කරපු ඉන්වෙස්ට්මන්ට්ස්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    මේ අවුරුද්ද තුල හෝ මේ ටිකේ උබල කරපු ඉන්වෙස්ට්මන්ට්ස් මොනවද? රුපියල අවප්‍රමානය වෙන එකේ සල්ලි තියන් ඉදලා තේරුමකුත් නැනේ ලොකු ගනන් බැංකු පොත්වල.

    - කොච්චරක් වගේ ඉන්වෙස්ට් කලාද?
    - මොනවටද ඉන්වෙස්ට් කලේ?

    මාස 3 ,4 වගේ වැඩි රේට් එකක් තියෙන තැනක කොටසක් FD දාන්න බැලුවේ. තව කොටසක් treasury bills වලට. ඉඩමක් එකපාර හොයන්න බැනේ. ටිකක් කල් යනවා හා ද්‍රවශිලතාවය අඩු නිසා ඒක ටිකක් පස්සේ. ක්‍රිප්ටෝ සින් එක පෙන්ඩින් තව
     
    • Like
    Reactions: Tharaka_x and SK29

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    සම්පත් එකෙ TB ගන්න බලන් ඉදලා බැරිම තැන මහජන බැංකුවේ fd එකක් දැම්මා.පොලිය 20.15
     
    • Like
    Reactions: Tharaka_x

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    Crypto දානවද කියලා හිත හිත හිටියා දැම්මේ නෑ.. දැන් crypto කෙළ වෙලා ලු නෙහ්? ටිකක් දුර පැත්තකින් ඉඩමක් අරන් දානවද කියලා බැලුවේ..
     
    • Like
    Reactions: Tharaka_x

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    Crypto දානවද කියලා හිත හිත හිටියා දැම්මේ නෑ.. දැන් crypto කෙළ වෙලා ලු නෙහ්? ටිකක් දුර පැත්තකින් ඉඩමක් අරන් දානවද කියලා බැලුවේ..
    මමත් ලොකුවට ඉන්වෙස්ට්මන්ට් ගැන දන්නේ නැ. කෝඩ් ගහගෙන ඉන්නේ. හැබැයි මම කියන්නේ ඔක්කොම සල්ලි ඉඩමට දාන්න එපා.
     
    • Like
    Reactions: Tharaka_x

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේ අවුරුද්ද තුල හෝ මේ ටිකේ උබල කරපු ඉන්වෙස්ට්මන්ට්ස් මොනවද? රුපියල අවප්‍රමානය වෙන එකේ සල්ලි තියන් ඉදලා තේරුමකුත් නැනේ ලොකු ගනන් බැංකු පොත්වල.

    - කොච්චරක් වගේ ඉන්වෙස්ට් කලාද?
    - මොනවටද ඉන්වෙස්ට් කලේ?

    මාස 3 ,4 වගේ වැඩි රේට් එකක් තියෙන තැනක කොටසක් FD දාන්න බැලුවේ. තව කොටසක් treasury bills වලට. ඉඩමක් එකපාර හොයන්න බැනේ. ටිකක් කල් යනවා හා ද්‍රවශිලතාවය අඩු නිසා ඒක ටිකක් පස්සේ. ක්‍රිප්ටෝ සින් එක පෙන්ඩින් තව
    අලුත් දේවල් ටිකක් ඉගෙන ගත්තා.
    තාම බැන්දෙ නෑ.කෙල්ලෙක් නෑ.
    සල්ලිත් ඉතුරුයි කාලෙත් ඉතුරුයි
     
    • Like
    Reactions: banda065

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    562
    93
    Mama commercial bank 21% TB , HNB denne ne tawama mama illuwa 21% TB, my income totally depend on investment, poliyen tamai,
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Mama commercial bank 21% TB , HNB denne ne tawama mama illuwa 21% TB, my income totally depend on investment, poliyen tamai,
    with the current issues, its very difficult to live even with a poliya, inflation 100%, and supposed to go higher.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    අලුත් දේවල් ටිකක් ඉගෙන ගත්තා.
    තාම බැන්දෙ නෑ.කෙල්ලෙක් නෑ.
    සල්ලිත් ඉතුරුයි කාලෙත් ඉතුරුයි
    තව බදින්නෙ කොහෙද ඉතින් උබ මේ අවුරුද්දෙනෙ ඒ ලෙවල් ලිව්වෙ
     
    • Haha
    Reactions: Hecker