හරි කාගෙහරි නමට ඇටර්නි එකක් ලියල යන්න.
    එතකොට ඒ කෙනාට නඩුවට යන්න පුළුවන්.
    එහෙම බෑන්ක් එකට දාන්න කියන ඒව බොරු කතා උඹ ආයෙ ගියාම ඌ නොදා ඉන්නවනේ.
    විශ්වාසවන්ත කෙනෙකුට හරවල යන්න.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ ලොක්කා ඇවිල්ලා නේ... ලංකවෙන් පිට වෙලා ට්‍රිප් එකක් ගිහිල්ලත් මොකෝ ස්ට්‍රෙස් එක ?

    මේ සිරාවටම දෙයක් අහන්න හිටියෙ.. මේක හැබැයි කවදාවත් වෙන්න එපා කියලා තමයි දෙයියන්ට පවා කියන්නෙ.. මොකක් හරි නඩුවකදි අපි කවුරුහරි විත්තිකාරයෙක් වෙලා ඇවිල්ලා ස්වාමිනී මම තමයි එලකිරියෙ අහවලා කිව්වොත් මොකෝ කරන්නෙ ? නිකමට හිතමු මම ඇවිල්ලා කියනවා මම තමයි ස්වාමීනි කිරියෙ මල්කවියා කියලා.. එතකොට ආ කොහොමද කියලා අහනවද:D:D නැත්නම් කෝට් සාජන්ට කියලා කූඩුවට දානවද ? :baffled::baffled:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    nadu dammoth mata apahu lankawen pita yanna bari case ekak unoth??
    police gihin lawyer issraha sign karala monthly mage account ekata deposit karaganna kramayak nedda?

    tikak baya karala nadu dammoth eyalata case wei kiyala

    අම්මට හරි තාත්තට හරි කාගෙහරි නමට ඇටර්නි එකක් ලියල යන්න.
    එතකොට ඒ කෙනාට නඩුවට යන්න පුළුවන්.
    එහෙම බෑන්ක් එකට දාන්න කියන ඒව බොරු කතා උඹ ආයෙ ගියාම ඌ නොදා ඉන්නවනේ.
    විශ්වාසවන්ත කෙනෙකුට හරවල යන්න.[/QUOTE]

    nadu danne nathuwa police eken shape karagena lawyer kenek laga sign karala kara ganna beri weida bro?

    oya kiyana widiyata mama yaluwekta attorney ekak dennam
     
    thanujaka

    Well-known member
  • ආ ලොක්කා ඇවිල්ලා නේ... ලංකවෙන් පිට වෙලා ට්‍රිප් එකක් ගිහිල්ලත් මොකෝ ස්ට්‍රෙස් එක ?

    මේ සිරාවටම දෙයක් අහන්න හිටියෙ.. මේක හැබැයි කවදාවත් වෙන්න එපා කියලා තමයි දෙයියන්ට පවා කියන්නෙ.. මොකක් හරි නඩුවකදි අපි කවුරුහරි විත්තිකාරයෙක් වෙලා ඇවිල්ලා ස්වාමිනී මම තමයි එලකිරියෙ අහවලා කිව්වොත් මොකෝ කරන්නෙ ? නිකමට හිතමු මම ඇවිල්ලා කියනවා මම තමයි ස්වාමීනි කිරියෙ මල්කවියා කියලා.. එතකොට ආ කොහොමද කියලා අහනවද:D:D නැත්නම් කෝට් සාජන්ට කියලා කූඩුවට දානවද ? :baffled::baffled:

    අම්මපා එක පාරක් සත්තකටම ඔය ලගින් යන දෙයක් උනා.
    මේකේ එකෙක් උසාවියේදි මාව අදුරගෙන තිබුනා.
    ඌ ගෙදර ඇවිල්ලා මට pm එකක් දාල තිබුනා අද ඔබතුමාව මම දැක්ක. ඒ උනාට කතා කරන්න පොඩ්ඩක් බය හිතුනා කියල.
    මම ඌට 15000ක් දඩත් ගහලා.:oo:
    ප්‍රසිද්ධිම එකෙක් එලකිරියේ නාකි කුකුලෙක්.:rofl:
    දැක්කොත් මේක මරු විකල්ලෙන් දුවන් එයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අප්පට සිරි . එච්චර බරපතල කේස් එකක්ද මේක? ඒක තමයි අරූ ඔලුව ගිනි අරන් වගේ ඉන්නේ. හැබැයි හොරෙන් marry කරපු එක දන්නේ අපි දෙතුන් දෙනෙක් විතරයි. ඒක wife ට හොයාගන්න විදියක් තියෙනවද? මේ වගේ නඩු වලට හිරෙත් යන්න වෙනවද?

    වයිෆ් එලකිරියෙ හිටියොත් දැන් මේක දැකලා වැඩේ මාට්ටු වෙනවා..
     
    thanujaka

    Well-known member
  • අම්මට හරි තාත්තට හරි කාගෙහරි නමට ඇටර්නි එකක් ලියල යන්න.
    එතකොට ඒ කෙනාට නඩුවට යන්න පුළුවන්.
    එහෙම බෑන්ක් එකට දාන්න කියන ඒව බොරු කතා උඹ ආයෙ ගියාම ඌ නොදා ඉන්නවනේ.
    විශ්වාසවන්ත කෙනෙකුට හරවල යන්න.

    nadu danne nathuwa police eken shape karagena lawyer kenek laga sign karala kara ganna beri weida bro?

    oya kiyana widiyata mama yaluwekta attorney ekak dennam[/QUOTE]

    කැමති විවිශ්වාසවන්ත කෙනෙකුට දෙන්න.
    ජොබ් කරන බිසී උන්ට දෙන්න එපා නඩු වාරෙකට දෙකකට යන්න පුළුවන් එකෙකුට දෙන්න.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලක්ෂ 10ක විතර කෑෂ් චෙක් එකක් බෑන්ක් එකෙන් රිජෙක්ට් වුණොත් නඩු කියල සල්ලි ටික ගන්න පුලුවන් වෙයිද චෙක් එක ඉෂූ කරපු කෙනාට විරුද්ධව?
    චෙක් එක ඉෂූ කරල තියෙන්නෙ පර්සනල් එකක් නම්(Company එකක් නෙමෙයි)

    මේක තවත් විදියකට ඇහුවොත් කාට හරි සල්ලි ණයකට දෙනව නම් ඇපයක් විදියට කෑෂ් චෙක් එකක් අරගෙන ඒ ගණුදෙනුව කරන එක සේෆ්ද?:) :) :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අම්මපා එක පාරක් සත්තකටම ඔය ලගින් යන දෙයක් උනා.
    මේකේ එකෙක් උසාවියේදි මාව අදුරගෙන තිබුනා.
    ඌ ගෙදර ඇවිල්ලා මට pm එකක් දාල තිබුනා අද ඔබතුමාව මම දැක්ක. ඒ උනාට කතා කරන්න පොඩ්ඩක් බය හිතුනා කියල.
    මම ඌට 15000ක් දඩත් ගහලා.:oo:
    ප්‍රසිද්ධිම එකෙක් එලකිරියේ නාකි කුකුලෙක්.:rofl:
    දැක්කොත් මේක මරු විකල්ලෙන් දුවන් එයි.

    කවුද බොලේ ඩයල් එක... :rofl::rofl::rofl:

    අදුරගත්ත නම් අවම දඩයක් ගහලා බේරනවද ? :P:P
     
    thanujaka

    Well-known member
  • ලක්ෂ 10ක විතර කෑෂ් චෙක් එකක් බෑන්ක් එකෙන් රිජෙක්ට් වුණොත් නඩු කියල සල්ලි ටික ගන්න පුලුවන් වෙයිද චෙක් එක ඉෂූ කරපු කෙනාට විරුද්ධව?
    චෙක් එක ඉෂූ කරල තියෙන්නෙ පර්සනල් එකක් නම්(Company එකක් නෙමෙයි)

    මේක තවත් විදියකට ඇහුවොත් කාට හරි සල්ලි ණයකට දෙනව නම් ඇපයක් විදියට කෑෂ් චෙක් එකක් අරගෙන ඒ ගණුදෙනුව කරන එක සේෆ්ද?:) :) :)

    පුළුවන් චෙක් එක තියෙනවනං නඩු කියල සල්ලි ගන්න පුළුවන්.
    නමුත් මතක තියාගන්න ඕන දේ තමයි ඕව එක පාර ගණ්න බෑ.
    ලක්ශ 10 ගන්න අවුරුදු ගානක් යනවා.

    පර්සනල් අකවුන්ට් වලින් චෙක් තියන් ගණුදෙනු කරන එක ප්‍රශ්නයක් නැ...
     
    thanujaka

    Well-known member
  • කවුද බොලේ ඩයල් එක... :rofl::rofl::rofl:

    අදුරගත්ත නම් අවම දඩයක් ගහලා බේරනවද ? :P:P

    මම හැමෝටම ගහන්නේ අවම දඩේ බං කොහොමත් ලොකුවට දඩ ගහන්නේ නෑ.
    යම් කිසි විශේෂම මට දිරවන්නේ නැති වැඩක් උනොත් විතරයි උපරිම දඩ ගහන්නේ.
    මේ ලගදි ගෑනියෙක් ආවා සුදු පාට භාගෙට විනිවිද පේන ඇදුමක් ඇදගෙන යටින් රෝස පාට බ්‍රා එකක් ඇදගෙන.
    හොදටම පේනවා.
    කූඩුවට නැගලා ඒකි මට පැනි හිනා දාන්නත් ආවා
    ඒකිට 7500 ගහන්න තිබ්බ එකට 25000ම ගහලා ඇරියා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    nadu danne nathuwa police eken shape karagena lawyer kenek laga sign karala kara ganna beri weida bro?

    oya kiyana widiyata mama yaluwekta attorney ekak dennam

    කැමති විවිශ්වාසවන්ත කෙනෙකුට දෙන්න.
    ජොබ් කරන බිසී උන්ට දෙන්න එපා නඩු වාරෙකට දෙකකට යන්න පුළුවන් එකෙකුට දෙන්න.[/QUOTE]

    thanks bro, awahama pm ekak dala ennam meet wenna
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම හැමෝටම ගහන්නේ අවම දඩේ බං කොහොමත් ලොකුවට දඩ ගහන්නේ නෑ.
    යම් කිසි විශේෂම මට දිරවන්නේ නැති වැඩක් උනොත් විතරයි උපරිම දඩ ගහන්නේ.
    මේ ලගදි ගෑනියෙක් ආවා සුදු පාට භාගෙට විනිවිද පේන ඇදුමක් ඇදගෙන යටින් රෝස පාට බ්‍රා එකක් ඇදගෙන.
    හොදටම පේනවා.
    කූඩුවට නැගලා ඒකි මට පැනි හිනා දාන්නත් ආවා
    ඒකිට 7500 ගහන්න තිබ්බ එකට 25000ම ගහලා ඇරියා

    එහෙම එන්න දෙනවද ? ඇතුලට එනකොට චෙක් කරනවා නේද සාමාන්‍යෙන් ? අම්මො ලංකාවෙ ඉන්න ගොන් ගෑනු... පොලිසියට දාන පාට් දාලා බේරෙන්න හිතන්න ඇති... :rofl::rofl:
     
    thanujaka

    Well-known member
  • කැමති විවිශ්වාසවන්ත කෙනෙකුට දෙන්න.
    ජොබ් කරන බිසී උන්ට දෙන්න එපා නඩු වාරෙකට දෙකකට යන්න පුළුවන් එකෙකුට දෙන්න.

    thanks bro, awahama pm ekak dala ennam meet wenna[/QUOTE]

    එල.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පුළුවන් චෙක් එක තියෙනවනං නඩු කියල සල්ලි ගන්න පුළුවන්.
    නමුත් මතක තියාගන්න ඕන දේ තමයි ඕව එක පාර ගණ්න බෑ.
    ලක්ශ 10 ගන්න අවුරුදු ගානක් යනවා.

    පර්සනල් අකවුන්ට් වලින් චෙක් තියන් ගණුදෙනු කරන එක ප්‍රශ්නයක් නැ...
    තෑන්ක්ස් මචං. කාලෙක ඉඳල තිබුණ ලොකු ප්‍රශ්නයක්.

    Rep++ :) :) :)
     
    • Like
    Reactions: thanujaka

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    වයිෆ් එලකිරියෙ හිටියොත් දැන් මේක දැකලා වැඩේ මාට්ටු වෙනවා..

    මටත් ඕකම හිතුනා. ඒ වුනාට එහෙම වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. ඒ හින්දා PM දාන්නත් හිතුනා. අරූට ඉක්මනට උත්තරයක් යවන්න ඕනේ නිසා මේකෙම ඇහුවා.