කම්මැලි බං

thanujaka

Well-known member
  • අපේ බයික් එක හොරකන් කරා, එදාම හොරා මාට්ටු පොලිසියට
    දැන් බයික් එක උසාවියේ තියන්නේ.. 22 නඩුව
    එදාට බයික් එක ගන්න පුලුවන්ද ?

    පුළුවන්.
    බයික් එකේ පොත් පත් ලයිසන් ඉන්ශුවරන්ස් සහ ඒකේ ලියාපදිංචි අයිතිකාරයව එදාට එක්කන් යන්න එතකොට ගන්න පුළුවන්.
     

    thanujaka

    Well-known member
  • හාන්දුර්වනේ...තරහා අවසර...දැන් මේ රන්ජා කොල්ලාගෙ හඩ පට ටීවී එකෙයි යූ ටියුබ් එකෙයි හැම තැනම දාලනේ...1

    ඔහොම දාන එක නීති විරොදි නැද්ද? ඒක උගෙ පුද්ගලික දෙයක් නේ...ඔහොම අරන් ප්‍රසිද්ද කරාම ඒක්ට විරුද්දව ක්‍රියා මාර්ග රන්ජ කොලුවට ගන්න බැරිද?

    උදාහරනෙකට දැන් මම මගේ යාලුවෙක්ගෙ එ වගේ ටිකක් උස්සල පබ්ලික් දැම්මොත් මට අවුලක් නැද්ද?

    මාධ්‍යට එහෙම වාරණ දාන්න අතිශය සංවේදී කාරණාවක් වෙන්න ඕනේ.
    එහෙම නැතුව ඔය වගේ දේවල් වලට ප්‍රශ්නයක් නෑ.

    නෑ සෙක්ශුවල් කන්ටෙන්ට් නැති ඔහොම එකක් දැම්ම කියල ප්‍රශ්නයක් නෑ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මාධ්‍යට එහෙම වාරණ දාන්න අතිශය සංවේදී කාරණාවක් වෙන්න ඕනේ.
    එහෙම නැතුව ඔය වගේ දේවල් වලට ප්‍රශ්නයක් නෑ.

    නෑ සෙක්ශුවල් කන්ටෙන්ට් නැති ඔහොම එකක් දැම්ම කියල ප්‍රශ්නයක් නෑ.

    :baffled::oo: sirawata?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නඩුකාරතුමනි,


    මනුස්සයෙකුව රිමාන්ඩ් ගතකරලා තියාගන්න පුළුවන් උපරිම කාල සීමාවක් තියෙනවද?
    එහෙම කාල සීමාවක් තියෙනවනම් ඉන් පස්සේ ඇප දෙනවද?
    (මිනීමැරුම් වගේ කේස් එකකට)


    තව දෙයක්.. මිනීමැරුම් වගේ කේස් එකකට යම්කිසි සැකකාරයෙක් හිටියත් ඒ සැකකාරයාමයි කලේ කියලා හරියටම ඔප්පු කරගන්න බැරිඋනොත්, ඔහුව නිදහස් කෙරෙන්න කොපමණ කාලයක් යනවද?
    නිකන්ම නිදහස් වෙනවද? :oo:






    කුබියෝ බැලුවද?
     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,305
    345
    83
    Under the sky
    PM danna try kara aiya inbox full wage methanama comment ekak dammoth watinawa ! Thawa gewal 2k thiye aiya full scenario eka mathakada dan na meka awilla para nathi case eka
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මචං, අපේ මායිමක් කවුරුහරි අල්ලගෙන අපි ඒකට නඩුවක් දාල අවුරුදු ගානක් නඩුව ඇදිල අපි නඩුව දිනල අපේ මායිම හරියට වෙන්කරගන්න පුලුවන් උනොත් අපිට පුලුවන්ද අර ගියපු අවුරුදු ගානෙම නඩු ගාස්තු අනිත් පැත්තෙන් ඉල්ලගන්න?:confused:
     
    • Like
    Reactions: sithija.h

    thanujaka

    Well-known member
  • නඩුකාරතුමනි,


    මනුස්සයෙකුව රිමාන්ඩ් ගතකරලා තියාගන්න පුළුවන් උපරිම කාල සීමාවක් තියෙනවද?


    එහෙම එකක් නෑ


    එහෙම කාල සීමාවක් තියෙනවනම් ඉන් පස්සේ ඇප දෙනවද?
    (මිනීමැරුම් වගේ කේස් එකකට)




    ඔව් ඇප දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවනම් ඇප දෙනවා.

    තව දෙයක්.. මිනීමැරුම් වගේ කේස් එකකට යම්කිසි සැකකාරයෙක් හිටියත් ඒ සැකකාරයාමයි කලේ කියලා හරියටම ඔප්පු කරගන්න බැරිඋනොත්, ඔහුව නිදහස් කෙරෙන්න කොපමණ කාලයක් යනවද?
    නිකන්ම නිදහස් වෙනවද? :oo:


    ඔප්පු වෙන්නේ තින්දුව ආවමනේ.
    තීන්දුව ආපු දවසේම නිදහස් කරනවා.




    කුබියෝ බැලුවද?

    ඔව් බං සේරම ටික බලලා ඉවර කලා ඒක මරුනේ.
    අර සහෝදරයෝ එකේ නං එපිසෝඩ් දෙකක් බැලුවා ඒක කම්මැලි බං මම අත ඇරලා දැම්ම.:dull:
     

    thanujaka

    Well-known member
  • මචං, අපේ මායිමක් කවුරුහරි අල්ලගෙන අපි ඒකට නඩුවක් දාල අවුරුදු ගානක් නඩුව ඇදිල අපි නඩුව දිනල අපේ මායිම හරියට වෙන්කරගන්න පුලුවන් උනොත් අපිට පුලුවන්ද අර ගියපු අවුරුදු ගානෙම නඩු ගාස්තු අනිත් පැත්තෙන් ඉල්ලගන්න?:confused:

    මුලු මුදලම ගන්න නං බෑ පොඩි ගානක් ගන්න පුළුවන්.
    සේරම කවර් කරන්න බෑ එහෙම.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මුලු මුදලම ගන්න නං බෑ පොඩි ගානක් ගන්න පුළුවන්.
    සේරම කවර් කරන්න බෑ එහෙම.
    එල මචං. තෑන්ක්ස් :):cool:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මනුස්සයෙකුව රිමාන්ඩ් ගතකරලා තියාගන්න පුළුවන් උපරිම කාල සීමාවක් තියෙනවද?
    එහෙම එකක් නෑ
    ඒ කියන්නේ ඔප්පු කරගන්න බැරි කේස් එකක් තිබුනොත් ඒ සැකකාරයා ජිවිතකාලේම රිමාන්ඩ් එකේද? :oo:


    සහෝදරයෝ එකේ නං එපිසෝඩ් දෙකක් බැලුවා ඒක කම්මැලි බං මම අත ඇරලා දැම්ම.:dull:

    :angry::angry::angry:
     

    thanujaka

    Well-known member
  • ඒ කියන්නේ ඔප්පු කරගන්න බැරි කේස් එකක් තිබුනොත් ඒ සැකකාරයා ජිවිතකාලේම රිමාන්ඩ් එකේද? :oo:




    :angry::angry::angry:

    හිරේ ඉන්න එකා මොනව ඔප්පු කරන්නද බොල පොලිසියෙන් නේ ඔප්පු කරන්නේ.
    පොලිසියෙන් ඔප්පු කලොත් දඩුවම් නියම කරනවා, නැත්තං රිලීස් කරනවා
     

    thanujaka

    Well-known member
  • අරුන් දෙන්න අර සමාජවාදේ ගැන මොනවද මගුල් කියෝනවයි, අර නාකි ගෑනි මනස්ගාත කියෝනවයි, අරූ ගෑනි එක්ක කට්ට කරුවලේ ඉදි ආප්ප ගිලින ඒවයි ඕව බලන්න පුලුවන්ද බං.:dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිරේ ඉන්න එකා මොනව ඔප්පු කරන්නද බොල පොලිසියෙන් නේ ඔප්පු කරන්නේ.
    පොලිසියෙන් ඔප්පු කලොත් දඩුවම් නියම කරනවා, නැත්තං රිලීස් කරනවා


    hmm :dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අරුන් දෙන්න අර සමාජවාදේ ගැන මොනවද මගුල් කියෝනවයි, අර නාකි ගෑනි මනස්ගාත කියෝනවයි, අරූ ගෑනි එක්ක කට්ට කරුවලේ ඉදි ආප්ප ගිලින ඒවයි ඕව බලන්න පුලුවන්ද බං.:dull:


    :dull::dull::dull:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,325
    12,591
    113
    Piliyandala
    ගෙයක් කුලියට දීලා තියෙනවා බදු ඔප්පුවකින් ලියල නෑ , හැබැයි මුද්දරයක් පිට අස්සන් කරලා සාක්ෂි දෙකක් එක්ක ලියුමකින් කුලියට දීලා තියෙන්නේ.. එකේ ඇතුලත් යම් කරුණු ගැනුම්කරුවන් උල්ලගනය කරලා තියෙනවනම් අපිට නීති මාර්ගයෙන් කටයුතු කරන්න අර ලිපිය යටතේ එකඟ වෙලා තියෙන විදිහට පුලුවන්ද?
     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,305
    345
    83
    Under the sky
    mekai kathawa aiya mage yaluwek ge prasnayak man ge gedara hadala thiyenne kumburu idamaka danata 35 years walata kalin ee idamata enna thiyena para adi 3i thiyenne ! bike walata witharai yanna puluwan threeweel ekak wath yanna ba me prasne nisa mage yaluwa loku wahanayak widiyak na ! main road eke idala adi 100k wage thiye gedarata ena para adi 3ta wada wadi karanna ee idam wala aithi karayo kamathi na salli aran dennath kamathi na .... me para pawichchi karana pawul 2k thiyenawa yaluwa arenna aiya. mekata karanna puluwan deyak nadda?