ඉතින් ඔගොල්ලො යද්දි හම්බුනේ නැද්ද.![]()
අපිට කැලේදී නම් හම්බුනේ නෑ බන්....ඒත් අපි අන්තිම දවසේ රෑ නැවතිලා උන්නු රඹුක්කොලුව ඉස්කෝලේ එක දොරක හිටියා කටකලුවෙක්.
අපි මොකුත් කලේ නෑ, ඔහේ ඉන්න ඇරියා.
මේ ඉන්නේ ඌ. පහුවදා උදේ බලද්දී ඌ එතන හිටියේ නෑ.

අම්මෝ. මේ මෙතුවක් ගිය ඔයවගේ ගමන් වලදී සර්පයෝ තව හම්බුනාද.![]()

අපෝ ඔව්.....
මේ පලා පොළඟා.මේ මම තනියම යද්දී හම්බුනු එක්කෙනෙක්.
![]()
මේ වයිරි හාල් දණ්ඩා
![]()
මේ පුල්ලි දත් කැටියා
![]()
මේ දෙන්නම ( වයිරි හාල් දණ්ඩා , පුල්ලි දත් කැටියා ) නිර්විෂ සර්පයෝ.
![]()
මෙයාව නම් හරියට අඳුර ගන්න බැරි වුනා.
එක්කෝ කළු ගැරඬියෙක් නැත්තන් නයි පැටියෙක්.
තව පොටෝ ගහන්න බැරි වුනු වෙලාවල් තියෙනවා, කුනකටුවෝ එහෙම නම් සෑහෙන හම්බවෙලා තියෙනවා.


තෝ එක්ක යන්නේ නෑ....
![]()




උඹ කොහේ යන්නද?... ඔන්න ඔහේ ගෙට වෙලා හිටු.... අතරමන් උනොත් හොයන්න කියලද?
කෙට්ටු උන්ව දැකලා තියෙනවා.... ඒත් මේ වගේ එකෙක්... බෑවුමක යද්දි හුලං පාරක් ආවොත් ඉවරයි.... නූලක් ගැටගැහුවනම් සරුංගලයකට ගතහැකි....![]()
ඊට පස්සේ ඒකා ඌව එක්ස්පෝස් කරා කියලා මැරෙන්න හදයි.... ඛෙල්ලේ වැල දාගන්නත් බැරිනෑ....![]()




උඩ ඉඳන් පහළට දඩස් ගාලා මීයා ඇදගෙන ආවා..![]()
හෙන දිග ත්රෙඩ් එකක් කියහංකෝ..
හිමීට බලන්නම්.. ඊයේ මේක දැක්කනම් නිදහසේ බලන්න තිබුණා..
+Rep




උඹට කැලේ ගැන තියන දැනුම නම් පට්ට්මයි මචං..
උඹ එක්ක යන්න ම ඕනෙ ගමනක්..
උඩ ඉඳන් පහළට දඩස් ගාලා මීයා ඇදගෙන ආවා..![]()
හෙන දිග ත්රෙඩ් එකක් කියහංකෝ..
හිමීට බලන්නම්.. ඊයේ මේක දැක්කනම් නිදහසේ බලන්න තිබුණා..
+Rep




You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.




Thanks a lot for the effort... apith gamana giya wagerep++
සුපිරියි සහෝ....
TFS +
pattama patta ban....thawa thawath oya wage gaman yanna lebewa![]()
patta ban
rep+
BUMP
ado patta ban
supiri photos tika awama set wenna ona trip ekakata me wage




මේ එතකොට පොඩ්ඩක්වත් බයක් නැද්ද කැලේ යද්දී සර්පයි සෙට් වෙයි කියලා. අනික අයියලා කොට කලිසන් එක්කනේ ගහගෙන යන්නේ. උන්ගෙන් බෙරෙන්න මොනවහරි ක්රම තියන්වද, නැතිනම් කැවොත් බෙහෙත් කරන්න බෙහෙත් අරගෙනද යන්නේ.![]()


