කලිසම් වලට බය ඇයි?

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    දැන් උඹ කියන්නෙ එතකොට අතීතෙ එක විදිහකට ඉඳන උන්ට පස්සෙ කාලෙකට තමන්ගෙ සංස්කෘතිය වෙනස් කරගන්න බෑ ? ඉස්සර හෙලුවෙන් හිටිය නං හැමදාම හෙලුවෙන් ඉන්න ඕනෙ ?

    නෑ මම කියන්න ඉස්සර තනෙයි පුකය් එලියට දාගෙන ගිය එවුන් දැන් කොට කලිසන් ගැන කතා කරන එක නවත්තන්න ඕනි කියල .. මොකද මොනවා හරි අදින එක නොඇද ඉන්නවට වඩා හොද නිසා :cool:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හොදක් නරකක් නෙවි එක තමා ඉතිහාසය .. කොටින්ම සුද්ද කියල තියෙනවා අපේ ලිංගික හැසිරීම් උන්ට ලජ්ජා සහගතයි කියල (බහු විවාහ , ඕන කෙනෙක් එක්ක බුදියාගන්න යාම ) ...

    දැන් ආඩම්බරය් නේද ??

    එතකොට සුද්දො අතරේ එවා තිබිලා නැද්ද...එයාලා විවාහ උන කෙනා එක්ක විතරමද සම්බන්දතා පවත්වලා තියෙන්නෙ එ කාලෙ...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    01_Butchering-scene-Nairobi-National-Museum_ninara-CC-1-1076x807-1076x588.jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලංකාවේ පල්ලි වලට හෙළුවෙන් යන්න පුලුවන්ද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ මම කියන්න ඉස්සර තනෙයි පුකය් එලියට දාගෙන ගිය එවුන් දැන් කොට කලිසන් ගැන කතා කරන එක නවත්තන්න ඕනි කියල .. මොකද මොනවා හරි අදින එක නොඇද ඉන්නවට වඩා හොද නිසා :cool:

    එතකොට ඒ කාලෙටත් එන්න කලිං දඩයම් යුග වල පොඩි පොඩි tribes හදාගෙන මිනිස්සු කියන්නෙ දඩයමේ ගිය කට්ටියක්නෙ ? තව tribe එකක් හම්බවුනාම කෑලි ඉරාගෙන කෑව. ඕනෙ තරං මිනීමසුත් කන්න ඇති. සාගත කාල කීයක් එන්න ඇද්ද. එතකොට තමන්ගෙ අම්ම තාත්ත මලාම ඒ මිනියත් මොනා හරි කරල කාල දාන්න ඇති බඩගින්නට. දැන් උඹ කියන විදිහ අනුව බැලුවොත් ඒ කියන්නෙ මිනිස්සු මලගෙවල් වගේ දේවල් තියල අවසන් ගෞරව දක්වන එකත් වැරදියිනෙ. උඹ එහෙම අම්ම තාත්ත මල දාක මිනිය කයි ඔය විදිහට හිතුවොත්.

    මීමුත්තල එහෙම හරියට ඉස්කෝලෙකට ගිහිං නැති පරම්පරා වල ලමෙක්ට ඉස්කෝලෙකට යන්න එහෙමත් හොඳ නැද්ද ආයිබෝං ? ඒ වගේ කෙනෙක්ට අධ්‍යාපන අයිතිය ගැන කතා කරන්නත් හොඳ නැතුව ඇති නේ ? කන්නංගර මහත්තයගෙ පරම්පරාව මිනිසා ශිෂ්ටාචාරය ආරම්භයේ ඉඳලම ඉස්කෝලෙ යන්න ඇති නේ ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සුද්දෙක් කියලා තියෙන්නෙ..:Pසුද්දාගෙ ඇදුම් හොද නැ..හැබැයි සුද්දා අපෙ අය මෙහෙම හිටියා කියන එක හොදයි.......:P:P

    පශ්චාත් යටත්විජිතවාදී මානසිකත්වය ඕකට කියන්නෙ. මෙලිනීසියන් දූපතකත් ඔය වගේ දේවල් වුනා. සුද්දො කරන දේවල් දිහා දැකල රටේ ගෝත්‍රිකයො හිතුවෙ සුද්දො කරන දේවල් වඳුරො වගේ අනුකරණය කලාම උන්ටත් ඒ වගේ වෙන්න පුලුවන් කියල. එයාපෝට් වලට ප්ලේන් එනව දැකල උන් ලී වලිං එයාපෝට් වල වගේ කුලුණු හදල කැලේ සුද්ද කල්ල ප්ලේන් වලිං උන්ට බඩු එනකං බලං හිටිය. cargo cult කියල ගූගල් පාරක් දැම්මාම විස්තර හම්බවෙනව. හැබැයි plane ආවෙ නෑ. ලංකාවෙත් ගොඩක් පශ්චාත් යටත්විජිතවාදී මානසිකත්වයෙන් පෙලෙන අයට වෙලා තියෙන්නෙ මේක. ප්ලේන් එන්නෙ කොහොමද කියල තේරුම් ගන්න යන්නෑ. බොරුවට එයාපෝට් වගේ පේන්න දේවල් හැදුවාම සුද්දන්ට වගේ ප්ලේන් එයි කියල හිතං ඉන්නව. film වල සුද්දොන්ගෙ ජීවිත දැකල උන් වගේ හෙලුවෙන් ගියාම දියුණු වෙන්න පුලුවන් කියල හිතාගෙන ඉන්නෙ.

    සුද්දොත් හෙලුවෙන් යන්නෑ උන්ටත් තැනට සුදුසු ඇඳං තියෙනව. ලංකාවෙ මිනිස්සු උන් හෙලුවෙන් යන සීන් එකක් දෙකක් දැකල හැම තැනටම හෙලුවෙන් ගියාම මේක ඇමරිකාවක් වෙයි කියල හිතනව. මේක එක්තරා විදිහක අන්ධභක්තියෙන් අදහන ආගමක්. හෙලුවෙන් යන එක ritual එකක් විදිහට follow කල්ල විමුක්තිය ලබාගන්න යන්නෙ.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    එතකොට සුද්දො අතරේ එවා තිබිලා නැද්ද...එයාලා විවාහ උන කෙනා එක්ක විතරමද සම්බන්දතා පවත්වලා තියෙන්නෙ එ කාලෙ...

    ඔවු පොඩ්ඩක් ඉතිහාසය හදාරලා බලන්න .. එක තමා වික්ටෝරියන් සබ්යත්වය කියන්නේ (බොරු වැඩක් , සුද්ද පොඩි කාලෙකින් හැලුවා , අපේ වෙඋන් තාම කර තියාගෙන යනවා).. සුද්දගේ කාලේ ඇදුම් නොඇද ඉන්න එක තහනම් කරා .. ඒකාලේ මිනිස්සු ඇන්දේ මෙහෙම

    ioObSL1.png

    විවාහයෙන් පිට සම්බන්දතා පල්ලියන් තහනම් කරා .. විවාහ රේගිස්ටර් කරා .. දික්කසාද වෙන එක වලක්වන්න නීති හැදුවා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    එතකොට ඒ කාලෙටත් එන්න කලිං දඩයම් යුග වල පොඩි පොඩි tribes හදාගෙන මිනිස්සු කියන්නෙ දඩයමේ ගිය කට්ටියක්නෙ ? තව tribe එකක් හම්බවුනාම කෑලි ඉරාගෙන කෑව. ඕනෙ තරං මිනීමසුත් කන්න ඇති. සාගත කාල කීයක් එන්න ඇද්ද. එතකොට තමන්ගෙ අම්ම තාත්ත මලාම ඒ මිනියත් මොනා හරි කරල කාල දාන්න ඇති බඩගින්නට. දැන් උඹ කියන විදිහ අනුව බැලුවොත් ඒ කියන්නෙ මිනිස්සු මලගෙවල් වගේ දේවල් තියල අවසන් ගෞරව දක්වන එකත් වැරදියිනෙ. උඹ එහෙම අම්ම තාත්ත මල දාක මිනිය කයි ඔය විදිහට හිතුවොත්.

    මීමුත්තල එහෙම හරියට ඉස්කෝලෙකට ගිහිං නැති පරම්පරා වල ලමෙක්ට ඉස්කෝලෙකට යන්න එහෙමත් හොඳ නැද්ද ආයිබෝං ? ඒ වගේ කෙනෙක්ට අධ්‍යාපන අයිතිය ගැන කතා කරන්නත් හොඳ නැතුව ඇති නේ ? කන්නංගර මහත්තයගෙ පරම්පරාව මිනිසා ශිෂ්ටාචාරය ආරම්භයේ ඉඳලම ඉස්කෝලෙ යන්න ඇති නේ ?

    ඌ තාමත් වැද්ද වගේ හිටිය කියල අනෙත් එවුන්ටත් එහෙම ඉන්න කියල කියන්නේ. මූ කියන විදියට බටහිර පැත්තේ homosapien එවුනුත් කලිසම් ඇදල තියෙනව.​
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    සුද්දොත් හෙලුවෙන් යන්නෑ උන්ටත් තැනට සුදුසු ඇඳං තියෙනව. ලංකාවෙ මිනිස්සු උන් හෙලුවෙන් යන සීන් එකක් දෙකක් දැකල හැම තැනටම හෙලුවෙන් ගියාම මේක ඇමරිකාවක් වෙයි කියල හිතනව. මේක එක්තරා විදිහක අන්ධභක්තියෙන් අදහන ආගමක්. හෙලුවෙන් යන එක ritual එකක් විදිහට follow කල්ල විමුක්තිය ලබාගන්න යන්නෙ.

    ඔයාට මොංගල් ද ? මම මෙතන ඉතිහාස සාදක සහිතව කියල තියෙනවා සුද්ද එනකොට ලංකාවේ ගෑනු හිටියේ හෙළුවෙන් කියල .. මගුලක් කියවන්න එනවා..

    මෙතන උනේ ලංකාවේ ඉනිස්සු සුද්දට ඕනි විදිහට අදින්න ගත්ත එක
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ තාමත් වැද්ද වගේ හිටිය කියල අනෙත් එවුන්ටත් එහෙම ඉන්න කියල කියන්නේ. මූ කියන විදියට බටහිර පැත්තේ homosepian එවුනුත් කලිසම් ඇදල තියෙනව.​

    පිස්සො බං. ඌ කියන ලංකාවෙ මිනිස්සු ඉස්සර ඇඳුං නැතුව හිටපු හින්ද කිසිම තැනකට යන්න ඕනෙ විදිහක් නෑ. හෙලුවෙන් යන්න ඕනෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයාට මොංගල් ද ? මම මෙතන ඉතිහාස සාදක සහිතව කියල තියෙනවා සුද්ද එනකොට ලංකාවේ ගෑනු හිටියේ හෙළුවෙන් කියල .. මගුලක් කියවන්න එනවා..

    මෙතන උනේ ලංකාවේ ඉනිස්සු සුද්දට ඕනි විදිහට අදින්න ගත්ත එක

    උඹ rober knox ලියපු පොත කියෙව්වද ? gutenberg එකේ තියෙනව
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පශ්චාත් යටත්විජිතවාදී මානසිකත්වය ඕකට කියන්නෙ. මෙලිනීසියන් දූපතකත් ඔය වගේ දේවල් වුනා. සුද්දො කරන දේවල් දිහා දැකල රටේ ගෝත්‍රිකයො හිතුවෙ සුද්දො කරන දේවල් වඳුරො වගේ අනුකරණය කලාම උන්ටත් ඒ වගේ වෙන්න පුලුවන් කියල. එයාපෝට් වලට ප්ලේන් එනව දැකල උන් ලී වලිං එයාපෝට් වල වගේ කුලුණු හදල කැලේ සුද්ද කල්ල ප්ලේන් වලිං උන්ට බඩු එනකං බලං හිටිය. cargo cult කියල ගූගල් පාරක් දැම්මාම විස්තර හම්බවෙනව. හැබැයි plane ආවෙ නෑ. ලංකාවෙත් ගොඩක් පශ්චාත් යටත්විජිතවාදී මානසිකත්වයෙන් පෙලෙන අයට වෙලා තියෙන්නෙ මේක. ප්ලේන් එන්නෙ කොහොමද කියල තේරුම් ගන්න යන්නෑ. බොරුවට එයාපෝට් වගේ පේන්න දේවල් හැදුවාම සුද්දන්ට වගේ ප්ලේන් එයි කියල හිතං ඉන්නව. film වල සුද්දොන්ගෙ ජීවිත දැකල උන් වගේ හෙලුවෙන් ගියාම දියුණු වෙන්න පුලුවන් කියල හිතාගෙන ඉන්නෙ.

    සුද්දොත් හෙලුවෙන් යන්නෑ උන්ටත් තැනට සුදුසු ඇඳං තියෙනව. ලංකාවෙ මිනිස්සු උන් හෙලුවෙන් යන සීන් එකක් දෙකක් දැකල හැම තැනටම හෙලුවෙන් ගියාම මේක ඇමරිකාවක් වෙයි කියල හිතනව. මේක එක්තරා විදිහක අන්ධභක්තියෙන් අදහන ආගමක්. හෙලුවෙන් යන එක ritual එකක් විදිහට follow කල්ල විමුක්තිය ලබාගන්න යන්නෙ.

    නැහැනෙ..මේයා කියන්නෙ සුද්දා කියනවා ලු එයාලා එනකොට අපෙ අය ඇදුම් ඇදන් හිටියෙ නැහැ වැඩිය එ නිසා පංසල් වලට ඔනිම දෙයක් ඇදන් ගියාට ප්‍රශ්නයක් නැහැ කියලා...ඉතින් අපෙ යුතුකම තමා සුද්දා දුන්න ඇදුම් නෑද මිනිහා කිවිව දෙ අහලා එ කාලෙ විදිහට අදින පලදින එක.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,465
    113
    Ethakota kuweni kapu kotamin da mokadda kara kara hitiyane bn.kapu kiyanne adum ne.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඌ තාමත් වැද්ද වගේ හිටිය කියල අනෙත් එවුන්ටත් එහෙම ඉන්න කියල කියන්නේ. මූ කියන විදියට බටහිර පැත්තේ homosapien එවුනුත් කලිසම් ඇදල තියෙනව.​

    වැද්දක් ට කොට කලිසන් දුන්නම උන් ඒවා ඇදගන්නවා .. ලංකාවේ හෙළුවෙන් ඉන්න එවුන්ට කොට කලිසමක දුන්නම එකා කොට වැඩි කියනවා ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැහැනෙ..මේයා කියන්නෙ සුද්දා කියනවා ලු එයාලා එනකොට අපෙ අය ඇදුම් ඇදන් හිටියෙ නැහැ වැඩිය එ නිසා පංසල් වලට ඔනිම දෙයක් ඇදන් ගියාට ප්‍රශ්නයක් නැහැ කියලා...ඉතින් අපෙ යුතුකම තමා සුද්දා දුන්න ඇදුම් නෑද මිනිහා කිවිව දෙ අහලා එ කාලෙ විදිහට අදින පලදින එක.

    වෙලා තියෙන්නෙ මුට මේ අතීත ලංකාව ගැන මාර හැඟීමක් පහල වෙලා නෙමේ. film වල සුද්දො හෙලුවෙන් යන සීන් පෙන්නනවනෙ. ඉතිං සුද්දන්ගෙ රටවල් වල ඕනෙ දිහාකට හෙලුවෙන් ගියෑකි කියල මූ හිතං ඉන්නෙ මේ කියන්නෙ. ඉතිං මූ කියන්නෙ අපිත් ඕනෙ තැනකට හෙලුවෙන් යන්න දෙන්න ඕනෙ කියල.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පිස්සො බං. ඌ කියන ලංකාවෙ මිනිස්සු ඉස්සර ඇඳුං නැතුව හිටපු හින්ද කිසිම තැනකට යන්න ඕනෙ විදිහක් නෑ. හෙලුවෙන් යන්න ඕනෙ.

    ඉස්සරම මොකෙක්වත් ඇදුම් ඇදල නැහැ. එහෙම logic වලින් හෙළුවෙන් යන්න අයිතිය ඉල්ලන්න පුළුවන් නම් ඕනෑම තැනකට හෙළුවෙන් යන්න පුළුවන් වෙන්න ඕන. දකින ඕනෑම ගැනියෙක් rape කරන්න පුළුවන් වෙන්නත් ඕන. මේ වගේ හරක් කියන විදියට මිනිස්සුන්ට කවදාවත් evolve වෙන්න බැහැ.​