:(
K M J Well-known member Jun 17, 2015 802 266 83 Katubedda Oct 20, 2015 #22 ElaMans said: අපිට දෙයක් කරන්න පුලුවන් බන්! සෝමාලියාව කෙසේ වෙතත් අපේ අයට. තමන්ට අයත් ග්‍රාමසේවා වසමෙන් ගිහිල්ලා ඇහුවාම අඩුආදායම් ලාබීපවුල් ගැන හරි තොරතුරක් හොයාගන්න පුලුවන්. (ඇම්ඩන්ලාට අහුනොවී ) මම දැනට පොඩි එවුන් දෙන්නෙකුට ඉගෙන ගන්න වගේම අනෙක් මූලික අවශ්‍යතා වලට උදව් කරනවා. Click to expand... ගොඩක් හොඳ වැඩක් මචන් මගෙත් අදහසක් තියනවා හැම අව්රුද්දකම ඉගනගන්න ළමයි දෙතුන් දෙනෙක්ට help කරන්න
ElaMans said: අපිට දෙයක් කරන්න පුලුවන් බන්! සෝමාලියාව කෙසේ වෙතත් අපේ අයට. තමන්ට අයත් ග්‍රාමසේවා වසමෙන් ගිහිල්ලා ඇහුවාම අඩුආදායම් ලාබීපවුල් ගැන හරි තොරතුරක් හොයාගන්න පුලුවන්. (ඇම්ඩන්ලාට අහුනොවී ) මම දැනට පොඩි එවුන් දෙන්නෙකුට ඉගෙන ගන්න වගේම අනෙක් මූලික අවශ්‍යතා වලට උදව් කරනවා. Click to expand... ගොඩක් හොඳ වැඩක් මචන් මගෙත් අදහසක් තියනවා හැම අව්රුද්දකම ඉගනගන්න ළමයි දෙතුන් දෙනෙක්ට help කරන්න
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Oct 20, 2015 #24 හොද ත්‍රේඩ් එකක් ( ඔයාගෙ කලින් ත්‍රේඩ් වගේම ) ඔයා කියලා තියෙන විදියට කෑම අපතේ යවන්නේ නැතුව ඒ කෑම නැති බැරි කාට හරි දෙන්න පුලුවන් නම් වටිනවා ඒ වගේම අපිට නෙට් එකෙත් සල්ලි වියදම් නොකර කරන්න පුලුවන් වැඩ තියෙනවා මේ සයිට්ස්වලට ගිහින් බලන්න http://freerice.com/#/multiplication-table/17500 http://thehungersite.greatergood.com/clickToGive/ths/home?1 මම මේස් අයිට්ස් ගැන පොඩි ත්‍රේඩ් එකක් දැම්මා කාලෙකට කලින් http://www.elakiri.com/forum/showthread.php?t=1615713 Reactions: MNV
හොද ත්‍රේඩ් එකක් ( ඔයාගෙ කලින් ත්‍රේඩ් වගේම ) ඔයා කියලා තියෙන විදියට කෑම අපතේ යවන්නේ නැතුව ඒ කෑම නැති බැරි කාට හරි දෙන්න පුලුවන් නම් වටිනවා ඒ වගේම අපිට නෙට් එකෙත් සල්ලි වියදම් නොකර කරන්න පුලුවන් වැඩ තියෙනවා මේ සයිට්ස්වලට ගිහින් බලන්න http://freerice.com/#/multiplication-table/17500 http://thehungersite.greatergood.com/clickToGive/ths/home?1 මම මේස් අයිට්ස් ගැන පොඩි ත්‍රේඩ් එකක් දැම්මා කාලෙකට කලින් http://www.elakiri.com/forum/showthread.php?t=1615713
Lakshan-Seram Well-known member May 31, 2011 24,745 12,669 113 127.0.0.1:8080/Kandy Oct 20, 2015 #25 KARMA