ගෙදර ඉදන් වැඩ කරද්දි ෆොකස් එක එහෙ මෙහෙ යනව, නැත්තම් එක දිගට වැඩ කරන්න කම්මැලි සීන් එකක් නැද්ද? 


yesගෙදර ඉදන් වැඩ කරද්දි ෆොකස් එක එහෙ මෙහෙ යනව, නැත්තම් එක දිගට වැඩ කරන්න කම්මැලි සීන් එකක් නැද්ද?![]()
"හෙශාන්, අල්ලපු ගෙදර නංගි සනීපෙන් ද?" කියලත් අහනවා නේද?මම වැඩ කරද්දි,
"මහත්තයා තැඹිලි දෙනවද?"
"මල්ලි මේ වාහනේ තල්ලු කරන්න එනවද?"
"හෙශාන් මේ ෆෝන් එකේ වට්සැප් පෙන්නන්නෙ නෑන්"
"හෙශාන් ගෑස් එක ගේන්න යමුද"
"හෙශාන් අපේ බල්ලා ගෙදරින් පැනලා ගිහිල්ලා පොඩ්ඩක් බලනවද?"
"මල ගෙයක් තියෙනවා හවසට යමුද?"
"බෝතලයක් තියෙනව ගහමුද?"
"මලක් තියෙනව ඔතමුද"
ඉතින් කොහොමද කියපන්කො එක හිතකින් වැඩක් කරන්නෙ..![]()
සින්දුවක් අහද්දි ඇයි වැඩ කරන්න බැරි? මට සින්දුවක් නැත්තන් වැඩක් කරන්න බෑ.මගේ ගෙදර තියෙන්නේ monitor 3 setup එකක්. එක monitor එකක notes, අනිත් එකේ කරන වැඩේ, 3 වෙනි එකේ youtube හරි මොකක්හරි TV show එකක්. මොකක්වත් කෙරෙන්නේ නැ අන්තිමේදි කියලා තේරිලා මම 3rd monitor එක off ම කරා. එතකොට ඊටප්සේ අත unconsciously phone එක දිහාවට එනවා. ඒකත් නැත්තන් headphones එක දාගෙන සින්දුවක් background එකෙන් හරි දාගන්නවා. මොකක්හරි අවුලක් මේ මෑතකදී ඉඳන් තියෙනව. මන් පොඩි කාලේ (එ කියන්නේ ඉස්කොලේ යන කාලේ) එකදිගට පැය 4-5 ඉඳගෙන වැඩ කරා. කාලා බිලා ආයේ පැය 3-4ක් වැඩ කරපු දවස් තිබ්බ. හිතලා බලන්න ඕන ඇයි කියලා මේ අවුල තියෙන්නේ දැන්.
ඊයෙ මට මැසේජ් කරලා යුටියුබ් වීඩියෝ එකක් එවලා අහනව මේ වගේ ස්ටිකර් එකක් හදලා දෙන්න පුලුවන්ද කියල. කර්සිව් ලෙටර්ස් වගයක් ස්ටිකර් එකක කපලා අලවන සීන් එකක් තිබ්බෙ. මම කිව්වා ඉතින් ඔව්ව කරන්නෙ ස්ටිකර් කපන තැනකින් කියල. මට ඔව්ව හදන්න බෑ කියල."හෙශාන්, අල්ලපු ගෙදර නංගි සනීපෙන් ද?" කියලත් අහනවා නේද?
එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි.. මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී..
ඔබේ ළඟයි.. මගේ ළඟයි
ඒ සිත දෙතැනක නතර වෙලා.![]()
සින්දුවට ඔලුව යනවා. Lyrics කියන්න පටන් ගන්නවා. Repetitive වැඩක් නම් කමක් නැ. මගේ ඉතින් course එකේ වැඩ නේ කරන්න PC එකේ. අවුල් යනවා ඔලුවට focus එක නැත්තන්.සින්දුවක් අහද්දි ඇයි වැඩ කරන්න බැරි? මට සින්දුවක් නැත්තන් වැඩක් කරන්න බෑ
anna hari,aaya,මම වැඩ කරද්දි,
"මහත්තයා තැඹිලි දෙනවද?"
"මල්ලි මේ වාහනේ තල්ලු කරන්න එනවද?"
"හෙශාන් මේ ෆෝන් එකේ වට්සැප් පෙන්නන්නෙ නෑන්"
"හෙශාන් ගෑස් එක ගේන්න යමුද"
"හෙශාන් අපේ බල්ලා ගෙදරින් පැනලා ගිහිල්ලා පොඩ්ඩක් බලනවද?"
"මල ගෙයක් තියෙනවා හවසට යමුද?"
"බෝතලයක් තියෙනව ගහමුද?"
"මලක් තියෙනව ඔතමුද"
ඉතින් කොහොමද කියපන්කො එක හිතකින් වැඩක් කරන්නෙ..![]()
ow..anna ekai bn.මගේ ගෙදර තියෙන්නේ monitor 3 setup එකක්. එක monitor එකක notes, අනිත් එකේ කරන වැඩේ, 3 වෙනි එකේ youtube හරි මොකක්හරි TV show එකක්. මොකක්වත් කෙරෙන්නේ නැ අන්තිමේදි කියලා තේරිලා මම 3rd monitor එක off ම කරා. එතකොට ඊටප්සේ අත unconsciously phone එක දිහාවට එනවා. ඒකත් නැත්තන් headphones එක දාගෙන සින්දුවක් background එකෙන් හරි දාගන්නවා. මොකක්හරි අවුලක් මේ මෑතකදී ඉඳන් තියෙනව. මන් පොඩි කාලේ (එ කියන්නේ ඉස්කොලේ යන කාලේ) එකදිගට පැය 4-5 ඉඳගෙන වැඩ කරා. කාලා බිලා ආයේ පැය 3-4ක් වැඩ කරපු දවස් තිබ්බ. හිතලා බලන්න ඕන ඇයි කියලා මේ අවුල තියෙන්නේ දැන්.
Meka nam attak wage matath ehemaiසෙම ලෙඩ තියෙනවා නම් ඔහොම වෙනවා
"හෙශාන් අපේ බල්ලා ගෙදරින් පැනලා ගිහිල්ලා පොඩ්ඩක් බලනවද?"මම වැඩ කරද්දි,
"මහත්තයා තැඹිලි දෙනවද?"
"මල්ලි මේ වාහනේ තල්ලු කරන්න එනවද?"
"හෙශාන් මේ ෆෝන් එකේ වට්සැප් පෙන්නන්නෙ නෑන්"
"හෙශාන් ගෑස් එක ගේන්න යමුද"
"හෙශාන් අපේ බල්ලා ගෙදරින් පැනලා ගිහිල්ලා පොඩ්ඩක් බලනවද?"
"මල ගෙයක් තියෙනවා හවසට යමුද?"
"බෝතලයක් තියෙනව ගහමුද?"
"මලක් තියෙනව ඔතමුද"
ඉතින් කොහොමද කියපන්කො එක හිතකින් වැඩක් කරන්නෙ..![]()
මම වැඩ කරද්දි,
"මහත්තයා තැඹිලි දෙනවද?"
"මල්ලි මේ වාහනේ තල්ලු කරන්න එනවද?"
"හෙශාන් මේ ෆෝන් එකේ වට්සැප් පෙන්නන්නෙ නෑන්"
"හෙශාන් ගෑස් එක ගේන්න යමුද"
"හෙශාන් අපේ බල්ලා ගෙදරින් පැනලා ගිහිල්ලා පොඩ්ඩක් බලනවද?"
"මල ගෙයක් තියෙනවා හවසට යමුද?"
"බෝතලයක් තියෙනව ගහමුද?"
"මලක් තියෙනව ඔතමුද"
ඉතින් කොහොමද කියපන්කො එක හිතකින් වැඩක් කරන්නෙ..![]()