කලිසම් වලට බය ඇයි?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,579
    10,130
    113
    ලංකාවේ මිනිස්සු කලිසම කියන ඇඳුමට මෙච්චර බය ඇයි බන්? ලඟදී ශ්‍රී මහා බෝධිය වඳින්න ගියා වයිෆුයි ගෙදර අයයි එක්ක.

    දණහිසට වඩා උඩින් තියෙන්න skirts ඇඳලා හිටපු ගෑණු අයට යන්න දුන්න. ඒත් මගේ වයිෆ් කොට කලිසමක් ඇඳලා නිසා යන්න දෙන්න බෑ කිව්වා. කලිසම දණහිස ගාවටම දිග එකක්.

    මොකක්ද බන් මේ නීතිවල තේරුම? :angry:

    aattention seeker :rofl::P
     

    elitiz

    Member
    Feb 16, 2017
    115
    23
    0
    මෙන්න හොදම පොයින්ට් එකට අවා.මෙකයි ඇත්ත කතාව .මෙහෙ තියන බුද්දාගම ෆෙක් එකක්.මේ බුද්දාගමෙන් නිවන් දකින්න බෑ .පින් පුරාගෙන ඉන්න විතරයි පුලුවන් ,බුද්දගෝෂ කරපින්නාගත්ත භික්ෂුන් නිසා නිවන් මග වැසුනා .අද බුදුදහමේ බහුතරයක තියෙන්නේ ජයින මහවීරගේ බණ .වත් පිලිවෙත් චාරිත්‍ර ඔක්කොම ජයින ..කොටින්ම කියනවනම් බණ අහනකොට බිම ඉදගන්න එකත් බෞද්ද නෙමේ . ඒකට ත්‍රිපිටක සාක්ෂි පවා තියනවා .ත්‍රිපිටකය විතරයි හරියට තියෙන්නේ .එකෙත් සින්හල අර්ථ විකෘති වෙලා .

    අද බෞද්ද ශිශ්ටත්වය බවට පත් වෙලා තියෙන්නේ යටත්විජිත කාලේ තිබ්බ සුද්දාගේ වික්ටොරියානු සබ්යත්වය .මේක දැන් සුද්දාගේ රටෙත් නෑ .මේක අද වෙනකම් ප්‍රමොට් කරන්නේ හාමුදුරුවරු .පල්ලෙහා ඉන්නේ එහෙම කෙනෙක් තමයි .අහලම බලන්නකෝ..



    මේක සැබෑ බුදුදහම නෙමේ .. සෑබෑ සින්හල බෞද්දකමත් නෙමේ..ඉස්සරකාලේ මෙහෙ ගෑනු ඇන්දේ තනපට විතරයි .පන්සල් ගියෙත් එහෙම ..කලිසම් භිතිකාව පවා කිසිම පදනමක් නැති දේවල් ...හෙලුවෙන් පන්සල් යන්න එපා.අමුඩ ,ජොක්කු,ජන්ගි ගහගෙන පන්සල් යන්න එපා .ඒ ඇරෙන්න වෙන ඕනම ඇදුමක් ඇදන් යන එකේ වැරෑද්දක් නෑ . හැබැයි සුදුපාටට අදින්න. සුදුපාට බුදුන් කලත් බණ අහනවිට ඇදලා තියනවා. ත්‍රිපිටකයේ ඒ ගැන විස්තර තියනවා .
    :yes:

    43427086_305093103549534_6057578405479634011_n.jpg
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Ithin uba ethana yanna nodunna unta tharka karala kiwwe nadda methana thread eke kiyana tika. Samaharawita uba therum karala dunna nam yanna dennath ida thibba. Ehemath naththan cheeththayak ho redi kallak kalisamath ekka patan giya nam aeth yanna denawane.
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    uba kiyanne hariyata suddo enna kalin lankawe ganu okkoma udata ande na wagene :rolleyes:

    ඉතින් මම ද මේක කියන්නේ , ඉතිහාස පොත් වල තියෙන්නේ එහෙම නේ , දැන් කියපන් මාර්ටින් වික්‍රම සිංහට සිංහල බැ , රොබර්ට් නොක්ස් ලංකාවට වැවේ නෑ කියල




    මේක සැබෑ බුදුදහම නෙමේ .. සෑබෑ සින්හල බෞද්දකමත් නෙමේ..ඉස්සරකාලේ මෙහෙ ගෑනු ඇන්දේ තනපට විතරයි .පන්සල් ගියෙත් එහෙම ..කලිසම් භිතිකාව පවා කිසිම පදනමක් නැති දේවල් ...හෙලුවෙන් පන්සල් යන්න එපා.අමුඩ ,ජොක්කු,ජන්ගි ගහගෙන පන්සල් යන්න එපා .ඒ ඇරෙන්න වෙන ඕනම ඇදුමක් ඇදන් යන එකේ වැරෑද්දක් නෑ . හැබැයි සුදුපාටට අදින්න. සුදුපාට බුදුන් කලත් බණ අහනවිට ඇදලා තියනවා. ත්‍රිපිටකයේ ඒ ගැන විස්තර තියනවා .
    :yes:


    අනිවාර්යෙන් , අපේ එවුන් දැන් ඉන්නේ සුද්දට ඕනි විදිහට .. වහල් කම
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ධම්මපද අට්ඨ කථා 479 වැනි පිට: “ථෙරො පක්කො ස්ථානං ඳානිති පක්කො සාපෙත්වා කට කඤ්චුකං පටිමුඤචිත්වා ආගතං එවමාහ-රෝහිණී කස්මා නාගත්රුසීති

    දැන් කාලේ සිංහලු රෝහිණී උපාසිකාව වගේ අයට ගල් ගහල මරයි නේද ? අනේ හුකේ බවුද්ද කම
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    තැනකට යනවනන් එ් විදිහට පලයන් බං.. උඔට ඔන ඔන විදිහට යන්න බෑ..
    සුද්ද යනවා ඔක්කොම වහගෙන අපේ උන්ට කියන විදිහට යන්න බෑ

    :yes::yes::yes: සිරාවට මුන්ගේ පුහුමාන්නේ තියන්නේ​
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    90s wala kellke denima kalisamke gahuwath magic wage lu bung , issara ara badata karala adina type thibaa kale , kalaya ekka dan hamoma adninawa ne bung, 30 years withara yanakota oka normal deyake weiyi bung :yes::yes:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    un ehema pansaluth giya da?

    දලදා පුදට යන නුවර ළඳුන් කියලා චිත්‍රයක් තියනවා.
    ඒක හොයාගන බලපං. එකේ ඉන්න ගෑණු මල් අරගන දලදා වඳින්න යන්නේ කොහොමද කියලා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දලදා පුදට යන නුවර ළඳුන් කියලා චිත්‍රයක් තියනවා.
    ඒක හොයාගන බලපං. එකේ ඉන්න ගෑණු මල් අරගන දලදා වඳින්න යන්නේ කොහොමද කියලා

    Ethin bn uba owa meke kiwa kiyla wdk na. Wena pnslkta oma adan giyth atulta gnne na
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    සුද්දෝ යනවා හොඳ විදිහට, අපිට තමා යන්න බැරි කියන උදවියට කියන්න තියෙන්නේ මෙච්චරයි. මමත් වයිෆ් එක්ක ජයශ්‍රී මහා බෝධිය ලඟට යන්න යද්දී කොට ස්කර්ට් ගහගෙන අපු ඔක්කොම නැවැත්තුව නවත්තල රෙද්දක් ඇඳගන්න කිව්වා.. හැබැයි ටිකක් අපි දෙන්න ඉස්සරහට යනකොට නිමන්ති පොරගේ හම්බ උනා අපිට, අන්දලා ඇවිල්ල ඉන්න විදිහ දැක්කහම හිතුනේ පොලිස්යේ එවුන්ට බලන්න ඕනේ නිසාද මන්ද එහෙම එවල තියෙන්නේ කියල.. පුකේ නීති බන්. රෙද්ද දැක්කහම සිල් බිඳෙන එවුන්ටිකක් ඉන්නේ එතන
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    MUslim Hari catholika palliyakata yanna balanna yanna deyida kiyala
    උන්`ජංගිය පිටින් හෙළුවෙන් ගියොත් උබ කියනවද ගේනිට ගලවල උබත් හෙළුවෙන් පලයන් කියල
    ඕනෙම ආගමකට ගරුකරන්න පුරුදුවෙන්න
    ඔතන නිතිය නෙමෙයි වැදගත් තමන් ලග හැදියාව තියෙනවද නැද්ද කියන එකයි
    වැදගත්
     
    • Like
    Reactions: Faded

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    MUslim Hari catholika palliyakata yanna balanna yanna deyida kiyala
    උන්`ජංගිය පිටින් හෙළුවෙන් ගියොත් උබ කියනවද ගේනිට ගලවල උබත් හෙළුවෙන් පලයන් කියල
    ඕනෙම ආගමකට ගරුකරන්න පුරුදුවෙන්න
    ඔතන නිතිය නෙමෙයි වැදගත් තමන් ලග හැදියාව තියෙනවද නැද්ද කියන එකයි
    වැදගත්
    :yes::love:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Budu Hamuduruwo patachara elawagaththe na, pihita una. Dan Buddagama Taleban wena seen ekak thiyenne. ekai me avula.
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    MUslim Hari catholika palliyakata yanna balanna yanna deyida kiyala
    උන්`ජංගිය පිටින් හෙළුවෙන් ගියොත් උබ කියනවද ගේනිට ගලවල උබත් හෙළුවෙන් පලයන් කියල
    ඕනෙම ආගමකට ගරුකරන්න පුරුදුවෙන්න
    ඔතන නිතිය නෙමෙයි වැදගත් තමන් ලග හැදියාව තියෙනවද නැද්ද කියන එකයි
    වැදගත්




    ආගමේ කොහෙද බන් කියල තියෙන්නේ අදින්න ඕනි විදිහක් , ඉස්සර ගෑනු පන්සල් ගියේ තන් එළියේ දාගෙන