කලින් යාළුවෙලා හිටිය කෙල්ලන්ගේ FB profile හොයා ගත&

dilmadura

Active member
  • Jun 29, 2016
    559
    49
    28
    කලින් යාළුවෙලා හිටිය කෙල්ලන්ගේ FB profile හොයා ගත&

    මචන්ලා දැනට අවරුදු 15 විතර කලින් යාළුවෙලා හිටිය කෙල්ලන්ගේ FB profile හොයා ගත්තා . ඒ කෙල්ලෝ ගැන එකාලෙන් පස්සේ විස්තර හෙව්වෙත් නැ ., හම්බුනෙත් නැ .දැන් පිට රටවල හොද ලංකාවේ කොල්ලෝ බැදගෙන ඉන්නවා .( ඒගැන ඉරිසියාවක් නැ ).අවරුදු ගානකට පස්සේ Class ගිය අතීතේ .ආදරය කරපු හැටි .ගියපු තැන් , හැමදේම මතක් වෙලා මාර දුකක් අවා බන් . ඒ කාලේ අපි ඇදපු ඇදුම් මෝස්‌තර , ගොඩනැගිලි පවා දැන් නැ . ඒ යාලුවෝ දැන් නැ .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජීවිතේ හැටි ඔහොම තමයි. අනිත් එක නොලැබුනු දේ අගය වැඩී. මොකද ඒ දේ තමන්ට නොලැබුනු නිසා. නමුත් ඔය කෙල්ල ඔයාට ලැබිලා දැන් ඒ කෙල්ලව කසාද බැදලා හිටියනම් ඔය අගය දැනෙන්නෙ නෑ. ඒකට හේතුව නොලැබුනු දේ අගය වැඩි වීම. ඔය කෙල්ල නිසා දැන් ගත කරන ජීවිතේට ගැටලුවක් ඇති කර ගන්න එපා. මොකද අපිට අනාගතයේ ජීවත් වෙන්න වෙන්නේ නොලැබුනු දේ එක්ක නෙවෙයි, දැනට ලැබිලා තියන දේ එකක්. ඔය දැනිච්ච දුක, හැගීම එළකිරියේ දැම්මට කමක් නෑ. නමුත් තමන් ජීවත් වෙන පරිසරයේ ආශ්‍රය කරන මිනිස්සුන්ට පෙන්නන්න කියන්න යන්න එපා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    4291566.gif

    ඒවගේ වෙලාවට ලිංගිකත්වය යට ගිහින්,
    අමුතුම සෙනෙහසක් උඩට එනව වගේ දැනෙනව නේද..?
    මන්ද මටනම් එහෙමයි...
     
    • Like
    Reactions: SCBmedia

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය හැමතැනම බාර් තියෙන්නේ මිනිහෝ ගල් බෝතලේ 1450යි..
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    Nostalgia අතීත කාමීත්වය.
    අපි කාටත් ඔහොම තමා. ෆෙස්බුක් එකෙ දකිද්දි ඉරිසියාවක් ඇතිවෙන්නෙ නැතිවමත් නොවෙ.
    එත් ඉතිං අපි ඒ අයව හොඳින් ඉන්නවා වගෙ දැක්කාට ඒ අයත් කරන්නෙ රඟපෑම.
    හොඳින් ඉන්නවා වගෙ පෙන්වන එක. කොච්චර රටවල් වල ගියත් කොච්චර ලස්සන ෆොටොස් දැම්මත් වගෙ දෙවල් කරාට ඒ අයත් තමන්ගෙ සුන්දර අතීතෙට පණමෙන් ආදරෙයි. මිළ මුදල් ,ලිංගික ආසවන් වගෙ දෙවල් වලින් තොර වුණු සුන්දර අතීතට ඒ අයත් ආදරෙයි. එත් හැමදාම අතීතකාමි වෙන්න බැහැ නෙ.
    අකමැති උනත් කැමති වුණා වගෙ පෙන්වමින් වර්තමානෙ සැප පිරි ජීවිතෙ ගෙවනවා .අද කොච්චර හොඳ හෙයාර් කට් ආවත්, කොච්චර හොඳ ඇඳුම් ඇන්දත් කොච්චර හොඳ ෆොන්ස් තිබ්බත් අපෙ කාලෙ හෙයාර් කට් වලට අපෙ කාලෙ ඇඳුම් වල ලස්සනට ,අපෙ කාලෙ ට්‍රෙන්ඩ් වෙච්ච ෆොන්ස් වලට අපි තාමත් ආදරෙයි. ඒ කාලෙ අහපු සිංදුවක් දැන් රෙඩියො එකෙ ගියොත් අපි ආයෙත් අතීතෙට යනවා.

    • Like
    Reactions: sudokuu

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    4291566.gif

    ඒවගේ වෙලාවට ලිංගිකත්වය යට ගිහින්,
    අමුතුම සෙනෙහසක් උඩට එනව වගේ දැනෙනව නේද..?
    මන්ද මටනම් එහෙමයි...

    අපිටත් එහෙම තම බන් .
    හැමොම එහෙම් තම.
    එකනෙ අර සිංදුවක් තිබ්බෙ "මට මගෙ නොවන මගෙම ආදරයක් තිබුණා " කියලා.
    තමන්ගෙ කරගන්න බැරිවෙච්ච ආදරයවල් අපි හැමොටම තිබුණා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Nostalgia අතීත කාමීත්වය.
    අපි කාටත් ඔහොම තමා. ෆෙස්බුක් එකෙ දකිද්දි ඉරිසියාවක් ඇතිවෙන්නෙ නැතිවමත් නොවෙ.
    එත් ඉතිං අපි ඒ අයව හොඳින් ඉන්නවා වගෙ දැක්කාට ඒ අයත් කරන්නෙ රඟපෑම.
    හොඳින් ඉන්නවා වගෙ පෙන්වන එක. කොච්චර රටවල් වල ගියත් කොච්චර ලස්සන ෆොටොස් දැම්මත් වගෙ දෙවල් කරාට ඒ අයත් තමන්ගෙ සුන්දර අතීතෙට පණමෙන් ආදරෙයි. මිළ මුදල් ,ලිංගික ආසවන් වගෙ දෙවල් වලින් තොර වුණු සුන්දර අතීතට ඒ අයත් ආදරෙයි. එත් හැමදාම අතීතකාමි වෙන්න බැහැ නෙ.
    අකමැති උනත් කැමති වුණා වගෙ පෙන්වමින් වර්තමානෙ සැප පිරි ජීවිතෙ ගෙවනවා .අද කොච්චර හොඳ හෙයාර් කට් ආවත්, කොච්චර හොඳ ඇඳුම් ඇන්දත් කොච්චර හොඳ ෆොන්ස් තිබ්බත් අපෙ කාලෙ හෙයාර් කට් වලට අපෙ කාලෙ ඇඳුම් වල ලස්සනට ,අපෙ කාලෙ ට්‍රෙන්ඩ් වෙච්ච ෆොන්ස් වලට අපි තාමත් ආදරෙයි. ඒ කාලෙ අහපු සිංදුවක් දැන් රෙඩියො එකෙ ගියොත් අපි ආයෙත් අතීතෙට යනවා.

    :yes::yes:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven

    තියෙන එකෙක් මුගෙ කටට මසුරමක් දමහල්ල. දවසේ කියමන. ජය වේවා
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana

    :yes: