කඹය 2019 - සාමාජික බඳවා ගැනීම

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි උබලා දුන්නා කියලද? අනෙ පලයන් හූනා යන්න:frown:
    හෑ :baffled: පැයෙන් පැයට වතුර ඕනෙද, අතපය රිදෙනවද, බාම් ගාන්නද, බත් කවන්නද කියා කියා අහ අහ පියෙක් වාගේ නේද කඹේ කරේ :no: මුන්ට මතක නෑ :angry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපිට ආරංචියි කඹ අරමුදල් වලින් නෙස්කැපේ මැසිමක් එහෙම අරගෙන ඒසී එකේ ඉන්නව කියල :baffled: අපිට බංකු කොටයක්වත් නෑ ඉඳගන්න :no:

    නෙස්කැපෙ බොන්නෙ නැනෙ......කලු කෝපි ගත්තා....:cool:;)
     
    Last edited:
    Apr 10, 2019
    52
    5
    0
    මාවත් එක පැත්තකට දාපල්ලා. කබේ අදිනකොට කුණූ හබ්බයක් කියල ගස්සල අදින්නෙ මම. ඇදපන් හුත්..:)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,084
    113
    adala nene
    ko dan leaders la teruwada

    uGXbQza.png