හා එතකොට ප්රබාකරන් කරපුවටත් දඩුවම් විදින්න ඔිනි කේපියාද? මාර නීතිනෙ බන් ඒවා... කොහෙද බන් ඒ වගේ සුරපුරයක් තියෙන්න... රනිල් පප්පාවත් එහෙට ගෙනිහින් දැම්මා නන් හරි... ජේ ආරයා කරපු වටත් විදවන්න.......
හා ඕකේ.....! ආන්ඩුව වැරදි... සිරිසේන හරි...... ඔිකේ......

ඔයා දන්නේ නැද්ද නැද්ද මෙයා නීති විරෝධී ත්රස්තවාදී සංවිධානයක සාමාජිකත්වය ලබා ගැනීම වරදක් කියල? එතකොට නායකත්වය ගැනීම ඊට වඩා වරදක් කියල? ත්රස්තවාදයට අධාර අනුබල සැපයීම පවා වරදක් කියල?![]()

අපේ රණවිරුවන්ව මරන්න උණ්ඩය ගන්න,
ජයසිරිමා බෝධිය , දළදා හාමුදුර්වන්ට බෝම්බ තියන්න,
අපේ ගම්වල බෝම්බ පුපුරුවන්න , බස් වල බෝම්බ පුපුරවන්න ජ්යාත්තන්තරයේ සල්ලි හොයලා දුන්නේ කේපි.

මුගේ ඔලුවේ ඉදන් ගූ ... නේ බන් මූ මෝඩ්යෙක්ට අන්තයි

ඉතින් ෙඩා් අෙප් ෙකාල්ලන්ව මරන්න කාලතුවක්කු බාගන්න ඉඩ දුෙන්ෙන් රනිල් උට ෙමාකද කරන්න ඔිනි?
ඔතනින් සමහර ඒවට එකගයි...... එහෙම කියලා රනිල්ට ආයෙ බලේ ගන්න චන්දෙ දෙන්නෙ නෑ මම.... බටලන්දෙ මැරිච්ච උන් මට සාප කරයි.....
හරි දඩුවන් ෙදන්න පුලුවන් එ්වට විතරෙන්..... අනිත් එ්වට බැහැෙන්... සරි....
ඔය කියපු ටිකට සමාව දුන්නන් ෙමාකද..? උ දැන් අෙප් පැත්ෙතෙන්..... රජෙය් සාක්කිකාරයන්ටත් සමාව ෙදෙන්ෙන්...?

ඔකා චන්දේ ඉල්ලුවා නම් 1ක් වත් චන්දේ දෙන් නෑ උබ වගේ මෝඩයෙක් දුන්නොත් මිසක් 
හරි දඩුවන් ෙදන්න පුලුවන් එ්වට විතරෙන්..... අනිත් එ්වට බැහැෙන්... සරි....
ඔය කියපු ටිකට සමාව දුන්නන් ෙමාකද..? උ දැන් අෙප් පැත්ෙතෙන්..... රජෙය් සාක්කිකාරයන්ටත් සමාව ෙදෙන්ෙන්...?
කලින උත්තර දුන්න, ඒ හින්දා තමයි රනිල්ට 2005 දි ජනතාව පාඩමක් ඉගැන්නුවේ.
මචං උබට ආදරෙන් කියලා දෙන්නේ , යකෝ මට මුලින්ම කියපන් රනිල් එක උබ ඇයි ඔයතරම් තරහා ,
එමනුස්සයා උගත් බුද්දිමත් කෙනෙක් නිසාද ?
එහෙම නැත්තනම් රනිල් ට අශ්වයෝ පද්දන්න ,හෙලිකොප්ටර් අරන්දෙන්න,නයිට් රේස් දාන්න ,400000 රෙන්න යන්න සපත්තු දම්මවන්න ළමයි නැති නිසාද ?
එහෙමත් නැත්නම් ඒ රනිල්ගේ ආර්ථික ප්රතිපත්ති ඉතාම සාර්ථකයි කියලා ලෝකයම පිළිගන්න නිසාද ?
එහෙමත් නැත්නම් රනිල් කොන්ඩේ ඩයි ගන්නේ නැති නිසාද ?
තරුණ වෙන්න එන්නත් ගහන්නේ නැති නිසාද නිහතමානි ජිවිතයක් ගතකරන නිසාද ?
එහෙමත් නැත්නම් උබත් ගුනේබායි නිසා මහින්ද වගේ රනිල් සරමගහලා රතු රෙද්දක් පෙරවාගෙන එන්නේ නැති නිසාද ?
ඇයි යකෝ උබ මෙතරම් රනිල් එක තරහා හේතුවක් කියපන් බන් අහේතු පිට ගොන් ටෝක් දෙන්න එපා ,
අනේ පුතේ අවදානෙන් කියවන්න ඔලුවට ගන්න ,,,
අනිත් එක උබට කිසිම දැනුමක් නැති ගතියක්නෙ පෙන්නේ බන් , පොදුඅපෙක්ෂකයා ජනාදිපති වුනාට පස්සේ මේ සියලුම පක්ෂ එකතුකරගෙන දවස් 100ක වැඩ සටහනකට යනවා එතනින් ලොකු වෙනසක් රටේ ඇති කරනවා රටේ ජනතාවට සහන ලබාදෙනවා ,ස්වාදීන කොමිසම් ඇති කරලා ප්රජාත්රන්තවාදය රටේ ඇති කරනවා මේවා කරන්නේ චම්පික ,සරත්ෆොන්සේකා ,අපේ ස්වාමින්වාහන්සේලා එකතු වෙලා ,විදායක ක්රමය අහෝසිකරලා මේ අතරින් පළාත් සභා සම්බන්ද බලතල හා ආරක්ෂක යුද්ද ප්රකාශ කිරීමේ බලතල ජනාධිපති සංතකයේ තබාගෙන අනෙකුත් බලතල පාර්ලිමේන්තුවට බෙදලා දෙනවා , එකෙන් කියන්නේ නැ ජනාධිපති වරයා ඒ ඒ කටයුතු වලට සම්බන්ද වෙන්නේ නැ කියලා ඒ ඒ බලතල වලත් යම්කිසි මට්ටමකට ජනාධිපති වග කියනවා .
එතකොට අගමැති කෙනෙක් පත්කරගන්නේ ජනතාව ජනමතයක් තියලා කැබිනට් එකක් පත් කරගන්නේ ජනතා ජන්දයට අනුව . උබට රනිල්ට කැමති නැත්නම් මේ ජන්දයෙන් පස්සේ එන කැබිනට් එක පත්කරගන්න ජන්දයට රනිල්ට දෙන්නේ නැතුව වෙන පක්ෂයකට දෙන්න පුළුවන් සමහර විට නාමල් ඉදිරිපත් වේ උබට පැන්න ගමන් නාමල්ට ජන්දේ දෙන්න පුළුවන් ,එහෙම නැත්නම් ජේවීපී එකට හෝ වෙනත් ඉදිරිපත් වෙන පක්ෂයකට ප්ර්ද්ගලයෙක්ට අන්න එක නිසා ඔය උබ කියන කතාව මේ ජන්දෙට අයිති වෙන්නේ නැ එනිසා ඔය මානසික රෝගයෙන් මිදිලා මේ රටක එකට එකතුවෙලා යන්න හදන ගමනට බැති හිතින් ධනාත්මකව හිතලා පොදුඅපෙක්ෂකයාට ජන්දේ දෙන්න කියලා මම ඉල්ලනවා එහෙමත් බැරි නම් බොරු බයිලා ගහලා නොදැනුවත්ව කඩේ යන්න එපා ..

ඔව් බාන්න දුන්න එකාව එල්ලමු එවපු එකාට සමාව දෙමු![]()
කෝ ඉතින් සමාව දෙනවනම් නඩු විභාග කරලා දඩුවම් නියම කරලා ඊට පස්සේ සමාවක් දෙන්න ඕනේ විනිවිද භාවයක් ඇතුව.......නැතුව රෙද්ද අස්සේ හන්ගන් ඉඳල හරියන්නේ නැහැ
අනික KPට සමාව දෙන්නේ අහවල් එකක් කරාටද?
කොහෙද තාමත් විපක්ස නායක වෙලා බලේ ඉල්ලන්නේ.... ? යහපාලනේ ගේනන යන්නේ උත් එක්ක නේද?
අනික කොල්ලො මරන්න කාලතුවක්ක බාන්න දීපු එකාට දුන්න දඩුවම චන්දෙන් පැරැද්දීම නන් කේපියාට මොන වගේ දඩුවමක්ද දෙන්න ඔිනි.....