Wanagatha una scene eka mokakda?
අපිත් පනං හතරක් හොයාගන්න එපැයි ඉතිං
ඔව්... ඔව්... උඹට වලි අස්සෙ බුලත්විට විකුනන්න පුලුවන් නේ....

අපිත් පනං හතරක් හොයාගන්න එපැයි ඉතිං![]()
රෙප් පවර් ගැන නම් බයවෙන්න එපා බන් අපි උඹට ෆුල් සපෝට් එක දෙන්නම් ගියපාර එක්සියට දුන්න වගේ , පුළුවන් නම් ලීඩර් කෙනෙක් වෙන්න

සිරාවටම උඹ ලීඩර් කෙනෙක් වෙයන්කෝ මේ සැරේ

තෑන්ක්ස් මචෝ.....
මට ඔය වැඩ හරියන්නේ නෑ....
උඹ...එක්සියා... ඩෝඩෝ... කටුස්සා වගේ ඩයල් තමයි මේ වැඩේට ගැලපෙන්නේ....
![]()
අපිත් පනං හතරක් හොයාගන්න එපැයි ඉතිං![]()

අපිත් පනං හතරක් හොයාගන්න එපැයි ඉතිං![]()
අඩෝ නායකයා උනොත් හෙනට කොමිස් ගහන්න පුලුවන්....
මොකද කියන්නේ හාද?
අපිත් පනං හතරක් හොයාගන්න එපැයි ඉතිං![]()
බෑ බන් මට වැඩත් එක්ක ඔය වගේ වගකීමක් ගන්න අමාරුයි , සාරත් මට කතා කරා ඒත් අමාරුයි මචෝ , කරනවා නම් හරියට කරන්න ඕන නේ , ආවට ගියාට කරන්න බෑනේ
මතක නේ සරාගෙයි සාරුක්ගෙයි වලිය වෙලාවෙ බුලත්විට වුකුණල ඉඩම් කෑල්ලකුත් ගත්තෙ...

මම එකපාරක් උනා නෙ මේ පාර අලුත් කෙනෙක්ට අවස්තාව දෙමුසිරාවටම උඹ ලීඩර් කෙනෙක් වෙයන්කෝ මේ සැරේ
මුදලට තරඟය පාවා දීම තහනම්...හැබැයි
මේ පාර බුලත් විට හරියන්නේ නෑ සැර ජාතියක් ගෙන්න ඕනේ
මතක නේ සරාගෙයි සාරුක්ගෙයි වලිය වෙලාවෙ බුලත්විට වුකුණල ඉඩම් කෑල්ලකුත් ගත්තෙ...
මේ පාර බුලත් විට හරියන්නේ නෑ සැර ජාතියක් ගෙන්න ඕනේ![]()
මේ පාර බුලත් විට හරියන්නේ නෑ සැර ජාතියක් ගෙන්න ඕනේ![]()
මේ පාර බුලත් විට හරියන්නේ නෑ සැර ජාතියක් ගෙන්න ඕනේ![]()