කර්මාන්ත විප්ලවය -සිංහල ද්වීපය (කතිකාවත)

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    මාව ජනාධිපති කරපල්ලා එළකිරි ආණ්ඩුවක් හදන්න..!
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    1948 SITA SAMA GOVERNMENT EKAKMA VAGEMA, EDUCATION SYSTEM EKENUTH KARMANTHA KARUVAN DIHA BALANUYE PAHATH VARADI VIDIYATAYA. LANKAVATA KELAVENNE EKAYA.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Karmantha patan gath pasu uvadha, noyekuth illim[request] karamin smajavadi poraval visin sevakain usi ganveema magin karmantha himi karuvata badha karai. Karmantha himikaruvata epa vee,karmanthaya vasa damai. Sevakain job nathuva apahu gedhara ei. Gedharata vela kanna adinna money nathiva inna vita, sevakain usi ganvapu samajavadi poraval , sevakainge duka sapa balanna sevakayage gedhara noei. Sevakaya job nathuva badaginne marei.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For example -----Upali wijewarrdhana----Ray wijewarrdhana----vage ayata past government valin karapu viruddha kam mea elakiriyema samahara thread valin bala gatha haka.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Karmantha Himikaruvek yanu doctor kenekuta vada vatina ayeki. A mokadha , BADAGINNA NAMATHI ROGAYATA DOCTOR LAGA BEHETH NATHA.NAMUTH KARMANTHA HIMIKARU LAGA BEHETHA ATHA. KARMANTHA HIMIKARU YANU, ANUNATA MONEY[SALARY] DENA AYAEKI.EHETH DOCTOR KENEK YANU, ANUNGEN MONEY[SALARY] LABANA AYEKI. EKA NISA KARMANTHA HIMI KARU, DOCTOR TA VADA VISALA VASAYEN COUNTRY DEVELOPMENT EKATA BALAPAI.
     
    Last edited:

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    හොද අදහසක්..... මම මෙහෙම කියන්නමි
    1. ආණ්ඩුවට බැනලා වැඩක් නෑ. උන්ගෙන් වැඩක් නෑ.
    2. අපි අපි දන්නා දෙයින් යමක් පටන් ගන්න ඕනා. හැබැයි තනියම බෑ. Team Work විදිහට.

    උදාහරණයක් විදිහට නෙමේ ඇත්තටම මට කරන්න අවශ්‍ය දෙයක්.
    මට කෙමිකල් වගයක් හදාගන්න ඕනා. දැනට මේකට හොද ඉල්ලුමක් තියෙනවා. හැබැයි ඉගෙන ගන්න සහ උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට මෙඅ ගැන අවබෝධයක් නැ.

    අපිට අඩු හිතල වැඩකරන මිනිස්සු . ?????
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave Nikamekuta kisidu badavak natha. Eheth Karmantha Himikaruvanata[industry owners lata] badha karai. LANKAVATA KELA VENNE EKAI.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    LANKAVE KARMANTHAYA ARAMBA KIRIMATA PERA LAW EKA ELIYATA PANI. AS A RESULT , KARMANTHA NATHA, LAW EKA ATHA. LANKAVATA KELAVENNE EKAI.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave , karmantha aramba kirimata vada Law[nithi] valata first place ekak dei. Enam, karmanthaya start ekedima supriryata balaporotthu vei law eka anuvama. Result eka ---Karmatha patiyan bihiveema valaki. Evita karmantha athi nove. Lankavata kelavenne ekai.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Onama industry ekak quality develop veemata time ekak avasyai. Lankave Law magin mea time eka nodei. Result eka----Karmantha athi nove. LANKAVATA KELAVENNE EKAI.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For example-------China vala mulin hadapu sama deyakkma vage quality eka athin aduya.Namuth evata china valin Nithi damme natha. Result eka China vala godak denek, karmantha patan gattheya. China economy eka develop uneya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For example-----Lankave SLS Aayathanaya, samahara karmantha aramba karana ayata disturb karai.Lankava develop veemata nam , SLS anivarya kala yuthu natha. SLS kamathi ayata pamanak gatha haka yanuven SLS law eka venas viya yuthuya.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    A vagema, Karmantha Himikaruvan gen, tax aya kara ganimedi, balen ,law eka magin tax aya karanava venuvata, karmantha Himikaruvata noyekuth amathara vasi [easy loan vage eva] laba deemen, karmantha Himikaruva sathutu kirimen tax laba ganime method ekak athi kala yuthuya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For example-----karmantha Himi karu gevana income Tax valata vada degunayak Bank loans denava vage method ekak magin karmantha Himikaru sathutu kirimen income tax laba gatha haka.Evita country ekadha develop vevi.
     
    Last edited:

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,312
    3,921
    113
    ලංකාවේ කාර්මික විප්ලව කරන්න ලංකාවේ ප්‍රාග්ධනය මදි. ඒකට පිටරටින් ප්‍රාග්ධනය එන්න ඕන. දැන් හිතලා බලපන් පිටරට බිස්නස් එකක් මෙහෙ කර්මාන්තශාලාවක් දාන්න එන්නේ ඇයි? ඒකට අපේ රටේ නිශ්පාධන සාධක වල මිල අනෙක් රටවල් වලට වඩා අඩු වෙන්න ඕන.ලංකාවට මහ ලොකු ස්වභාවික සම්පත් නෑ. ලංකාවේ හොඳ ගුණාත්මක ශ්‍රමය තියනවා. බලපන් ලංකාවේ මිනිස්සු කී දාහක් පිටරටවල වැඩ කරනවද? ඒත් ඇයි ලංකාවට ගෝලීය ප්‍රාග්ධනය ආකර්ශණය කරගන්න බැරි. ලංකාවේ ශ්‍රමය ගණාන් වැඩියි. ඇයි ඒ? ඇයි ලංකාවේ පොඩි මිනිහගේ බදු මුදල් වලින් නාස්තිකාර රාජ්‍යය ආයතන නඩත්තු කරන හින්දා. උඹලා කෑගහනවා දේශපාලුවෝ ගසා කනවා කියලා. දේශපාලුවන්ට ගසා කන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ රාජ්‍යය ආයතන තියෙන නිසා. ඡන්දෙ ලං වෙද්දී උන්ට වෑඩ කරන හැම කොල්ලටයි බල්ලටයි රස්සාවල් පොරොන්දු වෙනවා. කොහෙන්ද මුන් මේ රස්සාවල් දෙන්නේ මේ මහජනතාවගෙ බදු මුදලින් නඩත්තු වෙන රාජ්‍යය ආයතන වලින්. කොමිස් ගහන්නේත් ඒ ක්‍රමයටම තමයි. ලංකාවේ දේශපාලන ක්‍රමයම සකස් වෙලා තියෙන්නේ මේ විදිහට රටේ සාරය උරාගෙන බොන පරපෝෂී ආයතන හා ඒවයින් තමන්ගේ දේශපාලනය කරන්න බලන් ඉන්න දේශපාළුවන්ගෙන්.

    මන් මන් දැක්ක දෙයක් කියන්න්නම් අපේ පලාතේ තියෙන ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ඒකේ කොයි වෙලේ බැළුවත් හම්බයෝ පුරෝලා. උන් අතින් එක ලමයයි කටින් එකයි බඩේ එකයි. ළමයි වැහි වැහලා. දැන් සිංහල මිනිස්සු කෑගහනවා හම්බයෝ බෝ වෙන වේගේ වැඩී කියලා. දැන් කවුද එහෙම බෝ වෙන තත්වෙට වැඩ සලස්වලා තියෙන්නේ. මගේ බදු වලින් ඇයි උන්ව බෝ කරන්නේ. උන්ට ලමයි හදන්නා ඕන නම් ඒකට උන්ම සල්ලි වියදම් කරපු දෙන්. ඇයි නිකන් බේත් දෙන්න වෙලා තියෙන්නේ උන්ට.

    ලංකාවට දියුණු වෙන්න ඕන නම්
    1. ලංකාවෙ මිනිස්සුන්ගේ social welfare ගැන තියෙන අදහස වෙනස් වෙන්න ඕන.
    2. රටේ දියුණුවට හේතු වෙන ඒත් කෙටිකාලීනව මහජන අප්‍රසාදයට ලක් වෙන දේශපාලන් තීන්දු ගන්න පුළුවන් හොඳ නායකයෙක් එන්න ඕන.
    3. 1971,1989 , LTTE මෙන්න මේ හේතුත් ලංකාවේ දියුණුව පස්සට ගෙනියන්න හේතු වෙලා තියෙනවා. ඒක නිසා මේ වගේ තත්වයක් ආයෙ ඇති වුණොත් ඒවා උඩු දුවන්න කලින් නැති කරලා දාන්න ලංකාවේ ජනතාවගේ political will එක ඇති කරන්න ඕන.
     

    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    ඔයාගෙ ප්‍රශ්ණයට පිළිතුර හැටියට මට කියන්න තියෙන්නේ අපේ රටේ කර්මාන්ත විප්ලවයක් ඇති කළ හැකියි

    නමුත් මට තේරෙන හැටියට ලොකු ගැටළුවක් තියෙනව. මොකද මේක තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට රජය, ව්‍යාපාරිකයන්,
    තාක්ෂණ වේදීන්, නව නිර්මාණ කරුවන් යන සියල්ලම සම්බන්ධ විය යුතුයි. උදාහරණයක් හැටියට කවුරුහරි කෙනෙක් යන්ත්‍රයක් නිෂ්පාදනය කලොත්,
    එම යන්ත්‍රය ඊට වඩා කියක් හරි අඩුවෙන් චීනෙන් හෝ ඉන්දියාවෙන් වෙන කෙනෙක් ගෙනල්ල විකුනනවා. එතකොට අපේ රටේ කෙනාට නිෂ්පාදනය
    විකුණගන්න බැරි වෙනවා. මේ වගේ වෙලාවට රජය මැදිහත් වෙලා පිටරටින් ගෙන්නන නිෂ්පාදනය සිමා කරන්න ඕන, Tax එක වැඩි කරලා අපේ
    රටේ නිෂ්පාදකයාට වඩා වැඩි ගාණකට නිෂ්පාදනයේ මිල වැඩි කරන්න ඕන.

    මේ ගැන කතා කරන්න ගියොත් කෙළවරක් නැහැ. අපේ රටේ කර්මාන්තශාලාවල රට ගැන හිටලා වඩා කරන්නේ ඉතාමත්ම සුළු පිරිසක්.
    Purchasing department වල කට්ටියට , ඉංජිනේරුවන්ට ජරාව නොදී කිසිම දෙයක් factory එකකට විකුණගන්න බැරි තත්වයක් දැන් උදා වෙලා තියෙන්නේ.
    එකටත් ගොඩක් හේතු තියෙනව. මොකද අපේ රටේ වුර්තියට සරිලන වැටුපක්ලැ බෙන්නේ ඉතාම සුළු පිරිසකට විතරයි. company අයිතිකාරයො තමන්ට
    ලැබෙන ලාභෙන් තව company එකක් හරි ඉඩමක් හරි ගන්න බලනවා මිසක්. සේවකයන්ට සාදාරන වැටුපක් දෙන්නේ නැහැ. රටේ මුදල් සාදාරණව
    බෙදී යන්නේ නැහැ. එකයි මම කියන්නෙ මේක ගැන කතා කරන්න ගියොත් කෙළවරක් නැහැ කියල.

    මේ රටේ කාර්මික විප්ලවයක් ඇති කලා හැකියි. එකට සැවොම එකතු වී වැඩ කලා යුතුයි. අපේ රටේ දෙමවුපියන් හැම තිස්සෙම බලන්නනේ තමන්ගේ
    දරුවෝ ඉංජිනේරුවෝ, doctorsලා කරන්න. office එකක වැඩ කරනවා බලන්න. එකත් ලොකු විනාසයක් මේ රටට.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Yes, That is True

    මේ රටේ කාර්මික විප්ලවයක් ඇති කලා හැකියි. එකට සැවොම එකතු වී වැඩ කලා යුතුයි. අපේ රටේ දෙමවුපියන් හැම තිස්සෙම බලන්නනේ තමන්ගේ
    දරුවෝ ඉංජිනේරුවෝ, doctorsලා කරන්න. office එකක වැඩ කරනවා බලන්න. එකත් ලොකු විනාසයක් මේ රටට.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,312
    3,921
    113
    මේ රටේ කාර්මික විප්ලවයක් ඇති කලා හැකියි. එකට සැවොම එකතු වී වැඩ කලා යුතුයි. අපේ රටේ දෙමවුපියන් හැම තිස්සෙම බලන්නනේ තමන්ගේ
    දරුවෝ ඉංජිනේරුවෝ, doctorsලා කරන්න. office එකක වැඩ කරනවා බලන්න. එකත් ලොකු විනාසයක් මේ රටට.
    මේක අපේ රටේ මිනිස්සුන්ගෙම වෑරැද්ද නෙමේ සුද්දා මේ විදිහට තමා රට දාලා ගියේ, එකාලේ දොස්තරලට හා ඉන්ජිනේරැවන්ට තිබුණු පිළිගැනීම තමයි අදටත් එහෙම්ම තියෙන්නේ. සිංහල අම්මලා තාම ලමයි හදන්නේ මෙහෙම තමයි එක්කො දොස්තර නැත්නම් ඉන්ජිනේරුවා. දොස්තලටයි ඉන්ජිනේරුවන්ටයි පුළුවන්ද තනියෙන් රටක් දියුණු කරන්න. ඒකට risk එකක් අරන් දෙයක් දියුණු කරන්න පුළුවන් අය ඉන්න ඕන. ඒත් ලංකාවේ ළමයි හදන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් හිටපන් පුතේ න්‍යයායට.
     

    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    Oka karanna baa machan SL wala....
    1. workers la adui
    2. Inna workers lage horakama kammali kama wadi
    3. Tech is outdated
    Anika apita oya field ekata yanava nam compete karanna venne China vietnam wage rataval ekka.. Joke ekatavath puluvanda?