මාඋස්සා පැළයේ පින්තුරයක් නම් මගේ ගාව නැහැ.
ඒ පැලැටිය ගැන මම වැඩියමක් විස්තර කරන්න දන්නේ නෑ. මට දැක්කම අඳුරන්න පුළුවන්.
කොලේ ටිකක් විතර ආඩතොඩ ( පාවට්ටා ) කොලේට සමානයි.ඊට ටිකක් පොඩියි රවුම් ගතියෙන් වැඩියි.
හැබැයි මාඋස්සා ගහෙ එච්චර කොළ ප්‍රමාණයක් පිහිටන්නේ නෑ.අඩි 4 - 5 විතර උසක් තියෙන්නේ.
ඇඟේ ගෑවුනම විසි, අසාදනය වෙනවා. පුපුරු ගහනවා වගේ දැවිල්ල වේදනාවක් තියෙන්නේ.
කරන්න පුළුවන් හොඳම දේ පෙරිටන් පෙත්තක බොන එක.
සාමාන්‍යයෙන් වේදනාව දවස් 3,4 හිටිනවා.හැබැයි හොඳටම වැදුනොත් නම් උණ ගැනෙනවා.සතියක් විතර වේදනාව හිටිනවා.
හොඳ උනාට පස්සේ කසනවා.
මොනවද මචන් මාඋස්සා කියන්නෙ, ෆොටෝ එකක් නැද්ද.වෙනදා වගෙම පට්ට බන්



ඔය සර්පයෝ ගැන නම් මමත් මුල ඉඳලම දෙයක් දැන ගත්තේ Protect our snakes කියන සර්පයෝ ගැන තියෙන FB ගෘප් එකෙන්.
මම මෙහෙම දෙයක් කියන්නද ?
කැලේදී අපි හැම දෙයක් ගැනම දැන ගෙන ඉඳීම අවශ්‍යම නෑ,හැබැයි අනතුර ගෙන එන්නේ මොකක්ද කියන එක දැනගෙන හිටියොත් අපිට සර්වයිව් වෙන්න පුළුවන්.
ඒ වගේම අනතුරේ ස්වභාවය සහ මුලික විසඳුම්....
ඔය ටික දැන ගත්තා නම් සෑහෙන දෙයක් කරන්න පුළුවන්.
ජුජුප්සාජනකයි![]()
ඊයා බන්, මගේ ත්‍රෙඩ් වල කුණුහරුප කියනවා......
![]()

ඔය වගේ එකක් නිසා තමයි දැනට දෙපාරක් අවුලක් නොවී දෙයියනේ කියල ආවෙ..
අපේ සජ්ජයි තරිදු අයියයි නිසා ගොඩ යනව හුගක් වෙලාවට..![]()




![]()
මම එලකිරියේ කොහෙවත් කුණුහරුප කියලා නෑ මහත්තයෝ..



ඔව් ටීම් එකක් එක්ක යද්දී නම් සර්වයිවල් දන්න එකෙක්, දෙන්නෙක් උන්නත් ඇති....
තනියම යද්දී ඉතින් ක්‍රීඩාව හරියටම දැනගෙන යන්න ඕනේ.
මොකද බැට් කරන්න වෙන්නේ තමුන්ට විතරනේ....
![]()
ඔව් ටීම් එකක් එක්ක යද්දී නම් සර්වයිවල් දන්න එකෙක්, දෙන්නෙක් උන්නත් ඇති....
තනියම යද්දී ඉතින් ක්‍රීඩාව හරියටම දැනගෙන යන්න ඕනේ.
මොකද බැට් කරන්න වෙන්නේ තමුන්ට විතරනේ....
![]()

ඒක නම් පට්ට ම අමාරු වැඩක්..
මට අමාරුම එකෙක් එක්ක වත් කතා නොකර ඉන්න එක...
තනියම කැලේ නම් යන එකක් නෑ කවදාවත්ම
ඔයා ගිහිලා තියනවද තනියෙන් ඔයවගේ දවස් දෙක තුන ඒවා කැලේ ඇතුලේ.![]()




yes Machan,
Single day, two day's, Three, Four & Five day's also......

ඊරිසියත් හිතුනා.![]()
Matath yanna asai bn ....ape eun dan trip yanna set wenne ne bn...ubala trip yanakota matath katha karapn ko
Supiriyi




යන්න පුළුවන් තැන් තියෙනවා බන්......ඇල්ල, වන්ගෙඩිගල, කල්තොට තව ඔය වගේ ප්ලේස් කිහිපයක්ම තියෙනවා....
එහම යනවා නම් කලින් කියපන්, හොඳ තැනක්, පාරක් කියන්නම්.
![]()