කවුද පරණම පොර මෙතන ඉන්න

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    1605192739396.png
     
    • Like
    Reactions: NRTG

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ඒ දවස්වල අපේ songs list එක ප්ලේ වෙනකොට එලකිරි ඩොට්කොම් කියල ඇහෙනවා. Songs Dawnload කරන්න එන්නේ මෙතනට... තව modals ලගෙ photos gallery එකක් තිබ්බා.ඒකත් නැගලා ගියා. එලකිරි එකට ආවේ ඔයවගේ වැඩවලට.. form එකට join උනේ නැහැ... කපුටා එකේ නම් බරටම chat කලා..
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    652
    93
    40
    උඹේ අයිඩී එක 52 නේ. මට තිබ්බා 30ට අඩු එකක්. අප‌ේ බැච් එකේ හිටපු එකෙක් මේක හදපු එකාගේ යාලුවෙක්. කිව්ව නිසා රෙජිස්ටර් උනා. ආය‌ේ ලොගින් උනේ නැද්ද කොහෙද. පස්සේ කාලෙක අර අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක අමතක වෙලා තව එකක් හැදුවා.
    ඇඩ්මින්ගෙන් අහලා ඒක හොයා ගන්න බැරි වෙයි ද දන්නේ නෑ :rolleyes2:.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,224
    113
    Kaer Morhen
    thewitcher.com
    අපිත් ඉස්සර සිංහල සින්දු බැවේ මේකෙන් තමා. සින්දු මැදින් එළකිරි.com කියලා කෑ ගහනවා එපා වෙනවා. :rofl: . කවුද ඒ voice කරේ ... මන් නං හැබැයි internet use කරන්න ගත්තෙත් 2009, 2010 කාලේ.
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,262
    524
    113
    CS OR DotA map eke
    View attachment 101889

    ඔය තියන්නේ මගේ ජොයින් ඩේට් එක. 2006 මැයි 4 වෙනිදා. එලකිරි සාමජික අංකය 52. මම දන්න තරමින් මේක තමයි එලකිරි එක පටන් ගත්ත දවස. මුලින් රෙගිස්ටර් වෙලා පස්සෙ ආපහු රෙජිස්ටර් වෙන්න කියල කිව්වා වගේ මතකයක් තියනවා.

    මම වැඩිය ඇක්ටිව් මෙම්බර් කෙනෙක් නම් නෙමෙයි. ඉස්සර නම් මේකෙ මෙම්බර්ස් ලා හිටියා සැබෑ ජීවිත්යේදීත් යාලුවො උන. දැන් නම් ඉන්න කවුරුවත් දන්නෙ නෑ.

    මේ වගේ වෙන පුරාවස්තු තවත් මේකෙ ඉන්නවද?

    .a kale gana katha karala wadak na bun



    Joined Dec 2, 2006
     
    • Like
    Reactions: animation

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    අපිත් ඉස්සර සිංහල සින්දු බැවේ මේකෙන් තමා. සින්දු මැදින් එළකිරි.com කියලා කෑ ගහනවා එපා වෙනවා. :rofl: . කවුද ඒ voice කරේ ... මන් නං හැබැයි internet use කරන්න ගත්තෙත් 2009, 2010 කාලේ.
    ඉස්සර හැම සිංදුවක් යද්දිම elakiri.comකියලා කෑ ගහනවා. දැන් ඒ එක සිංදුවක්වත් elakiri.com youtube channel එකේ නැ. :no:මට ලගදි අහම්බෙන් සිංදුවක් අහද්දි elakiri.com කියලා කෑ ගහනවා ඇහුනා. 8-) (1:08)

     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    2008 ජූලි 06 මමනම් මේකේ දාන ඒනා බලන එක තමා කරන්නේ. අද වෙනකන් එක ත්‍රේඩ් එකක්වත් දාලා නැහැ
     

    Attachments

    • Screenshot_20201112_205234_com.android.chrome.jpg
      Screenshot_20201112_205234_com.android.chrome.jpg
      351.1 KB · Views: 74
    • Like
    Reactions: animation

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,199
    1
    6,252
    113
    Sri Lanka
    Math mul kale samajikayek. 2006 mulma samajika 1000 athare ekek. Passe e account eke password amathaka una. E kale forum eke active na. Sindu banna thamai wadiyama awe.
     
    • Like
    Reactions: animation

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,169
    113
    - උඩරට -
    Bumpation! 512kbps slt adsl walin hd sindu bawa e kale 😀
    මතකද SinhalaLanka එකෙන් සින්දු බාපු කාලේ !
    තව Waptrick එකෙන් සින්දු වැල් බාපු කාලේ.
    තව Zedge එකෙන් තීම්ස් , රින්ග්ටෝන්ස් බාපු කාලේ :yes: