කලයුතු හොදම දෙය

Cool12345

Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    කලයුතු හොදම දෙය

    මචන්ග්ලා මම දැන් ගොඩක් දවසක ඉදලා Elakiri එකේ යන Religious Tread කියවනව. :yes::yes::yes: මට උබලට කියන්න තියෙන්නෙ අපෙ මුස්ලිම් සහොදරයන්ට උබල කොච්චර පැහැදිලි කරල දෙන්න හැඩුවත් උන්ට බුද්ධාගම ගැන කවදාවත් තෙරුම් ගන්නත් බහැ :no::no::no::no: උන් ඉන්න මුලවෙන් මිදෙන්නෙත් නෑ. එක නිසා කරන්න තියෙනෙ හොදම දෙය තමයි උන්ගෙ Thread & Post වලට Comment නොකර ඉන්න එක. අපි බොධයො වශයෙන් උන්ට අනුකම්පා කරන්න ඔන.....

    එහෙනම් කට්ටිය මොකද කියන්නෙ වැඩෙ පටන් ගමුද.... :yes::yes::yes:

    උන්ටම කියවල කියවල එපා වෙන ඩවසක නතර කරයි.:cool::cool::cool:

    අපි Cool එකෙ බලාගෙන ඉමු. :cool::cool::cool::cool: