කරන්ට් එක මෙගා ත්‍රේඩ්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    කාල සටහනකුත් ආවා එහෙනම්..මුං කවද වෙනකන් මේක කරන්නද දන්නෙ නැ හදන්නෙ:growl::growl::growl:

    සිරාවට මුන්ට media වලිනුත් up එක දෙනව කාලසටහන් ගහල කපන්න. යකෝ CEB උත්තල මේකත් වවාගෙන කන්න හදන්නෙ. ඕකෙ බාගෙට බාගයක් ඉන්නෙ අයිස් බකට්. අනේ මගේ ලක් අම්ම!!!............. :sorry:
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    සිරාවට මුන්ට media වලිනුත් up එක දෙනව කාලසටහන් ගහල කපන්න. යකෝ CEB උත්තල මේකත් වවාගෙන කන්න හදන්නෙ. ඕකෙ බාගෙට බාගයක් ඉන්නෙ අයිස් බකට්. අනේ මගේ ලක් අම්ම!!!............. :sorry:

    2 days wenakao witarai lu mehema.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    2 days wenakao witarai lu mehema.

    CEB එකෙ ඉන්න සමහර හොන්තු කල දුටු කල වල ඉහින ජාතියක් බං. දැන් කෝ ඉස්සර ඩීසල් වලින් දුවපු බලාගාර ඒවට තෙල් දෙන්නෙ නැද්ද? ඔක්කොම ප්‍රශ්න නොරොච්චෝලෙ කැඩුන නිසා කියල ඒක උඩම දාල ඉන්නව. ඉස්සර නොරොච්චෝලෙ නැතුව අපි කොහොමද රට ගෙනිච්චෙ? නොරොච්චෝලෙ හැදුවෙ මහින්ද බුවා දැනට අවුරුදු 5 විතර කලින්නෙ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් තමයි ආවෙ. රාජපක්ෂ තමයි මේවට වග කියන්න ඕන. හික්... හික්.. හික්...
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    1914941_989019527846585_6036632786841558583_n.png