තමන්ගේ තැනක් නෙවෙයිනෙ. වෙන කෙනෙක්ගේ තැනකට හෝ public තැනකට යනකොට එතන තියෙන සම්ප්‍රදායික දේවල් වලට respect කරන්න පුළුවන් වෙන්න ඕන. බැරි නම් නොගිහින් ඉන්න එක තමයි කරන්න ඕන. මුන් කවදාවත් වෙන රටවල් වල travel කරලා නැති එවුන් වෙන්නැති.

ඉතින් අනික් වාත් එහෙම නේ .. ජනාදීපති ට රජෙක්ට වගේ සලකනවා .. වැඩවසම් ක්‍රමයට රට යන්නේ .. ඇදුම් විතරයි වෙනස්
දෙශපාලනය නෙමෙයි නෙ මේතන කතා වෙන්නෙ..ඇදුම් ගැන නේ.....
කාගේ සංස්කෘතියද සම්ප්‍රදායද කියන එකය් ප්‍රශ්නේ .. සුද්ද ගේ ද ?
![]()
අපේ නෙවෙයි කියල උදාහරණ සහිතව ඔප්පු කරලා තියෙනවා .. තවත් සංස්කෘතිය විනාස වෙනවා කියල කෑ ගැහීමෙන් වලකින්න
සුද්දට පුක දුන්න ඇති
උඹ දැන් කියන්නෙ සුද්ද එන්න කලිං ලංකාවෙ මිනිස්සු ඔක්කොම හෙලුවෙන් පන්සල් ගියා කියලද ?
මම නෙවි කියන්න මාර්ටින් වික්‍රම සිංහ සහ රෝබෙර්ට් ක්නොක්ස් , දැන් කියපන් මාර්ටින් වික්‍රමසිංහ සුද්දන්ට කඩේ යනවා කියල
උඹ දැන් කියන්නෙ සුද්ද එන්න කලිං ලංකාවෙ මිනිස්සු ඔක්කොම හෙලුවෙන් පන්සල් ගියා කියලද ?

ඉතින් කියන්නකෝ ඔයා උදාහරණ ඇතුව
![]()
As for women s attire, Martin Wickremasinghe (Purana Sinhala Stringe Enduma) basing his contentions on the Pali work Dhammapadatthakatha (5th century A.C.) has shown that ancient Sinhalese women did not cover the upper part of their bodies.
From : Dress and Ornamentation of the ancient Sinhalese
![]()
http://www.lankalibrary.com/rit/dress.htm
මෝඩ සිංහලු... ඉතිහාසය හදාරපියව්![]()
සුද්ද එන්න කලිං ලංකාවෙ ඔක්කොම මිනිස්සු හෙලුවෙන් පන්සල් ගියා කියල තියෙනව ? robert knox ගෙ පොත කියෝල තියෙනව. ඒකෙ කියන්නෙ අඩු කුලේ ගෑණු එහෙම උඩු කය නිරුවත්ව හිටිය කියල විතරයි. උඩු කය ආවරනය කරගන්න පුලුවන් වුනේ උණක් හැදිල වගේ හීතල නං විතරයි ඒ කරගත්තත් ඉහල කුලේ කෙනෙක් යද්දි එහෙම කලේ ඇයි කියල හේතු දක්වන්න ඕනෙ කියල තියෙනව.
මං අහන්නෙ සුද්දො එන්න කලිං ලංකාවෙ හැමෝම ගෑණු පිරිමි හෙලුවෙන් පන්සල් ගියා කියල කොහෙද තියෙන්නෙ කියල ?
සුද්දාගෙ ඇදුම් හොද නැ..හැබැයි සුද්දා අපෙ අය මෙහෙම හිටියා කියන එක හොදයි.......

මල පන්නින්නේ සුද්ද එන්න කලින් තනෙය් පුකයි එලියට ගෙන ගිය එවුන්ගෙන් පැවත එන එවුන් කොට කලිසමේ සභ්‍යත්වය ගැන කතාකරන්න එනකොට![]()
සුද්දෙක් කියලා තියෙන්නෙ..සුද්දාගෙ ඇදුම් හොද නැ..හැබැයි සුද්දා අපෙ අය මෙහෙම හිටියා කියන එක හොදයි.......
![]()
මල පන්නින්නේ සුද්ද එන්න කලින් තනෙය් පුකයි එලියට ගෙන ගිය එවුන්ගෙන් පැවත එන එවුන් කොට කලිසමේ සභ්‍යත්වය ගැන කතාකරන්න එනකොට![]()