Podi eka kiwwa--Sisya Nayakayo gana talk ekath Attha----Eka school ekaka Gambira lesa hitapu Sisya Nayakayek, school eken out unain pasuva Bank ekak kadala ahu una.

පුළුවන් මචං ඒත් මේ දේශපාලකයෝ ඉන්නකල් කවදාවත් වෙන්නේ නෑ ඕක
ඕකට උදාහරණයක් විදියට මට ගිය සතියේ අහන්න ලැබුන දෙයක් කියන්නම්.
ලගදි ලංකාවට ඉන්දියාවෙන් කොච්චි පෙට්ටි 167ක් සහ බලවේග කට්ටල 16ක් (මතකයේ හැටියට) ගෙන්න ඉන්නවා ලංකාවේ රජයෙන් advance කරලත් ඉවරයි.
එක පෙටියකට ලක්ෂ 750ක් ගානේ( නමුත් indian normal කොච්චි පෙට්ටියක ගාන ලක්ෂ 450ක්).
ඉතින් ඕකට ලොකු කොමිස් කුට්ටියක් යනවා අපේ මහා මාර්ග ඇමති ටයි රවියටයි රනිල්ටයි එකේ ගණන් මන් මෙතන කියන්න යන්නේ නෑ
මේ deal එකට යන මුළු cost එකෙන් ලංකාවේ මේ වගේ කොච්චි හදන factory එකක් දාල එකෙන් අර කොච්චි පෙට්ටි ටික ලංකාවේ හදන්න පුළුවන් කියලයි railway එකේ ඉහල තනතුරක් දරන ඉන්ජෙක් මට කියුවේනමුත් ඒක වෙන්නේ නෑ
මොකද එහෙම උනොත් ගතමනාව ලැබෙන එක නතර වෙනවා, ඉතින් කවද අපේ රට කර්මාන්ත විප්ලවයට ලක්වෙයිද
ආණ්ඩුවට වඩා මිනිස්සුන්ගේ ආකල්ප වල පෑහෑදිලි වෙනසක් වෙන්න ඕනි කියන මතයේ තමයි මම නම් ඉන්නේ.

මයික්‍රෝ සමාගම කෝච්ච් නිෂ්පාදනයට අවසර ඉල්ලුවා මතක විදියට. නමුත් 2002 එජාප ආණ්ඩුවෙන් අවසර දුන්නේ නැ..

එක නෙ