කලයුතු හොදම දෙය
මචන්ග්ලා මම දැන් ගොඩක් දවසක ඉදලා Elakiri එකේ යන Religious Tread කියවනව.

මට උබලට කියන්න තියෙන්නෙ අපෙ මුස්ලිම් සහොදරයන්ට උබල කොච්චර පැහැදිලි කරල දෙන්න හැඩුවත් උන්ට බුද්ධාගම ගැන කවදාවත් තෙරුම් ගන්නත් බහැ 

උන් ඉන්න මුලවෙන් මිදෙන්නෙත් නෑ. එක නිසා කරන්න තියෙනෙ හොදම දෙය තමයි උන්ගෙ Thread & Post වලට Comment නොකර ඉන්න එක. අපි බොධයො වශයෙන් උන්ට අනුකම්පා කරන්න ඔන.....
එහෙනම් කට්ටිය මොකද කියන්නෙ වැඩෙ පටන් ගමුද....

උන්ටම කියවල කියවල එපා වෙන ඩවසක නතර කරයි.

අපි Cool එකෙ බලාගෙන ඉමු.

මචන්ග්ලා මම දැන් ගොඩක් දවසක ඉදලා Elakiri එකේ යන Religious Tread කියවනව.

මට උබලට කියන්න තියෙන්නෙ අපෙ මුස්ලිම් සහොදරයන්ට උබල කොච්චර පැහැදිලි කරල දෙන්න හැඩුවත් උන්ට බුද්ධාගම ගැන කවදාවත් තෙරුම් ගන්නත් බහැ 

උන් ඉන්න මුලවෙන් මිදෙන්නෙත් නෑ. එක නිසා කරන්න තියෙනෙ හොදම දෙය තමයි උන්ගෙ Thread & Post වලට Comment නොකර ඉන්න එක. අපි බොධයො වශයෙන් උන්ට අනුකම්පා කරන්න ඔන.....එහෙනම් කට්ටිය මොකද කියන්නෙ වැඩෙ පටන් ගමුද....

උන්ටම කියවල කියවල එපා වෙන ඩවසක නතර කරයි.

අපි Cool එකෙ බලාගෙන ඉමු.