මේ අවුරුද්ද තුල හෝ මේ ටිකේ උබල කරපු ඉන්වෙස්ට්මන්ට්ස් මොනවද? රුපියල අවප්රමානය වෙන එකේ සල්ලි තියන් ඉදලා තේරුමකුත් නැනේ ලොකු ගනන් බැංකු පොත්වල.
- කොච්චරක් වගේ ඉන්වෙස්ට් කලාද?
- මොනවටද ඉන්වෙස්ට් කලේ?
මාස 3 ,4 වගේ වැඩි රේට් එකක් තියෙන තැනක කොටසක් FD දාන්න බැලුවේ. තව කොටසක් treasury bills වලට. ඉඩමක් එකපාර හොයන්න බැනේ. ටිකක් කල් යනවා හා ද්රවශිලතාවය අඩු නිසා ඒක ටිකක් පස්සේ. ක්රිප්ටෝ සින් එක පෙන්ඩින් තව