. කවුද ඒ voice කරේ ... මන් නං හැබැයි internet use කරන්න ගත්තෙත් 2009, 2010 කාලේ.View attachment 101889
ඔය තියන්නේ මගේ ජොයින් ඩේට් එක. 2006 මැයි 4 වෙනිදා. එලකිරි සාමජික අංකය 52. මම දන්න තරමින් මේක තමයි එලකිරි එක පටන් ගත්ත දවස. මුලින් රෙගිස්ටර් වෙලා පස්සෙ ආපහු රෙජිස්ටර් වෙන්න කියල කිව්වා වගේ මතකයක් තියනවා.
මම වැඩිය ඇක්ටිව් මෙම්බර් කෙනෙක් නම් නෙමෙයි. ඉස්සර නම් මේකෙ මෙම්බර්ස් ලා හිටියා සැබෑ ජීවිත්යේදීත් යාලුවො උන. දැන් නම් ඉන්න කවුරුවත් දන්නෙ නෑ.
මේ වගේ වෙන පුරාවස්තු තවත් මේකෙ ඉන්නවද?
ඉස්සර හැම සිංදුවක් යද්දිම elakiri.comකියලා කෑ ගහනවා. දැන් ඒ එක සිංදුවක්වත් elakiri.com youtube channel එකේ නැ.අපිත් ඉස්සර සිංහල සින්දු බැවේ මේකෙන් තමා. සින්දු මැදින් එළකිරි.com කියලා කෑ ගහනවා එපා වෙනවා.. කවුද ඒ voice කරේ ... මන් නං හැබැයි internet use කරන්න ගත්තෙත් 2009, 2010 කාලේ.
මට ලගදි අහම්බෙන් සිංදුවක් අහද්දි elakiri.com කියලා කෑ ගහනවා ඇහුනා. මතකද SinhalaLanka එකෙන් සින්දු බාපු කාලේ !Bumpation! 512kbps slt adsl walin hd sindu bawa e kale![]()
