අපේ අම්මලාගේ ගමේ ගෙදර බිල 150-300ක් විතර , ලයිට් ටිකයි ටීවී එකකුයි විතරයි තියෙන්නේ :D :D
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Apr 9, 2016 #81 Robinhood wage ekek said: අපේ අම්මලාගේ ගමේ ගෙදර බිල 150-300ක් විතර , ලයිට් ටිකයි ටීවී එකකුයි විතරයි තියෙන්නේ Click to expand...
Robinhood wage ekek said: අපේ අම්මලාගේ ගමේ ගෙදර බිල 150-300ක් විතර , ලයිට් ටිකයි ටීවී එකකුයි විතරයි තියෙන්නේ Click to expand...
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Apr 9, 2016 #82 kanchana071 said: MACHAN MEKA APRIAL 1wenida danna beriun thread ekakda ? Click to expand...
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Apr 9, 2016 #83 dmtx said: 60 අඩු නිසා කලින් මාසේ ගාන හරි බන් ඒ .. මේ මාසේ අවුලක් වගේ උබලා කලින් මාසේ බිල ගෙව්වේ පරක්කු වෙලාද දන්නේ නෑ බන්, එත්කොට බිල් ප්රින්ට් කරලා ඉවර නම් එහෙම ඒ ගානත් එකතු වෙනව නේ හැබයි ඒත් ඔතන ඒ ගාන දන්නේ නෑ නේ Click to expand... නෑ මචන් පරක්කු වෙලා තිබ්බේ නෑ වෙලාවට ගෙවුවා. මෙතන මෙම මස අය කිරීම කියන එකට මචන් හිග එකතු කරන්නෙත් නෑ නේ. මේ මාසේ අවුලක් ද දන්නේ නෑ? ගිය මාසේ අවුලක් ද දන්නෙත් නෑ
dmtx said: 60 අඩු නිසා කලින් මාසේ ගාන හරි බන් ඒ .. මේ මාසේ අවුලක් වගේ උබලා කලින් මාසේ බිල ගෙව්වේ පරක්කු වෙලාද දන්නේ නෑ බන්, එත්කොට බිල් ප්රින්ට් කරලා ඉවර නම් එහෙම ඒ ගානත් එකතු වෙනව නේ හැබයි ඒත් ඔතන ඒ ගාන දන්නේ නෑ නේ Click to expand... නෑ මචන් පරක්කු වෙලා තිබ්බේ නෑ වෙලාවට ගෙවුවා. මෙතන මෙම මස අය කිරීම කියන එකට මචන් හිග එකතු කරන්නෙත් නෑ නේ. මේ මාසේ අවුලක් ද දන්නේ නෑ? ගිය මාසේ අවුලක් ද දන්නෙත් නෑ
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Apr 9, 2016 #84 HashiniBM said: paththu wena light da? wada karana TV ekak da? Click to expand...
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Apr 9, 2016 #85 Girawa1 said: අපේ ලයිට් බිලත් ඔහොම අඩුවෙන් දාලා ගියා. පස්සේ මාසේ උන් අර යුනිට් ගාන හදලා වැඩියෙන් ගානක් එකතු කරලා තිබුණා ලයිට් බිලට උන්ගේ මනු කියවන්නා ගේ වැරැද්ද හදලා. උන්ගේ මනු කියවන්නා කරපු වැරැද්ද ගැන හිතා ගන්න බැරිව අපි ඒ වැඩියෙන් එවපු මුදල ගෙව්වේ නැහැ. ඊට පස්සේ මාස 10කට පස්සේ ඒ මුදල ගෙවන්න කියල රතු බිලක් ආවා Click to expand... ඕකුන්ට මාට්ටු වෙනකම් ඕවා අවුස්සා ගන්නේ නැතිව හිටියා නම් හරි එහෙනම් නේ
Girawa1 said: අපේ ලයිට් බිලත් ඔහොම අඩුවෙන් දාලා ගියා. පස්සේ මාසේ උන් අර යුනිට් ගාන හදලා වැඩියෙන් ගානක් එකතු කරලා තිබුණා ලයිට් බිලට උන්ගේ මනු කියවන්නා ගේ වැරැද්ද හදලා. උන්ගේ මනු කියවන්නා කරපු වැරැද්ද ගැන හිතා ගන්න බැරිව අපි ඒ වැඩියෙන් එවපු මුදල ගෙව්වේ නැහැ. ඊට පස්සේ මාස 10කට පස්සේ ඒ මුදල ගෙවන්න කියල රතු බිලක් ආවා Click to expand... ඕකුන්ට මාට්ටු වෙනකම් ඕවා අවුස්සා ගන්නේ නැතිව හිටියා නම් හරි එහෙනම් නේ
Sonique Well-known member Oct 22, 2007 25,184 11,206 113 Forest Apr 9, 2016 #86 ta hikei. 20,000 paninawane ban me maasa tikema ape gedara
vali aththa Well-known member Feb 5, 2013 3,829 1,922 113 Apr 9, 2016 #87 ape 250 wage digatama away. eye bila awama700 wela bn. mokadda danna case eka