කලුතර රයිස් කඩ (ලන්කාවේ

MrCat

Well-known member
  • Jul 3, 2007
    650
    1,072
    93
    මේකේ උන් බත් එකට නීති ඉල්ලනවා..

    Cricket ගහන උන් ground එකේ සද්දේට ආණ්ඩුවෙන් නීති ඉල්ලනවා..

    Self discipline/self control/Self education වගේ දේවල් මැජික් වෙච්ච ජාතියක්...

    මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුළුවන් ද ?
     

    FrostysL

    Junior member
  • Apr 22, 2023
    65
    93
    18
    කළුතර මෙලනි එක ඇරුනම වෙන එකක් නෑනේ ..thiye nam kiyanna.
    Melani එකේ ඉදන් මීටර් 10ක් වගේ විද්‍යාලේ පැත්තට යද්දි "මහගෙදර" කියලා restaurant එකක් තියෙනවා. දැන් සතියක් වගේ open කරලා.ඒකේ හොදයි.
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    Melani එකේ ඉදන් මීටර් 10ක් වගේ විද්‍යාලේ පැත්තට යද්දි "මහගෙදර" කියලා restaurant එකක් තියෙනවා. දැන් සතියක් වගේ open කරලා.ඒකේ හොදයි.
    එහෙමද .. ගිහින් බලන්න ඕනේ එහෙනම් ..👍
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    කන්නනම් එපා බන් 🙏 දැන් කෑම හදන අමුද්‍රවය වල මිල වැඩි නිසා කඩ කාරයෝ ගොඩක් බලු වැඩ කරනවා 99%!ක්ම කරනවා. මේ කඩේ නම් හොදයී කෑම කියල හිත රවට්ට ගන්න එපා. ගොඩක් ඔය රයිස් කොත්තු මස් හොදි සුවද මොකද? ලොකු හොටෙල් වලින් ඉවත් කරන තෙල් මුන් අඩු ගානට අරන් ඇවිත් කෑම බදිනවා. ඒවගේ තියෙන ෆ්ලෙවර් නිසා කෑම රහ එන්නේ. අනික තමයි කලරින්, ඔය උබලා කන ෆ්‍රයිඩ් රයිස් බුරියානි කහ පාට තියෙන්නෙ කලරින් එකක්. අනික අදික ලුනු, තෙල් එක්කෝ පරන අනපු පිටි, තනිකරම කැන්සර් කොලින් කෑම
    Helayo waha kawanawa
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    මේකේ උන් බත් එකට නීති ඉල්ලනවා..

    Cricket ගහන උන් ground එකේ සද්දේට ආණ්ඩුවෙන් නීති ඉල්ලනවා..

    Self discipline/self control/Self education වගේ දේවල් මැජික් වෙච්ච ජාතියක්...

    මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුළුවන් ද ?

    වැඩවසම් මානසිකත්වය
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    කළුතර මෙලනි එක ඇරුනම වෙන එකක් නෑනේ ..thiye nam kiyanna.
    වෙට්ටුමකඩේ අර්බන් ටේස්ට් එක හොඳයි. කලමුල්ලෙ ඔලොව් මේට් එකත් අවුලක් නෑ, උතුරු කලුතර පීසා බොක්ස් එකත් හොඳයි. ක්ලින් හොඳ බිරියානි තිබ්බෙ කලුතර උතුරෙ බාබකිව් පොට් එකේ. දැන් ඒක වහලා දාල. දැන් බිරියානි කන්න තැනක් නෑ. කලුතර මැංගුස් එකේ කෑම හොඳයි. කරබෙලා එකටත් වැඩක් නෑ. KFC එක ගාව නදී එකත් අවුලක් නෑ මයෙ හිතේ.
     
    • Like
    Reactions: ACHIK

    AnuradhaRa

    Well-known member
  • බත් ටිකක් තෙලට දාල රත් කරල දෙනව
    බත් විතරයි. අනිත් දේවල් නිකං පෙන්නල විතරයි
    රසකාරකෙන් තමා ගේම ගහන්නෙ

    දවල්ට කන රයිස් ඇන් කරි එක රුපියල් 500 නං

    රෑට දාන රයිස් එක රුපියල් 200ට දෙන්න පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: KBW123

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,544
    16,379
    113
    wok කිව්වෙ?
    6862ae1b8f6c0290351644.jpg

    meka. Wok hei kiyanne meken ena smoke eka
     
    • Wow
    Reactions: AnuradhaRa

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,761
    1,911
    113
    Galle


    ඔව් බන් පස්සෙන් කවනවා
    ------ Post added on Aug 18, 2023 at 9:36 AM
    Will you please elaborate... පුකට අත දාලද....කවුද ඔබන්නේ...උන් ඔබවනද අපි ඔබා ගන්න ඕනද
     
    • Haha
    Reactions: RottenCOLT