මේ අපේ ගිය මාසෙයි මේ මාසෙයි කරන්ට් බිල් දෙක, ගිය මාසෙයි මේ මාසෙයි පාවිච්චි කල එකක ගණන 54යි ඒ උනත් ගිය මාසෙට වඩා බිල වැඩි උනේ කොහොමද කියලා හිතා ගන්න බැරි??? ඒ කියන්නේ කරන්ට් බිල් වැඩි කරලා ද?
ගනන් හදන්නෙ මාසෙට නෙමෙයි දවස් ගානට

එතකොට වැඩි වෙන්නේ කොහොමද? අනෙක ගිය මාසෙට වඩා දවස් 2ක් පහු වෙලා මනු කියවන්න ආවෙත් මේ මාසේ ochchara adu kohomada banz unit gana..umba witharada gedara inne..![]()
නිවුස් විතරයි බලන්නේkohomada bun ochchara adu ?
ගෙදර 3 දෙනෙක් ඉන්නේවා මචන්. වොෂින් මැෂින් ෆ්රිජ් පාවිච්චියක් නෑ. ටීවී වත් බලන්නේ නෑනිවුස් විතරයි බලන්නේ

යකොව් ඇත්තද කියන්නේ ...![]()
ගෙදර 3 දෙනෙක් ඉන්නේවා මචන්. වොෂින් මැෂින් ෆ්රිජ් පාවිච්චියක් නෑ. ටීවී වත් බලන්නේ නෑනිවුස් විතරයි බලන්නේ

stone age eke wage athi ahenam . ape mona magula karath bill eka 4500+ enawa ne![]()
stone age eke wage athi ahenam . ape mona magula karath bill eka 4500+ enawa ne![]()

mona magula korath unit 180+ yano...rs4500++![]()

mara boring ne ubalage pawlaහවස විතරයි මචන් කට්ටිය ඉන්නේ. දවල්ට මම විතරයි. හවස් වෙලා ගෙදර ආවම ඉතින් නිවුස් බලලා අනෙක් අය නිදා ගන්නවා නේ.