කලිසම් වලට බය ඇයි?

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    There are tight denims and loose denims.
    Depending on how tight the jeans are some people might find it hard to focus on why they are really there.
    So they have a point :P Go to Temple of Tooth with revealing dresses and see how it goes :P

    මෝඩ කතා .. දැන් කාලේ මිනිස්සු පිරිහිලා .. සුද්දන්ව අනුගමනය කරන්න ගිහින් .. ඉස්සර කාලේ මිනිස්සු බාවනා කරලා රහත් උනේ කෙල්ලෝ තන් එළියේ දාගෙන යනකොට උනත්
     

    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    මමත් ගිය දවසෙ මට යන්න දුන්නෙ නෑ. දනිස්ස ගාවට Short එක තිබ්බ... පිස්සු නීති... ජංගි ඇදන් නෙවෙයි නෙ ගිය... :angry::angry::angry:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගැහුණු විතරක් නෙමේ පිරිමි ත් කොට කලිසමක් ගහගෙන ගියොත් යන්න දෙන්නේ නැහැ ,
    චිත්තයක් ද මොකද්ද අන්දනවා කොට සායවල් යන්න දුන්න කියන එකත් පුදුමයි නිකමට අහන්නේ උබ ඇත්තටම ශ්‍රී මහා බෝධිය වඳින්න ගියාද ?

    තැනකට යනකොට යන පිළිවෙලක් තියනවා අන්න ඒ පිළිවෙලට යන්න දැනගනින් ,
    ගරාජ් එකේ වැඩ කරද්දී අදින විදියක් තියනවා , ඔෆිස් එකේ අදීන විදියක් තියනවා , අදිකරණයට යනකොට තව විදියක් , පාප් වහන්සේ හමුවෙනකොට තව විදියක් තියනවා
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ගැහුණු විතරක් නෙමේ පිරිමි ත් කොට කලිසමක් ගහගෙන ගියොත් යන්න දෙන්නේ නැහැ ,
    චිත්තයක් ද මොකද්ද අන්දනවා කොට සායවල් යන්න දුන්න කියන එකත් පුදුමයි නිකමට අහන්නේ උබ ඇත්තටම ශ්‍රී මහා බෝධිය වඳින්න ගියාද ?

    තැනකට යනකොට යන පිළිවෙලක් තියනවා අන්න ඒ පිළිවෙලට යන්න දැනගනින් ,
    ගරාජ් එකේ වැඩ කරද්දී අදින විදියක් තියනවා , ඔෆිස් එකේ අදීන විදියක් තියනවා , අදිකරණයට යනකොට තව විදියක් , පාප් වහන්සේ හමුවෙනකොට තව විදියක් තියනවා

    1800 ගණන් වල වත් තිබ්බේ නැති මේ ක්‍රමය කගේ උවමනාවකට ඇති කරේ, සුද්දෝ නීති දාලා ගියා .. කළු සුද්දෝ තාමත් වහල් මානසිකත්වයෙන් මිදිලා නෑ,..

    තව ටික කාලෙකින් හාමුදුරුවන්ටත් කියයි පැත්තක් එළියේ දාගෙන ඉන්නවා කියල... ලංකාව කියන්නේ අරාබිය නෙවි


    buddhist-robes.jpg
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    1800 ගණන් වල වත් තිබ්බේ නැති මේ ක්‍රමය කගේ උවමනාවකට ඇති කරේ, සුද්දෝ නීති දාලා ගියා .. කළු සුද්දෝ තාමත් වහල් මානසිකත්වයෙන් මිදිලා නෑ,..

    තව ටික කාලෙකින් හාමුදුරුවන්ටත් කියයි පැත්තක් එළියේ දාගෙන ඉන්නවා කියල... ලංකාව කියන්නේ අරාබිය නෙවි


    buddhist-robes.jpg

    ඔව් බන් අපි වහල්ලු ඔයාලා හරි රැඩිකල් නේ

    සුද්දා එන්න කලින් අපි ජංගිය පිටින් ගියේ දැන් සතුටුද :love::love:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඔව් බන් අපි වහල්ලු ඔයාලා හරි රැඩිකල් නේ

    සුද්දා එන්න කලින් අපි ජංගිය පිටින් ගියේ දැන් සතුටුද :love::love:

    රැඩිකල් නෙවි .. මම සිංහල සංස්කෘතියට ඉතාම ආදරේ කෙනෙක්

    If you dont know this is the meaning of radical, I am asking completely opposite.

    rad·i·cal
    /ˈradək(ə)l/Submit
    noun
    1.
    a person who advocates thorough or complete political or social reform; a member of a political party or part of a party pursuing such aims.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,557
    6,147
    113
    large.jpg


    හම්මෝ මේ උබේ ගෑනිගෙ පුකද ? පට්ට සැපනෙ බන්. පයියත් නැග්ගා. :cool:


    :no::no:.

    44d69838bcb1fa10030da0549a3a86de.jpg

    44d69838bcb1fa10030da0549a3a86de.jpg

    අල්ලපු ගෙදර annex එකේ ඉන්න ආන්ටි ට නම් අගල් 8 වත් ඕන බන් :(:(


    44d69838bcb1fa10030da0549a3a86de.jpg
     
    Last edited:

    climaxorg

    Junior member
  • Feb 8, 2011
    59
    5
    8
    මේක ගැන ගොඩක් අය තර්ක කරන නිසා මම මේ ටික කියන්න හිතුනේ.

    දවසක් වයිෆ් එක්ක මාදු ගඟේ ගියා ට්‍රිප් එකක් යද්දී. මාදු ගඟේ දූපතක පන්සලක් තියෙනවා. අපි ට්‍රිප් එකක් යන්න ආපු නිසා වයිෆ් ඇඳන් හිටියේ ශෝට් එකක්. ගඟේ බෝට්ටුවේ යන්න නේ ආවේ. ගඟ මද තියෙන දූපතේ තියෙන පන්සලට යන්න යද්දී ගෑනියෙක් දුවගෙන ඇවිත් චීත්ත රෙද්දක් දුන්න වයිෆ්ට. හරියට නිකන් ඇඳුම් නැතුව ඉන්න කෙනෙක්ට ඉක්මනට රෙද්දක් අන්දනවා වගේ ඇවිත් ඉන වටේ එතුවා.

    ඊට පස්සේ පන්සලට ගිහින් එනකම්ම චීත්ත රෙද්ද ඉන වටේ පටලවාගෙන තමයි ඉන්න වුනේ. හැමෝම බලලා කින්ඩි හිනා දානවා. හරියට ලොකු වැරද්දක් කරපු කෙනෙක් දිහා බලනවා වගේ මිනිස්සු බැලුවේ. ආපු මෝඩ කමක් කියලා හිතුනා අපි දෙන්නටම.

    පන්සලට සිල් ගන්න බණ අහන්න බෝධි පූජා කරන්න යනවා නම් ඒ විදියට යන එක හරි. ඒ වුනාට මේ ට්‍රිප් එකක් යන ගමන් බෝට්ටු සවාරි යන අයටත් ළමා සාරි ඇඳන් එන්න ඕනේ කියලා හිතනවා නම් ඉතින් ඒ වගේ එවුන්ගේ මොලේ හොඳ නෑ කියන එක තමයි කියන්න තියෙන්නේ.

    Wifege eda trip eke photo ekak dapan. Eka balan nathuwa kiyanna amaruy.
     

    climaxorg

    Junior member
  • Feb 8, 2011
    59
    5
    8
    මමයි අම්මා ගියා 2016 ජනවාරි දෙවැනිදා අම්මා ඇදන් ගියේ එකේ අත් විතරක් නැති හැට්ටයක් පොලිස් කාන්තාවෝ යන්න දෙන්න බෑ කිව්වා හැබැයි එදානම් කලිසන් ඇදගෙන යන කෙල්ලෝට යන්න දුන්නා. අන්තිමේ ටවුන් එකේ කඩේකට ගිහින් අත් තියෙන හැට්ටයක් අරගෙන කලින් හැට්ටේ උඩින් දාගෙනම ගියා හැබැයි තරහෙ පිපිරී පිපිරී ගියේ 2016 අවුරුද්දම මුසල උණා ඔය වැඩේ නිසා මගේ.

    හැට්ටේ අත් නැහැ කියන්නේ හෙළුවෙන් යනව වගේ නමෙයි නේ උන්ට පිස්සු, මන් දැක්කා එදා සුද්දියෝ යනවා කොට කලිසන් ඇදගෙන බැනියම් කෑලි දාගෙන අපිට තමයි යන්නේ දුන්නේ නැත්තේ

    එදායින් පස්සේ අය ගියේම නෑ දැන් අවුරුදු 3 වෙනවා.

    Photo ekak balan nathuwa mukuth kiyanna amaruy. Please post a photo.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    හයියෝ ........ ෂෝටක් ඇඳගෙන ශ‍්‍රී මහා බෝධිය ගාවට ගිහින් අහගන්න හරියක්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,701
    113
    සේදවත්ත
    කොටින්ම ලංකාවේ මිනිස්සු ඉන්නේ සංකෘතිය කියන අදහන එක . ඒත් ඒ වගේ ජීවත් වෙන්නේ නෑ. නිකන් ශෝ එක විතරයි. ඒකනේ බන් රටේ කිසි දියුණුවක් නැත්තේ . පේන්න තිබ්බට දෙයක් නෑ. උබේ සීන් එකේ මට කියන්න තියෙන්නේ උබේ කෙල්ලට තියන කකුල් දෙක වගේ එකක් නෙමෙයි පන්සලේ අනිත් අයට තියෙන්නේ. සියලු ආශාවන් අත් ඇරපු අයට හැමදේම රෙසීස්ට් කරන්න බෑ කියන එක. පඨාචාරගේ කතාව කියවල්ත් නෑ, අඩුම අවුරුදු 2500 කලින් බිකිනියක් වගේ එකක් ඇදලා බුදු බන ඇහුව කියල පිලිගන්න කැමතිත් නෑ. හැදියාව මිසක් ඇදුමෙන් මිනිස්සු මනින්න බෑ.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,557
    6,147
    113
    ලංකාවේ මිනිස්සු කලිසම කියන ඇඳුමට මෙච්චර බය ඇයි බන්? ලඟදී ශ්‍රී මහා බෝධිය වඳින්න ගියා වයිෆුයි ගෙදර අයයි එක්ක.

    දණහිසට වඩා උඩින් තියෙන්න skirts ඇඳලා හිටපු ගෑණු අයට යන්න දුන්න. ඒත් මගේ වයිෆ් කොට කලිසමක් ඇඳලා නිසා යන්න දෙන්න බෑ කිව්වා. කලිසම දණහිස ගාවටම දිග එකක්.

    මොකක්ද බන් මේ නීතිවල තේරුම? :angry:
    :rolleyes::rolleyes::rolleyes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ ලගදි ඕස්ට්‍රේලියාවෙ පාර්ලිමේන්තුවට අාපු මාධ්‍යවේදිනියක්ව එලියට දාල තිබුන අැග වැඩියෙන් නිරාවරනය වෙන විදියට අැදන් අාව කියල,
    මේ අපෙ රටේ උනානම් සංස්කෘතිය අරවමේව කියල බනීද
    http://www.bandt.com.au/media/journo-booted-parliament-house-press-gallery-showing-much-skin
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගෙදරින් යද්දි රෙද්දක් අරන් පලයල්ලා ...අඩන්නෙ නැතුව.හෙලුව ගේ ඇතුලෙ විතරක් තියාගනින්.පූජනීය ස්තානයකටවත් හරියට යන්න දන්නෙ නැතුව සුද්දා ගැන කියවනවා.
     
    • Like
    Reactions: Vandetta

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    ගෙදරින් යද්දි රෙද්දක් අරන් පලයල්ලා ...අඩන්නෙ නැතුව.හෙලුව ගේ ඇතුලෙ විතරක් තියාගනින්.පූජනීය ස්තානයකටවත් හරියට යන්න දන්නෙ නැතුව සුද්දා ගැන කියවනවා.

    :yes::yes: radical shit incoming :lol::lol:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    මේ ලගදි ඕස්ට්‍රේලියාවෙ පාර්ලිමේන්තුවට අාපු මාධ්‍යවේදිනියක්ව එලියට දාල තිබුන අැග වැඩියෙන් නිරාවරනය වෙන විදියට අැදන් අාව කියල,
    මේ අපෙ රටේ උනානම් සංස්කෘතිය අරවමේව කියල බනීද
    http://www.bandt.com.au/media/journo-booted-parliament-house-press-gallery-showing-much-skin

    you dont have to go that far
    try a low cut dress on a supreme court here, you will see
    people are animals without respect
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ගෙදරින් යද්දි රෙද්දක් අරන් පලයල්ලා ...අඩන්නෙ නැතුව.හෙලුව ගේ ඇතුලෙ විතරක් තියාගනින්.පූජනීය ස්තානයකටවත් හරියට යන්න දන්නෙ නැතුව සුද්දා ගැන කියවනවා.

    මෙහෙම කියන එවුන්ගේ අච්චිලා ගියේ දෙක එළියේ දාගෙන .. දැන් කියවනවා


    මීට අවුරුදු සීයක් දෙසීයක් කලින් එවුන්ට පන්සල් යනකොට අඩ නිරුවතින් පන්සල් යනකොට කාටවත් ප්‍රශ්නයක් තිබුනේ නෑ ..රහත් වෙන එවුන් රහත් උනා .. දර්මද්වීපයට මොනවත් උනත් නෑ දැන් ඉන්න එවුන් ඉතිහාසයක් සංස්කෘතියක් දන්නේ නෑ



    ඇදුම් නැතුව ඉන්න කියල කවුරුවත් කියන්නේ නෑ .. අපි කියන්නේ කොටකලිසන් වගේ දෙයක් ලංකාව වගේ උෂ්ණ රටකට ඉතාම ගැලපෙනවා කියලය් .. අපේ පරණ මිනිස්සු සැහැල්ලුවට ඇන්දේ මේ නිසා ,, කලුසුද්දෝ වගේ දාඩිය පෙරාගෙන ගියේ නැ



    maxresdefault.jpg


    Malaika.jpg
     
    Last edited: