කරවල_ප්‍රශ්නයක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඒ කතාවෙ වැරැද්දක් නෑ...අගුළු බිත්තර රහයි තමා. අනික අගුළු බිත්තර විතරයි ටිකක් අහුවෙන තරම් බිත්තර වලට තියෙන්නේ කැවියා මාළු බිත්තර වගේ......
හැබැයි අගුළුවො උයල කන්න නං අමරුයි. මැටි රහයි....ඒ නිසා තමා කරවල වලට වේලන්නේ.....

ඔය කතාවේ කියන්නේ මුහුදු යනවා කියන එක නේ.
 
khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ‘‘කට්ටා’’ කියන්නේ මචංලා කපටියි කියන් එකනේ. ඉතිං උං තරුණ කාලේ ඇමට, දැලට අහුවෙන්නෙ නෑ. එ්ක නිසා මාලු නෑ. වයසට ගිහිං කරෝල උනාම තමයි අහුවෙන්නෙ. එ්කයි කෙරෝල තියෙන්නෙ.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    863
    1,737
    93
    445px-Scomberoides_commersonnianus_1.jpg

    තුක් විතරක්.
    උඹල ලංකාවේද බන් ඉන්නේ? උඹලගේ ලාංකිකකම ඉන්ටනෙට් එකේ විතරද?

    මේ ඉන්නේ කට්ටාවා. පරව් වර්ගයට අයිති මාලුවෙක්. උයල කන්න පුළුවන්. බේරුවල කළුතර පැත්තේ ඕන තරම් තියෙනවා. සමහරවිට මෝදර පැත්තෙත් තියෙනවා.

    දකුණු පළාතේ වැඩිය අහුවෙන්නේ කෙලවල්ලෝ, බලයෝ, ඇටවල්ලෝ, කුම්බලා වගේ මාළු. ඒවා මිනිස්සු පැනපැන ගන්නේ. ඒ හින්ද කට්ටාව වැඩිය මාකට් නෑ. ඒ වුනත් උයල කන්න පුළුවන්. පරව් වගේ රහ. ඊටත් වඩා ටිකක් රහයි. මැද කටුව හින්ද උයන්න කපන්න ටිකක් අමාරුයි. මම නම් ආසම මාළු ජාතියක්.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83

    දකුණු පළාතේ වැඩිය අහුවෙන්නේ කෙලවල්ලෝ, බලයෝ, ඇටවල්ලෝ, කුම්බලා වගේ මාළු. ඒවා මිනිස්සු පැනපැන ගන්නේ.

    good comment. ඔයාගේ උත්තරේ තමා හරි. අද කාලේ ගොඩක් එවුන්ට බලය, කෙලවල්ලවත් හරියට අදුරන්න බෑ. එක නිසා මාළු කාරයෝ බලයාත්, කෙලවල්ලට කපල විකුනනවා. ලගදි දැක්ක ජෝඩුවකට පරා පැටවූ කියල බොල්ලෝ විකුණන සින් එකක්, අනේ මන්ද මේවට මොනවා කියන්නද කියල. පරිබෝගිකයාගේ අඥන කමද, වෙළෙන්දාගේ දක්ෂකම /කපටි කමද මන්ද.
     
    • Like
    Reactions: Sunil dinawamu

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    good comment. ඔයාගේ උත්තරේ තමා හරි. අද කාලේ ගොඩක් එවුන්ට බලය, කෙලවල්ලවත් හරියට අදුරන්න බෑ. එක නිසා මාළු කාරයෝ බලයාත්, කෙලවල්ලට කපල විකුනනවා. ලගදි දැක්ක ජෝඩුවකට පරා පැටවූ කියල බොල්ලෝ විකුණන සින් එකක්, අනේ මන්ද මේවට මොනවා කියන්නද කියල. පරිබෝගිකයාගේ අඥන කමද, වෙළෙන්දාගේ දක්ෂකම /කපටි කමද මන්ද.

    මටනම් බලයෝ පට්ට
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    බලයෝ ඇඹුල් තියලක් දමල ගත්තම කෝමද ආඅ ? බිස්කට් කුඩු දාල බැදලා ගත්තත් සුපිරි. කිරට හැදුවත් එළ එළ. කොහොමත් උම්බලකඩ උනත් හොද බලයාගේ තමා.
    බලයෝ වැඩිපුර කෑවම උෂ්නේ ලු. නමුත් කෙලවල්ලන්ගේ එහෙම අවුලක් නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බලයෝ ඇඹුල් තියලක් දමල ගත්තම කෝමද ආඅ ? බිස්කට් කුඩු දාල බැදලා ගත්තත් සුපිරි. කිරට හැදුවත් එළ එළ. කොහොමත් උම්බලකඩ උනත් හොද බලයාගේ තමා.
    බලයෝ වැඩිපුර කෑවම උෂ්නේ ලු. නමුත් කෙලවල්ලන්ගේ එහෙම අවුලක් නෑ.

    :yes:

    upali mudu gihin aran aweth balayo
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ

    f11.jpg