Parippu සෙට් wenawada oi rice walata?පරිප්පු අනිවාර්ය කරන්න ඕන
Melani එකේ ඉදන් මීටර් 10ක් වගේ විද්‍යාලේ පැත්තට යද්දි "මහගෙදර" කියලා restaurant එකක් තියෙනවා. දැන් සතියක් වගේ open කරලා.ඒකේ හොදයි.කළුතර මෙලනි එක ඇරුනම වෙන එකක් නෑනේ ..thiye nam kiyanna.
එහෙමද .. ගිහින් බලන්න ඕනේ එහෙනම් ..Melani එකේ ඉදන් මීටර් 10ක් වගේ විද්‍යාලේ පැත්තට යද්දි "මහගෙදර" කියලා restaurant එකක් තියෙනවා. දැන් සතියක් වගේ open කරලා.ඒකේ හොදයි.
Helayo waha kawanawaකන්නනම් එපා බන්දැන් කෑම හදන අමුද්‍රවය වල මිල වැඩි නිසා කඩ කාරයෝ ගොඩක් බලු වැඩ කරනවා 99%!ක්ම කරනවා. මේ කඩේ නම් හොදයී කෑම කියල හිත රවට්ට ගන්න එපා. ගොඩක් ඔය රයිස් කොත්තු මස් හොදි සුවද මොකද? ලොකු හොටෙල් වලින් ඉවත් කරන තෙල් මුන් අඩු ගානට අරන් ඇවිත් කෑම බදිනවා. ඒවගේ තියෙන ෆ්ලෙවර් නිසා කෑම රහ එන්නේ. අනික තමයි කලරින්, ඔය උබලා කන ෆ්‍රයිඩ් රයිස් බුරියානි කහ පාට තියෙන්නෙ කලරින් එකක්. අනික අදික ලුනු, තෙල් එක්කෝ පරන අනපු පිටි, තනිකරම කැන්සර් කොලින් කෑම
stand eka issaraha Jagat eka hoda nadda?කළුතර මෙලනි එක ඇරුනම වෙන එකක් නෑනේ ..thiye nam kiyanna.
මේකේ උන් බත් එකට නීති ඉල්ලනවා..
Cricket ගහන උන් ground එකේ සද්දේට ආණ්ඩුවෙන් නීති ඉල්ලනවා..
Self discipline/self control/Self education වගේ දේවල් මැජික් වෙච්ච ජාතියක්...
මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුළුවන් ද ?
වෙට්ටුමකඩේ අර්බන් ටේස්ට් එක හොඳයි. කලමුල්ලෙ ඔලොව් මේට් එකත් අවුලක් නෑ, උතුරු කලුතර පීසා බොක්ස් එකත් හොඳයි. ක්ලින් හොඳ බිරියානි තිබ්බෙ කලුතර උතුරෙ බාබකිව් පොට් එකේ. දැන් ඒක වහලා දාල. දැන් බිරියානි කන්න තැනක් නෑ. කලුතර මැංගුස් එකේ කෑම හොඳයි. කරබෙලා එකටත් වැඩක් නෑ. KFC එක ගාව නදී එකත් අවුලක් නෑ මයෙ හිතේ.කළුතර මෙලනි එක ඇරුනම වෙන එකක් නෑනේ ..thiye nam kiyanna.
Gedara hadan kawata wok hei nahane bn e rasa enne naha. Jet engine lipai wok ekai aniwaryen one.![]()
Garden Beach eke hodai, take away denawa.
call karala giya nam lesi.
තාච්චියද?![]()
meka. Wok hei kiyanne meken ena smoke eka
තාච්චියද?
අපි එහෙම ඕකෙ කෑම උඩ දැම්මොත් එක්කො වහලෙ නැත්තං බිම

Will you please elaborate... පුකට අත දාලද....කවුද ඔබන්නේ...උන් ඔබවනද අපි ඔබා ගන්න ඕනද
ඔව් බන් පස්සෙන් කවනවා
------ Post added on Aug 18, 2023 at 9:36 AM