කම්මැලි මිට්ටනි - උබලටත් මේ වගේද?

Jagzy

Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    ගෙදර ඉදන් වැඩ කරද්දි ෆොකස් එක එහෙ මෙහෙ යනව, නැත්තම් එක දිගට වැඩ කරන්න කම්මැලි සීන් එකක් නැද්ද? :dull:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගෙදර ඉදන් වැඩ කරද්දි ෆොකස් එක එහෙ මෙහෙ යනව, නැත්තම් එක දිගට වැඩ කරන්න කම්මැලි සීන් එකක් නැද්ද? :dull:
    yes
     
    • Like
    Reactions: Psychotics

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    මම වැඩ කරද්දි,

    "මහත්තයා තැඹිලි දෙනවද?"
    "මල්ලි මේ වාහනේ තල්ලු කරන්න එනවද?"
    "හෙශාන් මේ ෆෝන් එකේ වට්සැප් පෙන්නන්නෙ නෑන්"
    "හෙශාන් ගෑස් එක ගේන්න යමුද"
    "හෙශාන් අපේ බල්ලා ගෙදරින් පැනලා ගිහිල්ලා පොඩ්ඩක් බලනවද?"
    "මල ගෙයක් තියෙනවා හවසට යමුද?"
    "බෝතලයක් තියෙනව ගහමුද?"
    "මලක් තියෙනව ඔතමුද"

    ඉතින් කොහොමද කියපන්කො එක හිතකින් වැඩක් කරන්නෙ.. 😤😤😤🥴
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,991
    113
    මම වැඩ කරද්දි,

    "මහත්තයා තැඹිලි දෙනවද?"
    "මල්ලි මේ වාහනේ තල්ලු කරන්න එනවද?"
    "හෙශාන් මේ ෆෝන් එකේ වට්සැප් පෙන්නන්නෙ නෑන්"
    "හෙශාන් ගෑස් එක ගේන්න යමුද"
    "හෙශාන් අපේ බල්ලා ගෙදරින් පැනලා ගිහිල්ලා පොඩ්ඩක් බලනවද?"
    "මල ගෙයක් තියෙනවා හවසට යමුද?"
    "බෝතලයක් තියෙනව ගහමුද?"
    "මලක් තියෙනව ඔතමුද"

    ඉතින් කොහොමද කියපන්කො එක හිතකින් වැඩක් කරන්නෙ.. 😤😤😤🥴
    "හෙශාන්, අල්ලපු ගෙදර නංගි සනීපෙන් ද?" කියලත් අහනවා නේද? 🥲

    එක සිත දෙතැනක නතර වෙලා
    ඔබේ සිතයි.. මගේ සිතයි
    දෙසිතම එකම සිතක්‌ වී..
    ඔබේ ළඟයි.. මගේ ළඟයි
    ඒ සිත දෙතැනක නතර වෙලා. 🎵🎶🎶
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මගේ ගෙදර තියෙන්නේ monitor 3 setup එකක්. එක monitor එකක notes, අනිත් එකේ කරන වැඩේ, 3 වෙනි එකේ youtube හරි මොකක්හරි TV show එකක්. මොකක්වත් කෙරෙන්නේ නැ අන්තිමේදි කියලා තේරිලා මම 3rd monitor එක off ම කරා. එතකොට ඊටප්සේ අත unconsciously phone එක දිහාවට එනවා. ඒකත් නැත්තන් headphones එක දාගෙන සින්දුවක් background එකෙන් හරි දාගන්නවා. මොකක්හරි අවුලක් මේ මෑතකදී ඉඳන් තියෙනව. මන් පොඩි කාලේ (එ කියන්නේ ඉස්කොලේ යන කාලේ) එකදිගට පැය 4-5 ඉඳගෙන වැඩ කරා. කාලා බිලා ආයේ පැය 3-4ක් වැඩ කරපු දවස් තිබ්බ. හිතලා බලන්න ඕන ඇයි කියලා මේ අවුල තියෙන්නේ දැන්.
     
    සින්දුවක් අහද්දි ඇයි වැඩ කරන්න බැරි? මට සින්දුවක් නැත්තන් වැඩක් කරන්න බෑ.

    "හෙශාන්, අල්ලපු ගෙදර නංගි සනීපෙන් ද?" කියලත් අහනවා නේද? 🥲

    එක සිත දෙතැනක නතර වෙලා
    ඔබේ සිතයි.. මගේ සිතයි
    දෙසිතම එකම සිතක්‌ වී..
    ඔබේ ළඟයි.. මගේ ළඟයි
    ඒ සිත දෙතැනක නතර වෙලා. 🎵🎶🎶
    ඊයෙ මට මැසේජ් කරලා යුටියුබ් වීඩියෝ එකක් එවලා අහනව මේ වගේ ස්ටිකර් එකක් හදලා දෙන්න පුලුවන්ද කියල. කර්සිව් ලෙටර්ස් වගයක් ස්ටිකර් එකක කපලා අලවන සීන් එකක් තිබ්බෙ. මම කිව්වා ඉතින් ඔව්ව කරන්නෙ ස්ටිකර් කපන තැනකින් කියල. මට ඔව්ව හදන්න බෑ කියල.
    ------ Post added on Dec 1, 2023 at 6:27 PM
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    සින්දුවක් අහද්දි ඇයි වැඩ කරන්න බැරි? මට සින්දුවක් නැත්තන් වැඩක් කරන්න බෑ
    සින්දුවට ඔලුව යනවා. Lyrics කියන්න පටන් ගන්නවා. Repetitive වැඩක් නම් කමක් නැ. මගේ ඉතින් course එකේ වැඩ නේ කරන්න PC එකේ. අවුල් යනවා ඔලුවට focus එක නැත්තන්.
     
    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    මම වැඩ කරද්දි,

    "මහත්තයා තැඹිලි දෙනවද?"
    "මල්ලි මේ වාහනේ තල්ලු කරන්න එනවද?"
    "හෙශාන් මේ ෆෝන් එකේ වට්සැප් පෙන්නන්නෙ නෑන්"
    "හෙශාන් ගෑස් එක ගේන්න යමුද"
    "හෙශාන් අපේ බල්ලා ගෙදරින් පැනලා ගිහිල්ලා පොඩ්ඩක් බලනවද?"
    "මල ගෙයක් තියෙනවා හවසට යමුද?"
    "බෝතලයක් තියෙනව ගහමුද?"
    "මලක් තියෙනව ඔතමුද"

    ඉතින් කොහොමද කියපන්කො එක හිතකින් වැඩක් කරන්නෙ.. 😤😤😤🥴
    anna hari,aaya,

    reload danna
    Fund transfer karannanth enawa

    මගේ ගෙදර තියෙන්නේ monitor 3 setup එකක්. එක monitor එකක notes, අනිත් එකේ කරන වැඩේ, 3 වෙනි එකේ youtube හරි මොකක්හරි TV show එකක්. මොකක්වත් කෙරෙන්නේ නැ අන්තිමේදි කියලා තේරිලා මම 3rd monitor එක off ම කරා. එතකොට ඊටප්සේ අත unconsciously phone එක දිහාවට එනවා. ඒකත් නැත්තන් headphones එක දාගෙන සින්දුවක් background එකෙන් හරි දාගන්නවා. මොකක්හරි අවුලක් මේ මෑතකදී ඉඳන් තියෙනව. මන් පොඩි කාලේ (එ කියන්නේ ඉස්කොලේ යන කාලේ) එකදිගට පැය 4-5 ඉඳගෙන වැඩ කරා. කාලා බිලා ආයේ පැය 3-4ක් වැඩ කරපු දවස් තිබ්බ. හිතලා බලන්න ඕන ඇයි කියලා මේ අවුල තියෙන්නේ දැන්.
    ow..anna ekai bn.
    ------ Post added on Dec 1, 2023 at 6:59 PM
     
    • Like
    Reactions: Ryan08

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මම වැඩ කරද්දි,

    "මහත්තයා තැඹිලි දෙනවද?"
    "මල්ලි මේ වාහනේ තල්ලු කරන්න එනවද?"
    "හෙශාන් මේ ෆෝන් එකේ වට්සැප් පෙන්නන්නෙ නෑන්"
    "හෙශාන් ගෑස් එක ගේන්න යමුද"
    "හෙශාන් අපේ බල්ලා ගෙදරින් පැනලා ගිහිල්ලා පොඩ්ඩක් බලනවද?"
    "මල ගෙයක් තියෙනවා හවසට යමුද?"
    "බෝතලයක් තියෙනව ගහමුද?"
    "මලක් තියෙනව ඔතමුද"

    ඉතින් කොහොමද කියපන්කො එක හිතකින් වැඩක් කරන්නෙ.. 😤😤😤🥴
    "හෙශාන් අපේ බල්ලා ගෙදරින් පැනලා ගිහිල්ලා පොඩ්ඩක් බලනවද?" 😂 😂 😂
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම වැඩ කරද්දි,

    "මහත්තයා තැඹිලි දෙනවද?"
    "මල්ලි මේ වාහනේ තල්ලු කරන්න එනවද?"
    "හෙශාන් මේ ෆෝන් එකේ වට්සැප් පෙන්නන්නෙ නෑන්"
    "හෙශාන් ගෑස් එක ගේන්න යමුද"
    "හෙශාන් අපේ බල්ලා ගෙදරින් පැනලා ගිහිල්ලා පොඩ්ඩක් බලනවද?"
    "මල ගෙයක් තියෙනවා හවසට යමුද?"
    "බෝතලයක් තියෙනව ගහමුද?"
    "මලක් තියෙනව ඔතමුද"

    ඉතින් කොහොමද කියපන්කො එක හිතකින් වැඩක් කරන්නෙ.. 😤😤😤🥴

    ඒ කියන්නේ ඉපදුන පළාතට මිණිපහණක් නේද??