කර්මාන්ත විප්ලවය -සිංහල ද්වීපය (කතිකාවත)

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    කර්මාන්ත විප්ලවය -සිංහල ද්වීපය (කතිකාවත)

    .
    .
    .
    .
    .
    .
    .
    .



    මා කුඩා කල අපෙ රට ගැන කියවපු ඇතැම් වීර කතන්දර නිසා ඇතැම් දේවල් ඇසීම නිසා පුදුම අභිමානෙකින් හිටියෙ. ඒත් ලොක සිතියම් පොත අරගෙන එකෙ කර්මාන්ත නිෂ්පාදන කියන කොටස් වලට අදාල පිටු පෙරල පෙරල බලද්දි මට අපෙ රට ගැන මාර දුකක් ඇතිවුණෙ. තිබ්බ අභිමානෙ සොදාපාළුවට ලක්වුණා කිව්වොත් නිවැරදි .ඒ සිතියම් පොත අච්චු ගහලා තිබ්බෙ එකදහස් නමසිය අසූ ගණන් වල. නිෂ්පාදන කියන කොටසෙ ලංකාවෙ නම තිබ්බෙ තෙ නිෂ්පාදනයට විතරයි .එකත් 7 වෙනියාට වගෙ. ඒත් ඇමරිකාව, ජපානය, චීනය, බ්‍රිතාන්‍ය ,ජර්මනිය, බෙල්ජියම, ඉතාලිය, ප්‍රංශය වගෙ රටවල් උඩින්ම හිටියා. පස්සෙ කාලෙක තෙරුම් ගත්තා අපෙ රට් කිසි දෙයක් අපෙ කියලා නැති බවත් අඩුම ගානෙ අපෙයි කියලා අල් පෙනෙත්තකත් නිෂ්පාදනය වෙන්නෙ නැති බවත්. ඒ වගෙම තවත් පස්සෙ කාලෙ අපෙ රටෙ විද්‍යාඥයො නැති බවත් හින්නෙ හුදෙක්ම ආකෘතික උගතුන් බවත් ඔවුන්ද තමන් විද්‍යාඥයෙක් යැයි හඳුනාගැනීමට සහ එයින් ඇතිවන සමාජ තත්වය වෙනුවෙන් පමණක් වෙහෙසෙනවා විනා අළුතෙන් යමක් කිරිමට හා කර්මාන්ත වශයෙන් කිසිවෙකුගෙත් උත්සහයක් නැති බවත් තෙරුණා. උසස් පෙළ පන්තියෙදි තමා මට වැටහුනෙ අපෙ අධ්‍යාපනයෙ තියෙන දුර්වල කම් මොනවාද කියන එක. ඒත් දවසක් හරි අකුරක් හෝ කළ අධ්‍යාපනයට ඇති ගෞරවය නිසා කිසිවක් නොකීවාට මොකද මට අපෙ ඉගැන්වීමෙ ක්‍රමවෙදය ගැන තිබ්බෙ ඉමහත් පිළිකුළක්. අළුත් දෙවල් ගැන ,රටෙ නැග්ම වෙනුවෙන් කළයුතු දැ කතා කිරිමට එකෙකු හො සොයාගැනිම කළු නික සොයාන්නාක් මෙන් දුෂ්කර කාර්‍යක් උනා ඒ දවස් වල .බොහො දෙනෙකු කැම්පස් යාමත් ,ඔවුන්ගෙම වචනවලින් එහි ගිය පසු ලබන්නාවු ආතල් ගැනත් ,ගොසින් ලබගන්නා උපාධිය හා එයට ඇති පිළිගැනීම ගැනත් කතා කරනවා විනා(පවතින ක්‍රමය අනුව මෙවැනි ෆැන්ටසි තුළ ජීවත් වීම වරදක් නොවන බව කරුණාවෙන් කියා සිටිමි) උක්ත මා පැවසු කාරණා ගැන අළුත් අදහස් ගැන සාකච්ඡා කිරිමට කිසිවෙකු හමු වුයෙ නැහැ .ඇතමුන් දෙශපාළුවන්ට බැන වැදෙන අතර ඇතමුන් ලි කුවාන් යු ගෙ සිංගප්පූරුව ගැන උදන් අනමින් ලංකාවෙ දියුණුව ගැන ප්‍රායොගික නොවන සිහින් බැලීමක් නම් සිදු කළා .

    මා පොඩි කාලෙ ඉඳන් සිහින මැව්වා ලංකාවෙම හදපු කාර් පාරෙ යනවා දකින්න ,ලංකාව කර්මාන්ත නිෂ්පාදන වලින් ජර්මනිය ,එංගලන්තය ,ජපානය මට්ටමට එනවා දකින්න .කොටිම මා විසින්වත් කෙදිනක හෝ එවැනි දෙයක් කිරීමට උත්සහයක් ගන්නවා කියා යම් සිතිවිල්ලක් හිතෙ තිබුණා .නමුත් අප රටෙ අද්‍යාපනය විසින් කර්මාන්ත වශයෙන් දියුණුවක් වෙන්න අවශ්‍ය කරන මොළකාරයො හදාගන්නවා වෙනුවට තරඟ විභාග මගින් ඊනියා උසස් සමාජීය තලයක ඉහල වැටුප් ලබන උගත් වහලුන් පෙරාගැනීමක් සිද්ධ කිරීමක් සිදුවන නිසා මා ද එකි රැල්ලට එකල හසුවිය.

    දැන් මා හට දැන ගැනීමට අවැසි දැ මෙයයි. මේ රටෙ කර්මාන්ත්ව විප්ලවයක් කළ නොහැකිද ? එසෙ කල හැකිනම් වියයුතු දැ මොනවාද? පවතින වාතාවරණයා අනුව ඇතිකල හැකි කර්මාන්ත මොනවාද ??


    සංවාදයට විවෘතයි !
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    ඉස්කෝල් කාලෙ වගෙම මෙකෙත් එකෙක්වත් නැහැ නේ මේ ගැන කතා කරන්න:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: .හනෙ හපොයි. :no::no::no::no::no::no::no::no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන දේ කරන්නත් ලොකු වෙනසක් ඕන වෙනව මස්සිනේ.
    අංක 1 -මිනිසුන් ගේ ආකල්ප....
    අංක 2- මිනිසුන් ගේ විනය.
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අදහස නම් පට්ට වටිනව.. කවුරැවත් කරන්නේ නෑ.. කරන එකාටවත් අත දෙන්නේ නෑ.ේJVP ආන්ඩුවක් ගෙන්නල බලමු..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,200
    113
    🇨🇦🍁
    පුළුවන් මචං ඒත් මේ දේශපාලකයෝ ඉන්නකල් කවදාවත් වෙන්නේ නෑ ඕක
    ඕකට උදාහරණයක් විදියට මට ගිය සතියේ අහන්න ලැබුන දෙයක් කියන්නම්.
    ලගදි ලංකාවට ඉන්දියාවෙන් කොච්චි පෙට්ටි 167ක් සහ බලවේග කට්ටල 16ක් (මතකයේ හැටියට) ගෙන්න ඉන්නවා ලංකාවේ රජයෙන් advance කරලත් ඉවරයි.
    එක පෙටියකට ලක්ෂ 750ක් ගානේ( නමුත් indian normal කොච්චි පෙට්ටියක ගාන ලක්ෂ 450ක්).
    ඉතින් ඕකට ලොකු කොමිස් කුට්ටියක් යනවා අපේ මහා මාර්ග ඇමති ටයි රවියටයි රනිල්ටයි එකේ ගණන් මන් මෙතන කියන්න යන්නේ නෑ :no:
    මේ deal එකට යන මුළු cost එකෙන් ලංකාවේ මේ වගේ කොච්චි හදන factory එකක් දාල එකෙන් අර කොච්චි පෙට්ටි ටික ලංකාවේ හදන්න පුළුවන් කියලයි railway එකේ ඉහල තනතුරක් දරන ඉන්ජෙක් මට කියුවේ :nerd: නමුත් ඒක වෙන්නේ නෑ :no: මොකද එහෙම උනොත් ගතමනාව ලැබෙන එක නතර වෙනවා, ඉතින් කවද අපේ රට කර්මාන්ත විප්ලවයට ලක්වෙයිද :sorry:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    hoda topic ekak..matath oya prashne tiyenawa..mchn ape rate molakarayo innawa..ape rate tiyenne are daksha minisunta atha dila company ekak patan ganna kramayak na..habai IT field eke nam dan podi improvement ekak tiyenawa..


    ape rate tea industry ekanam hodai, habai thawa diunu venna one..

    From wiki;

    "Tea production is one of the main sources of foreign exchange for Sri Lanka (formerly called Ceylon), and accounts for 2% of GDP, contributing over US $1.5 billion in 2013 to the economy of Sri Lanka.[1] It employs, directly or indirectly, over 1 million people, and in 1995 directly employed 215,338 on tea plantations and estates. Sri Lanka is the world's fourth-largest producer of tea. In 1995, it was the world's leading exporter of tea (rather than producer), with 23% of the total world export, but it has since been surpassed by Kenya.



    ape rate menna mewa mulin karanna one;

    Agriculture sector - api thama sahenna pahala inne..apita thama self sustain venna bari vuna..isella meken api self sustain vela, puluwan tharam export karanna one..rice,frutis and vegetables, Oilseed Crops...


    itapasse ape rate okkoma business karayou anduwa ekka ekathu vela programme ekak hadanna one avurudu 5 ka..Industrial innovation Sri lanka kiyala namak dala..

    ape rate weapons companies 2 k vath patan aragena export business ekak vidiyata patan ganna one..pakistan kara vage pitarata weapons reverse engineer karala hadanna puluwan..ape rate weapons hadapu vaddo innawa..menna evage doctor kenek(eya athiest kenek eka nisa agama gana kiyana ewa vadiya ganan ganna epa ;

    https://www.facebook.com/sarath.wimalasuriya.1
    eyage blog eka; http://4s7sw.blogspot.com/

    thawa ape rate hitapu eth dan pitarata inna molayak;

    Chandima Gomes- http://chandimagomes.blogspot.com/

    puluwan tharam import products valata tax gahala ape de ganna purudu karanna one minissunta..
     
    Last edited:

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ආණ්ඩුවට වඩා මිනිස්සුන්ගේ ආකල්ප වල පෑහෑදිලි වෙනසක් වෙන්න ඕනි කියන මතයේ තමයි මම නම් ඉන්නේ. අපි තවමත් පුරුදු වෙලා ඉන්නේ A/L ෆේල් නම් ඔක්කොම ඉවරයි කියලා.ඔය දේ තමයි මාත් ඈත්තටම හිතන් හිටියේ.හෑබෑයි මම නිකන් හිටියේ නෑ.කොහොම හරි නෑගිටින්න ඕනි කියන එක මගේ හිතේ තිබුනා.අනික මම නෑගිට්ටොත් තමයි මගේ පවුල ගොඩ යන්නේ කියන ආකල්පෙ මගේ හිතට තදින්ම කාවෑදිලා තිබ්බා.අනිත් දේ තමයි මම A/L කරන කාලේ හොදට කම්පියුටර් අත ගෑවා.මම ෆේල් උනත් කමක් නෑ මේකේන් කොහොම හරි ගොඩ යනවා කියන ආකල්පේ හිතේ තිබුනා.
    අංක එක දත් කිබුලා කියන්නා වගේ ඩිසිප්ලින්.
    අංක දෙක ආකල්ප.
    මේවා හරි නම් අපිට ගොඩ යන්න පුලුවන්.

    අනික කර්මාන්ත විප්ලවයක් කරන්න මහා ලොකු දේවල් ඕනි නෑ.ගෙදර ඉදන්ම පොඩියට ස්ටාටප් එකක් කරන්න පුලුවන්.ඕකට ඕනි එකම විදියට හිතන(ආකල්ප ) 2ක්-3ක්. අත්දෑකීමේන් කියන්නෙ.ඒක නිසා නිකන් ඉන්න එපා.නෑගිටපල්ලා.තනියම.බෑරිදෙයක් නෑ බොලව්.ආන්ඩු වෑඩක් නෑ අපිට. තියෙන දෙයින් ප්‍රොයෝජං ගමු.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    පුළුවන් මචං ඒත් මේ දේශපාලකයෝ ඉන්නකල් කවදාවත් වෙන්නේ නෑ ඕක
    ඕකට උදාහරණයක් විදියට මට ගිය සතියේ අහන්න ලැබුන දෙයක් කියන්නම්.
    ලගදි ලංකාවට ඉන්දියාවෙන් කොච්චි පෙට්ටි 167ක් සහ බලවේග කට්ටල 16ක් (මතකයේ හැටියට) ගෙන්න ඉන්නවා ලංකාවේ රජයෙන් advance කරලත් ඉවරයි.
    එක පෙටියකට ලක්ෂ 750ක් ගානේ( නමුත් indian normal කොච්චි පෙට්ටියක ගාන ලක්ෂ 450ක්).
    ඉතින් ඕකට ලොකු කොමිස් කුට්ටියක් යනවා අපේ මහා මාර්ග ඇමති ටයි රවියටයි රනිල්ටයි එකේ ගණන් මන් මෙතන කියන්න යන්නේ නෑ :no:
    මේ deal එකට යන මුළු cost එකෙන් ලංකාවේ මේ වගේ කොච්චි හදන factory එකක් දාල එකෙන් අර කොච්චි පෙට්ටි ටික ලංකාවේ හදන්න පුළුවන් කියලයි railway එකේ ඉහල තනතුරක් දරන ඉන්ජෙක් මට කියුවේ :nerd: නමුත් ඒක වෙන්නේ නෑ :no: මොකද එහෙම උනොත් ගතමනාව ලැබෙන එක නතර වෙනවා, ඉතින් කවද අපේ රට කර්මාන්ත විප්ලවයට ලක්වෙයිද :sorry:

    onna okai prashne ,ape rate deshapalanaya karana unge balaya vadi..americawe/western countries vala deshapalanaya karana un ballo vage inne..godak minissu obama kiyanne loke balawatha kiwwata attatama obama kiyanna kisima balayak nathi kenek..oya vage thanakata ape deshapalanaya karana ungeth balaya adu karanna one, ethekota unta one vidiyata natanna baha..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,200
    113
    🇨🇦🍁
    onna okai prashne ,ape rate deshapalanaya karana unge balaya vadi..americawe/western countries vala deshapalanaya karana un ballo vage inne..godak minissu obama kiyanne loke balawatha kiwwata attatama obama kiyanna kisima balayak nathi kenek..oya vage thanakata ape deshapalanaya karana ungeth balaya adu karanna one, ethekota unta one vidiyata natanna baha..

    සිරාවට බන් බලේ වැඩි කම නිසා තමයි ඔක්කොම :baffled: :sorry:
     

    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    මොන දේ කරන්නත් ලොකු වෙනසක් ඕන වෙනව මස්සිනේ.
    අංක 1 -මිනිසුන් ගේ ආකල්ප....
    අංක 2- මිනිසුන් ගේ විනය.

    දතා ගෙ කථාව හරි
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සිරාවට බන් බලේ වැඩි කම නිසා තමයි ඔක්කොම :baffled: :sorry:

    ow mchn ,balaya vadi nisa thamai mun mehema ape rata dushanaya karanna..ape rata diunu karanna onenam api american model eka copy karanna one..ape rate businessmen lage power eka mulu deshapalanaya karana unge power ekata vada vadi vunoth vitarai me rata diunu karanna puluwan..

    western countries vala inna samahara billionaires la issaraha loke leaders la dekata namenawa..ape rateth ehema karanna one..etekota vitarai diunu venna puluwan..

    hoyala balanna americawa diunu kare kawda kiyala, mama names tikak dannam;

    John D. Rockefeller, Cornelius Vanderbilt, Andrew Carnegie, Henry Ford, JP Morgan, Jay Gould
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,283
    12,340
    113
    Ohio, USA
    ඉස්කෝල් කාලෙ වගෙම මෙකෙත් එකෙක්වත් නැහැ නේ මේ ගැන කතා කරන්න:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: .හනෙ හපොයි. :no::no::no::no::no::no::no::no:

    oowa kiyaddi minissu hinaawenawa bubble gum, bracelet baloon kiyakiyaa...
    kawru hari deyak karaddi aka balannema deshapaalanayak widiyata... Akai waradda... Sooriya kandak pennala aapu aya ho koti giwisum kiyaagena aapu aya kawruth anthimata rata diyunu kaleth naa idiriyatath karanna dena ekak naha...
    :(

     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Develop vana country ekaka pradana Lakshanayak thama------Nishpadakainata---Karmanthakaruvanata[industry owners lata]-------Nava Karmantha karuvanata ------ help kirimaya.ATH SRI LANKAVE VENNE VENAS DEYAKYA. SRI LANKAVATA KELAVENNE EKAYA.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Srilankave industry owners lata vada paripalana niladarin [civil servants ]la visala vasayen vadi pura atha. Mohun karanuye, industry owner lata help kirima venuvata, badha kirimya.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,283
    12,340
    113
    Ohio, USA
    Develop vana country ekaka pradana Lakshanayak thama------Nishpadakainata---Karmanthakaruvanata[industry owners lata]-------Nava Karmantha karuvanata ------ help kirimaya.ATH SRI LANKAVE VENNE VENAS DEYAKYA. SRI LANKAVATA KELAVENNE EKAYA.

    Deewara karmanthaya karana ayata kula mala nobalaa udaw karanna oney...
    Govitan karana ayata ha wenath viyapaara karana ayatath ehemai karanna oney...
    namuth..
    lankawe competitor ta kelawannama blan inna system eka nisaa ikmanta kollo kurutto usiganwala thamange yati aramunu ishta karaganna lesi watapitaawak dan hadila thiyenne..

    ithin kohomada diyunuwak dakinne...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Srilankave karmantha karuvanta vada vadi pura sitinuye, karmantha vivechanaya karana, karmantha valata nithi [law] damana Niladarinya. Mea nisa Lankave nava karmantha salavak aramba kirimata karmantha karuvan mali vethi. LANKAVATA KELAVENNE EKA NISAYA.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ATTHA VASAYEN NAVA VIAPARAYAK, NAVA INDUSTRY EKAK ARAMBA KARANA KENEKUTA, SRILANKAVA [1948 YEAR EKE SITA] SALAKANUYE---MAHA LOKU VARADAK KARANA MINISEKUTA LESAYA----LANKAVATA KELAVENNE EKAYA.