කලින් යාළුවෙලා හිටිය කෙල්ලන්ගේ FB profile හොයා ගත&
මචන්ලා දැනට අවරුදු 15 විතර කලින් යාළුවෙලා හිටිය කෙල්ලන්ගේ FB profile හොයා ගත්තා . ඒ කෙල්ලෝ ගැන එකාලෙන් පස්සේ විස්තර හෙව්වෙත් නැ ., හම්බුනෙත් නැ .දැන් පිට රටවල හොද ලංකාවේ කොල්ලෝ බැදගෙන ඉන්නවා .( ඒගැන ඉරිසියාවක් නැ ).අවරුදු ගානකට පස්සේ Class ගිය අතීතේ .ආදරය කරපු හැටි .ගියපු තැන් , හැමදේම මතක් වෙලා මාර දුකක් අවා බන් . ඒ කාලේ අපි ඇදපු ඇදුම් මෝස්තර , ගොඩනැගිලි පවා දැන් නැ . ඒ යාලුවෝ දැන් නැ .

up