කඹය 2019 - නායකයින් තේරිම

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Wanagatha una scene eka mokakda?

    කැලේ රිංගන්න යනවනේ.....
    මැසේජ් එකක් දාලා තිබ්බා යනවා කියලා....
    හදිස්සියේ ආයේ ආවා කියලා දාලා තිබ්බා...
    එච්චරයි....
    ආයේ නෝ කතා... නෝ සිනා....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    රෙප් පවර් ගැන නම් බයවෙන්න එපා බන් අපි උඹට ෆුල් සපෝට් එක දෙන්නම් ගියපාර එක්සියට දුන්න වගේ , පුළුවන් නම් ලීඩර් කෙනෙක් වෙන්න

    තෑන්ක්ස් මචෝ.....
    මට ඔය වැඩ හරියන්නේ නෑ....
    උඹ...එක්සියා... ඩෝඩෝ... කටුස්සා වගේ ඩයල් තමයි මේ වැඩේට ගැලපෙන්නේ....
    :yes::yes:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    තෑන්ක්ස් මචෝ.....
    මට ඔය වැඩ හරියන්නේ නෑ....
    උඹ...එක්සියා... ඩෝඩෝ... කටුස්සා වගේ ඩයල් තමයි මේ වැඩේට ගැලපෙන්නේ....
    :yes::yes:

    බෑ බන් මට වැඩත් එක්ක ඔය වගේ වගකීමක් ගන්න අමාරුයි , සාරත් මට කතා කරා ඒත් අමාරුයි මචෝ , කරනවා නම් හරියට කරන්න ඕන නේ , ආවට ගියාට කරන්න බෑනේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපිත් පනං හතරක් හොයාගන්න එපැයි ඉතිං :P


    මතක නේ සරාගෙයි සාරුක්ගෙයි වලිය වෙලාවෙ බුලත්විට වුකුණල ඉඩම් කෑල්ලකුත් ගත්තෙ...
     
    • Like
    Reactions: Arrow11

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අඩෝ නායකයා උනොත් හෙනට කොමිස් ගහන්න පුලුවන්....
    මොකද කියන්නේ හාද?:lol:


    මුදලට තරඟය පාවා දීම තහනම්...හැබැයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපිත් පනං හතරක් හොයාගන්න එපැයි ඉතිං :P


    පනං හතරක් මදි... වැට් ගෙව්වම ඒක ඉවරයි පිච්චියක් ඉතිරිවෙන්නෙ නෑ අතේ...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    බෑ බන් මට වැඩත් එක්ක ඔය වගේ වගකීමක් ගන්න අමාරුයි , සාරත් මට කතා කරා ඒත් අමාරුයි මචෝ , කරනවා නම් හරියට කරන්න ඕන නේ , ආවට ගියාට කරන්න බෑනේ

    මටත් ඒකම තමා තියෙන්නේ... වැඩත් එක්ක කරන්න බෑ... අනික වෙලාවත් පැය දොලහක වෙනසක් තියෙනවා... කොහෙත්ම ගැලපෙන්නේ නෑ....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මතක නේ සරාගෙයි සාරුක්ගෙයි වලිය වෙලාවෙ බුලත්විට වුකුණල ඉඩම් කෑල්ලකුත් ගත්තෙ...
    මේ පාර බුලත් විට හරියන්නේ නෑ සැර ජාතියක් ගෙන්න ඕනේ :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ පාර බුලත් විට හරියන්නේ නෑ සැර ජාතියක් ගෙන්න ඕනේ :P


    ඔය හදන්නෙ කඹේ බෙල්ලට දාගන්න.... ලොක්කා කඹේකුත් ගෙනල්ල අලුගෝසුවොත් සෙට් කරගෙන ඉන්නෙ....