දැන් උඹ කියන්නෙ එතකොට අතීතෙ එක විදිහකට ඉඳන උන්ට පස්සෙ කාලෙකට තමන්ගෙ සංස්කෘතිය වෙනස් කරගන්න බෑ ? ඉස්සර හෙලුවෙන් හිටිය නං හැමදාම හෙලුවෙන් ඉන්න ඕනෙ ?
නෑ මම කියන්න ඉස්සර තනෙයි පුකය් එලියට දාගෙන ගිය එවුන් දැන් කොට කලිසන් ගැන කතා කරන එක නවත්තන්න ඕනි කියල .. මොකද මොනවා හරි අදින එක නොඇද ඉන්නවට වඩා හොද නිසා

සුද්දාගෙ ඇදුම් හොද නැ..හැබැයි සුද්දා අපෙ අය මෙහෙම හිටියා කියන එක හොදයි.......
