කලිසම් වලට බය ඇයි?

Tharutani San

Member
Dec 11, 2014
589
41
0
homagama
:yes:

තමන්ගේ තැනක් නෙවෙයිනෙ. වෙන කෙනෙක්ගේ තැනකට හෝ public තැනකට යනකොට එතන තියෙන සම්ප්‍රදායික දේවල් වලට respect කරන්න පුළුවන් වෙන්න ඕන. බැරි නම් නොගිහින් ඉන්න එක තමයි කරන්න ඕන. මුන් කවදාවත් වෙන රටවල් වල travel කරලා නැති එවුන් වෙන්නැති.

:yes: :sorry:
 
sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Men and Women change till they can please themselves

    Both Women and Men do commonly wed four or five times before they can settle themselves to their contentation. And if they have Children when they part, the Common Law is, the Males for the Man, and the Females for the Woman. But many of the Women are free from this controversie, being Childless.

    Women have two Husbands

    In this Countrey each Man, even the greatest, hath but one Wife; but a Woman often has two Husbands. For it is lawful and common with them for two Brothers to keep house together with one Wife, and the Children do acknowledge and call both fathers.

    An Historical Relation of the Island Ceylon in the East Indies
    A book by Robert Knox 1641-1720

    Let's make Sinhale (sri Lanka ) great again !!!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,729
    1
    57,940
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ලොම් පිරිච්ච, වක ගැහිච්ච, කැලැල් පිරුණ, නහර ඉදිමිච්ච, කලු කකුල් පෙන්නනවට වඩා හොඳයි වහන් යන එක.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    :yes:

    තමන්ගේ තැනක් නෙවෙයිනෙ. වෙන කෙනෙක්ගේ තැනකට හෝ public තැනකට යනකොට එතන තියෙන සම්ප්‍රදායික දේවල් වලට respect කරන්න පුළුවන් වෙන්න ඕන. බැරි නම් නොගිහින් ඉන්න එක තමයි කරන්න ඕන. මුන් කවදාවත් වෙන රටවල් වල travel කරලා නැති එවුන් වෙන්නැති.

    කාගේ සංස්කෘතියද සම්ප්‍රදායද කියන එකය් ප්‍රශ්නේ .. සුද්ද ගේ ද ?
    NG6tXd3.png

    අපේ නෙවෙයි කියල උදාහරණ සහිතව ඔප්පු කරලා තියෙනවා .. තවත් සංස්කෘතිය විනාස වෙනවා කියල කෑ ගැහීමෙන් වලකින්න
    සුද්දට පුක දුන්න ඇති :yes:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් අනික් වාත් එහෙම නේ .. ජනාදීපති ට රජෙක්ට වගේ සලකනවා .. වැඩවසම් ක්‍රමයට රට යන්නේ .. ඇදුම් විතරයි වෙනස්

    දෙශපාලනය නෙමෙයි නෙ මේතන කතා වෙන්නෙ..ඇදුම් ගැන නේ.....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාගේ සංස්කෘතියද සම්ප්‍රදායද කියන එකය් ප්‍රශ්නේ .. සුද්ද ගේ ද ?
    NG6tXd3.png

    අපේ නෙවෙයි කියල උදාහරණ සහිතව ඔප්පු කරලා තියෙනවා .. තවත් සංස්කෘතිය විනාස වෙනවා කියල කෑ ගැහීමෙන් වලකින්න
    සුද්දට පුක දුන්න ඇති :yes:

    උඹ දැන් කියන්නෙ සුද්ද එන්න කලිං ලංකාවෙ මිනිස්සු ඔක්කොම හෙලුවෙන් පන්සල් ගියා කියලද ?
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    උඹ දැන් කියන්නෙ සුද්ද එන්න කලිං ලංකාවෙ මිනිස්සු ඔක්කොම හෙලුවෙන් පන්සල් ගියා කියලද ?

    මම නෙවි කියන්න මාර්ටින් වික්‍රම සිංහ සහ රෝබෙර්ට් ක්නොක්ස් , දැන් කියපන් මාර්ටින් වික්‍රමසිංහ සුද්දන්ට කඩේ යනවා කියල
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම නෙවි කියන්න මාර්ටින් වික්‍රම සිංහ සහ රෝබෙර්ට් ක්නොක්ස් , දැන් කියපන් මාර්ටින් වික්‍රමසිංහ සුද්දන්ට කඩේ යනවා කියල

    සුද්ද එන්න කලිං ලංකාවෙ ඔක්කොම මිනිස්සු හෙලුවෙන් පන්සල් ගියා කියල තියෙනව ? robert knox ගෙ පොත කියෝල තියෙනව. ඒකෙ කියන්නෙ අඩු කුලේ ගෑණු එහෙම උඩු කය නිරුවත්ව හිටිය කියල විතරයි. උඩු කය ආවරනය කරගන්න පුලුවන් වුනේ උණක් හැදිල වගේ හීතල නං විතරයි ඒ කරගත්තත් ඉහල කුලේ කෙනෙක් යද්දි එහෙම කලේ ඇයි කියල හේතු දක්වන්න ඕනෙ කියල තියෙනව.

    මං අහන්නෙ සුද්දො එන්න කලිං ලංකාවෙ හැමෝම ගෑණු පිරිමි හෙලුවෙන් පන්සල් ගියා කියල කොහෙද තියෙන්නෙ කියල ?
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උඹ දැන් කියන්නෙ සුද්ද එන්න කලිං ලංකාවෙ මිනිස්සු ඔක්කොම හෙලුවෙන් පන්සල් ගියා කියලද ?

    :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් කියන්නකෝ ඔයා උදාහරණ ඇතුව

    උදාහරන දෙන්න අවශ්‍ය නැහැ මට..මම කියන්නෙ තමන් අපහසුතාවයට පත්නොවෙන තමන් සමග යන අය අපහසුතාවයට පත් නොවෙන සහ වටපිටෙ අය අපහසුතාවයට පත් නොවෙන විදිහට ඇදුම් ගැන සැලකිලිමත් වෙන්න ඔනි කියන එක..දැන් මේතන උනත් එයා කියන්නෙ එයාගෙ වයිෆ් ඩෙනිම් කොට කලිසමක් ඇදන් ගිය නිසා යන්න දුන්නෙ නැ..එත් කොට සායවල් ඇදන් ගිය අයට යන්න දුන්නා කියන එක..
    තව කෙනෙක් වැරදි...එත් එයාලට ඉඩ දුන්නා..අපිට ඉඩ දුන්නෙ නැ..මේතන මේයා කියන්න උත්සාහ කරන්නෙ එයාලට පුලුවන් නම් අපිටත් පුලුවන් වෙන්න ඔනි කියන එකනෙ..ඉතින් ඇයි එයා ඔය තර්කෙම අනික් තැන් වලටත් නොගන්නෙ..ඇයි වෙඩින් එකකට යනකොට හොදට සැරසිලා යන්නෙ..ඇයි ගෙදර ඉන්න ඇදුම පිටින් නොයන්නෙ..ඇයි ඉන්ටවිව් එකකට යනකොට සාරියක් හො අත් දිග කමිසයක් ඇදලා ටයි එකක් දාලා යන්නෙ..ඇයි එවටත් ඔහොම කොට කලිසමක්..ටි ශර්ට් එකක්.සුවිමින් සුට් එකක් ඇදන් නොයන්නෙ..ඇයි නාන්න යනකොට ඔසරියක් ඇදන් නොයන්නෙ...
    වෙන කිසිම දෙයක් ඔනි නැ ඇයි මේයා සුද්දාගෙ ඇදුමක් උන ඩෙනිම් කොට කලිසමක් වයිෆ්ට අන්දගෙන ගියෙ ට්‍රිප් එක..ඇයි අපෙ ආදි මුතුන් මිත්තො ඇන්ද විදිහට රෙද්දක් විතරක් අන්දලා උඩට අදින්නෙ නැතිව එක්කන් නොගියෙ..අන්න එහෙම ගිහින් යන්න නොදුන්නා නම් හරි ආසාදාරනයි නැද්ද..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    4CdOM7d.png

    As for women s attire, Martin Wickremasinghe (Purana Sinhala Stringe Enduma) basing his contentions on the Pali work Dhammapadatthakatha (5th century A.C.) has shown that ancient Sinhalese women did not cover the upper part of their bodies. :P

    From : Dress and Ornamentation of the ancient Sinhalese

    chwR70T.png

    http://www.lankalibrary.com/rit/dress.htm

    මෝඩ සිංහලු... ඉතිහාසය හදාරපියව් :cool:

    01_Butchering-scene-Nairobi-National-Museum_ninara-CC-1-1076x807-1076x588.jpg

    ඊටත් ඉස්සර මොකෙක්වත් මොනවත් ඇදුම් නැතුව ඉදල තියෙනවා. එහෙම බලනකොට ලෝකේ ඕනෑම තැනකට full හෙළුවෙන් යන්න අවසර තියෙන්න ඕන ඕනම කෙනෙක්ට. අරාබියේ එවුන්වත් මේ කාලෙ ඇදුම් ඇදල නැතුව ඇති.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සුද්ද එන්න කලිං ලංකාවෙ ඔක්කොම මිනිස්සු හෙලුවෙන් පන්සල් ගියා කියල තියෙනව ? robert knox ගෙ පොත කියෝල තියෙනව. ඒකෙ කියන්නෙ අඩු කුලේ ගෑණු එහෙම උඩු කය නිරුවත්ව හිටිය කියල විතරයි. උඩු කය ආවරනය කරගන්න පුලුවන් වුනේ උණක් හැදිල වගේ හීතල නං විතරයි ඒ කරගත්තත් ඉහල කුලේ කෙනෙක් යද්දි එහෙම කලේ ඇයි කියල හේතු දක්වන්න ඕනෙ කියල තියෙනව.

    මං අහන්නෙ සුද්දො එන්න කලිං ලංකාවෙ හැමෝම ගෑණු පිරිමි හෙලුවෙන් පන්සල් ගියා කියල කොහෙද තියෙන්නෙ කියල ?

    සුද්දෙක් කියලා තියෙන්නෙ..:Pසුද්දාගෙ ඇදුම් හොද නැ..හැබැයි සුද්දා අපෙ අය මෙහෙම හිටියා කියන එක හොදයි.......:P:P
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මල පන්නින්නේ සුද්ද එන්න කලින් තනෙය් පුකයි එලියට ගෙන ගිය එවුන්ගෙන් පැවත එන එවුන් කොට කලිසමේ සභ්‍යත්වය ගැන කතාකරන්න එනකොට :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මල පන්නින්නේ සුද්ද එන්න කලින් තනෙය් පුකයි එලියට ගෙන ගිය එවුන්ගෙන් පැවත එන එවුන් කොට කලිසමේ සභ්‍යත්වය ගැන කතාකරන්න එනකොට :angry:

    දැන් උඹ කියන්නෙ එතකොට අතීතෙ එක විදිහකට ඉඳන උන්ට පස්සෙ කාලෙකට තමන්ගෙ සංස්කෘතිය වෙනස් කරගන්න බෑ ? ඉස්සර හෙලුවෙන් හිටිය නං හැමදාම හෙලුවෙන් ඉන්න ඕනෙ ?
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    සුද්දෙක් කියලා තියෙන්නෙ..:Pසුද්දාගෙ ඇදුම් හොද නැ..හැබැයි සුද්දා අපෙ අය මෙහෙම හිටියා කියන එක හොදයි.......:P:P

    හොදක් නරකක් නෙවි එක තමා ඉතිහාසය .. කොටින්ම සුද්ද කියල තියෙනවා අපේ ලිංගික හැසිරීම් උන්ට ලජ්ජා සහගතයි කියල (බහු විවාහ , ඕන කෙනෙක් එක්ක බුදියාගන්න යාම ) ...

    දැන් ආඩම්බරය් නේද ??
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මල පන්නින්නේ සුද්ද එන්න කලින් තනෙය් පුකයි එලියට ගෙන ගිය එවුන්ගෙන් පැවත එන එවුන් කොට කලිසමේ සභ්‍යත්වය ගැන කතාකරන්න එනකොට :angry:

    අපි මේතන කලිසමේ සභ්‍යත්වයක් නෙමෙයි නෙ කතා කරන්නෙ..තැනට ගැලපෙන විදිහට ඇදුම් අදින්න ඔනි කියන එක ගැනනෙ.....