කලුපාට හාවෙක් ඉන්නව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    පුදුම කෑමක්නෙ මූ කන්නෙ
    දෙන හැම එකම කනව

    මසුත් කනව, මාළුත් කනව

    උදුපියලිය අරෙන්න හැම මගුලම කනව

    කාල කාල හැමතනම බෝල බෝල බෙටි 😅
     
    • Haha
    Reactions: Asmodeus

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මම අහලා තියෙන විදියට නම් හාවෝ උන් දාපු බෙටි ආපහු කනවා වේලුනාට පස්සේ 🤷‍♂️
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මම අහලා තියෙන විදියට නම් හාවෝ උන් දාපු බෙටි ආපහු කනවා වේලුනාට පස්සේ 🤷‍♂️
    බොරු කියන්න එපා 😅
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    බොරු කියන්න එපා 😅
    ඔව්, හාවන්ගේ මෙම හැසිරීම **කොප්රොෆැජි (coprophagy)** නම් වේ. ඔවුන්ගේ දීගestions ක්‍රමය (digestive system) විශේෂිත ආකාරයකින් ක්‍රියා කරයි.

    හාවන්ට පළමුව ආහාරය මගින් අවශ්‍ය පෝෂණය සම්පූර්ණයෙන් ලබාගත නොහැකි වන බැවින්, ඔවුන් දක්නට ඇති **සෙසෙස්** (cecal pellets) නමින් හැඳින්වෙන විශේෂිත සෙරමි ගොන්නක් නිපදවනවා.

    මෙම සෙරමි:

    1. ප්‍රොටීන්, තාක්‍ෂණික උච්චිත ආහාර පදාර්ථ, හා විටමින් B12 වැනි පෝෂණය අඩංගු වේ.
    2. පසුකාලීනව ආපහු කා ගැනීමෙන් දෙවැනිවරක් දීගestions සිදු කරනු ලබන අතර, මෙයින් අමතර පෝෂණය සම්පූර්ණයෙන් ලබාගන්නා හැකියාවක් තියනවා.

    මේ සෙරමි සාමාන්‍ය සම්මත මළ භාවිතා කිරීමක් (fecal matter consumption) නොව, පෘෂ්ඨ දෘශ්‍යත්වයෙන් ද වෙනස් වේ.

    -ChatGPT-
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    හාවෝ මස් කනවද බන්. අදමයි ඇහුවේ. පොටෝ එකක් දාපන්. 🙂
    මං දන්නෙ නෑ මූ කනවලු

    2G6dvyp.jpg


    යකෙක්ද මංද
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    පුදුම කෑමක්නෙ මූ කන්නෙ
    දෙන හැම එකම කනව

    මසුත් කනව, මාළුත් කනව

    උදුපියලිය අරෙන්න හැම මගුලම කනව

    කාල කාල හැමතනම බෝල බෝල බෙටි 😅
    ඒ පාර හාවෙකුත් ගත්තාද?