කරවල_ප්‍රශ්නයක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මම දන්න විදියට නම් අඟුලුවා කියන්නෙ කලපු වලින් අල්ලන කැට්ෆිශ් වර්ගයක්

    කට්ටා කියන්නෙ නම් මොකාද දන්නෙ නැහැ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    මම අහල තියන විදිහටනම් බෝට්ටු කරවල කියන්නේ වැව් කරවල වලට කියල. හරියට නොදනිමි.

    bottu karawala kiyanne dawas ganak yana fishing boat wala welana karawala

    mudu giyama allana malu walin kotasak boat eke uda dala welanawa.

    eva, clean and fresh. hoda quality eva umbalakada wage.

    dan nam bottu karawala kiyala wena evath wikkunanawa

    p.s
    uba hadda dote porak da koheda :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    කෙල්ලන්ගෙ අහවල් තැනින් කරෝල ගඳක් එනවනං ආසයි :P
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,329
    113

    මම අහල තියන විදිහටනම් බෝට්ටු කරවල කියන්නේ වැව් කරවල වලට කියල. හරියට නොදනිමි.

    බෝට්ටු කරවල කියන්නේ මුහුදු යන මිනිස්සු තමන්ගේ ප්‍රයෝජනෙට අල්ලපු ගමන් මලු පළල ලුණු දාලා බෝටුවේම වෙලා ගන්න ඒවාට

    අනිත් කරවල වලට ගන්නේ ගොඩට ගෙනල්ල ව්කිනෙන්නේ නැති පරණ වෙච්ච ටික
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ කරවල වලට වහ වැටිල නිසා කියන්නං......
    අගුළුවා කියන්නේ කලපු වල ඉන්න මූණේ රැවුල තියන එකෙක්. අගුළු මාළු එච්චර ටේස්ට් නෑ. බට් හිත හදං කතෑකි උයලා. මෙන්න බුවා ....
    Hewyc_u4.jpg


    කට්ටාවා කියල වේලන්නේ මූදු/කලපු මාළුවෙක්. උගේ නම වේක්කයා. උයල නං මෙලෝ රහක් නෑ....අපි ගිලන කිරි මැටි ඊට හොදා.......වෙක්කයො වේලල තමා කට්ට කරවල කරන්නේ. වේක්කයා ටිකක් තෝරාට සමාන එකෙක්. සමහර නොදන්න උන්ට තෝර කියන අන්දල දෙනවා වේක්කයන් ව....
    මේ ඉන්නේ බුවා...
    images

    Z

    Z
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,329
    113
    මම දන්න විදියට නම් අඟුලුවා කියන්නෙ කලපු වලින් අල්ලන කැට්ෆිශ් වර්ගයක්

    කට්ටා කියන්නෙ නම් මොකාද දන්නෙ නැහැ

    අඟුලුවා කියන්නෙ මිරිදිය මාලුවෙක්
    මන්නාරමේ ගිය සතියේ ගත්ත කිලෝඕ එක 200
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    okun dennama malu waraga dekakka
    katta malu
    angulu maluwa

    kattawa inne muhudfe
    anguluwa kalapu wala

    dekama gawun thana kanna puluwani
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    එතකොට මේ කතාවේ තේරුම මොකක් ද ? ඔය ලින්ක් එක බලහන්.


    http://www.meepura.com/2017/07/19/අඟුලු-දැලේ-පාඩම/
    ඒ කතාවෙ වැරැද්දක් නෑ...අගුළු බිත්තර රහයි තමා. අනික අගුළු බිත්තර විතරයි ටිකක් අහුවෙන තරම් බිත්තර වලට තියෙන්නේ කැවියා මාළු බිත්තර වගේ......
    හැබැයි අගුළුවො උයල කන්න නං අමරුයි. මැටි රහයි....ඒ නිසා තමා කරවල වලට වේලන්නේ.....
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උඹ කරවල වලට වහ වැටිල නිසා කියන්නං......
    අගුළුවා කියන්නේ කලපු වල ඉන්න මූණේ රැවුල තියන එකෙක්. අගුළු මාළු එච්චර ටේස්ට් නෑ. බට් හිත හදං කතෑකි උයලා. මෙන්න බුවා ....
    Hewyc_u4.jpg


    කට්ටාවා කියල වේලන්නේ මූදු/කලපු මාළුවෙක්. උගේ නම වේක්කයා. උයල නං මෙලෝ රහක් නෑ....අපි ගිලන කිරි මැටි ඊට හොදා.......වෙක්කයො වේලල තමා කට්ට කරවල කරන්නේ. වේක්කයා ටිකක් තෝරාට සමාන එකෙක්. සමහර නොදන්න උන්ට තෝර කියන අන්දල දෙනවා වේක්කයන් ව....
    මේ ඉන්නේ බුවා...
    images

    Z

    Z


    මේකේ කියනවා අගුලුවෝ අල්ලන්න මුහුදු ගියා කියලා.

    http://www.meepura.com/2017/07/19/අඟුලු-දැලේ-පාඩම/
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කට්ටාවො මාලු ඉන්නව.. හැබැයි උයල මෙලෝ රහක් නෑ.. අඟුලුවත් එහෙම්ම තමයි.. අඟුලුවො මාලු සෙට් වෙනව නිතර.. හැබැයි කට්ටාවො මීටර් නෑ මට..

    කරවල කලාම පට්ට රසයි සහ උයල මෙලෝ රහක් නැති නිසා මාලු විදිහට දකින්න ලැබෙන්නෙ අඩුවෙන්
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    මම දන්න විදියට නම් අඟුලුවා කියන්නෙ කලපු වලින් අල්ලන කැට්ෆිශ් වර්ගයක්

    කට්ටා කියන්නෙ නම් මොකාද දන්නෙ නැහැ

    අගුලුවා කලපුවෙත් ඉන්නවා. මුහුදෙත් ඉන්නවා. කලපු අගුලුවෝ බූමිතෙල් රහයි.කන්න බෑ. මුහුදු අගුලුවෝ නම් උයලා රසයි. ඇබුල් වැඩියෙන් දාන්න ඕනෙ. කට්ටාවො මාලු උයලා කන්න බෑ. කටු වැඩියි.
    ඔය මාලු ජාති දෙකම කරවල කරලා තමයි රස. ඒකයි මාලු වැඩිය නැත්තෙ.කරවලම තියෙන්නෙ.