කවුද බන් මේ ජනා ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    කවුද බන් මේ ජනා ?

    qoerz5.jpg





    ඇයි බන් මු කවුද ? අඩෝ අපිටත් guitar ගහලා අනුන්ගේ සින්දු කියන්න පුළුවන් නේ , මු කියන්නේ මුගේ සිදුවකුත් නෙමේ , අනික voice එකේ විශේෂත්වයකුත් නෑ ,මොකක්ද මුගේ තියෙන විශේෂත්වේ ? දන්නේ නැති නිසා අහන්නේ .

    මැරිච්ච ළමයෙක්ගේ vedio එකකින් ප්‍රසිද්ද වෙලා , ඒ vedio එක වෙනස program එකෙන් form කරලා ,අනුන් කියන සින්දු කියල ප්‍රසිද්ද වෙලා ,එක එක වල්පල් site වල banner දාගෙන අනේ මටනම් නිකන් පිස්සු වගේ මේයා , නිකන් කොහේ හරි වැරද්දක් තියෙනවා වගේ
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ජාන කෙල්ලෙක්ද බන් කියල අහපු නැති එක පුදුමයි උබ
    කුක්කු බබා උනාට බබෙක්ට ඕන දේවල්ද අහන්නේ
     
    සුපිරි


    ඇයි බන් මු කවුද ? අඩෝ අපිටත් guitar ගහලා අනුන්ගේ සින්දු කියන්න පුළුවන් නේ , මු කියන්නේ මුගේ සිදුවකුත් නෙමේ , අනික voice එකේ විශේෂත්වයකුත් නෑ ,මොකක්ද මුගේ තියෙන විශේෂත්වේ ? දන්නේ නැති නිසා අහන්නේ .
    ;)
    ado keyahanko sinduwak apithat ahanna....;)
     
    ජනාගෙ පදිංචිය කොහේද?
    මිනුවන්ගොඩ.

    මොනවද කරන්නෙ?
    ඇත්තටම මම ඉපදුණේ බහරේන්. මගේ තාත්තා අම්ම හැමදෙනාම හිටියෙ එහේ. මට අවුරුදු 12 දී තමයි මම ලංකාවට ආවෙ. එතකොට මට සිංහල වචනයක්වත් බෑ. මම සිංහල ඉගෙන ගත්තෙ අවුරුදු 12දී. 2 වසර පංතියටයි ඇතුළු වුණේ. පසුකාලයකදී මම ඉංග්‍රීසි උගන්වන ගුරුවරයෙක් විදියට වෘත්තීය ජීවිතේ පටන් ගත්තා. දැන් ඒ හැමදෙයක්ම වෙනස් වෙලා.

    එතකොට සංගීතය පැත්තට ආවෙ කොහොමද?
    මමවත් දන්නෙ නෑ. මිනිසුන්ගෙ FEELING කියන්නෙ පුදුමාකාර දෙයක්. හැඟීම් සමඟ ජීවත්වෙන්න මම කැමැතියි. ඒ ජීවිතය ඇතුළෙ MUSIC කියන්නෙත් හැඟීමක්. මට ගිටාර් එක ළං වුණේ ඒ විදිහට.

    ඔය ගීත පෙළ නිසා අත්වින්ද අත්දැකීම් එහෙමත් ඇති.
    ඔව්. කවුරුත් හිතපු විදියට ඔය ගීත ඇතුළෙ මරණය තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මීට මාස කිහිපයකට උඩදී කටුනායකදී හමු වුණු මිතුරන් ටිකක් මට කියල ඔය ගීත පෙළ කියව ගත්තා. එතැන හිටපු කෙනෙක් ඔය ගීත ටික අහල මට කිව්වා.

    මල්ලී මම මැරුණු දවසක මගේ මිනීපෙට්ටිය ළඟ උඹගෙ ඔය සිංදු කියපං කියල. අපි කවුරුවත් හිතපු නැති විදියට ඒ මනුස්සය සති කිහිපයකින් හදිසියේ මරණයට පත් වුණා. එයාගෙ අවසාන කැමැති පත්‍රයේ මට කියල මේ සිංදු ටික මරණය ළඟ කියවන්න කියල ඉල්ලීමක් කරල තිබුණා. ගමේ මිනිස්සු ටිකක් ඇවිත් මට කිව්වම මම පුදුම වුණා. අන්තිමට ඒ මියැදුණු මනුස්සය ළඟ මම සිංදු කිව්වා.

    දැන් ජනා මොනවද කරන්නෙ?
    තැන් තැන්වල හමුවන යාළුවො රංචු අතරේ මට ශේන් අයියා හමුවුණා. එයා මට සංගීත් අයියා මුණ ගැස්සුවා. ඊටත් පස්සෙ අමල් පෙරේරා, ගැමුණු වන්නිනායක මේ හැමෝම මගේ ජීවිතය වෙනස් කරන්න උදව් කළා. දැන් මම සංගීත් අයියගේ වායෝ බෑන්ඩ් එකේ ගායකයෙක් විදියට කටයුතු කරනවා.

    ජනාට මරණය ගැන අදහසක් නැද්ද?
    තියෙනවා. මගේ හැඟීම් හිස් වුණු දවසට මරණය ඉතිරි වේවි.

    බලාපොරොත්තු තියෙනවද?
    ඔව්. මගේ ගීත අහලා ඇක්සිඩන්ට් වෙලා මියගිය මල්ලිගෙ ගෙදර යන්න හිතාගෙන ඉන්නවා. ඊට අමතරව මගේම කියලා ගීත ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

    danne mecharai jana gena mama
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජනා ජනා කිව්වහම මාත් බැලුව එළ වැඩකාරයෙක් &#352

    වෙනින් ත්‍රෙඩ් එකකට දාපු කමෙන්ටුවක් පේස්ට් කළා...... වැරැද්දක් තියෙනවනම් කියපන්.

    http://www.elakiri.com/forum/showthread.php?p=14030597&posted=1#post14030597

    උඹලට පිස්සුද බං පාරෙ යන ගං කබ්බො ෆෝම් කරන්න? ජනා ජනා කිව්වහම මාත් බැලුව එළ වැඩකාරයෙක් ෆීල්ඩ් එකට බැහැල කියල. බලන්ගියාම මූ අනුන්ගේ සින්දු උගේ වහේ කියනව ඒත් ඒ ගායනය මුල් ගායනයට වඩා පහත් මට්ටමක් මිසක් කිසි විශේෂයක් පේන්නෑ.... ආදරයේ උණුසුම ලඟ ඔරිජිනල් සින්දුව අහල මුගේ අඳෝනාව ඇහුවහම බඩදඟලනව.
    උඹලයි උඹලටම හරියන ජනාලයි.... තූ විතරක්!!!

    මට ඇත්තටම් තේරෙන් නෑ මූ මොන අහවල් එකකට ෆේමස් කරනවද කියල. දෙකක් දාගත්තහම මූ ට වඩා එළට අපි සින්දු කියනවනෙ බං.

    ලින්ඩා....

     

    shan

    Active member
  • Jun 9, 2006
    2,462
    20
    38
    Epping Road Eppind,NSW,Sydney.
    වෙනින් ත්‍රෙඩ් එකකට දාපු කමෙන්ටුවක් පේස්ට් කළා...... වැරැද්දක් තියෙනවනම් කියපන්.

    http://www.elakiri.com/forum/showthread.php?p=14030597&posted=1#post14030597

    උඹලට පිස්සුද බං පාරෙ යන ගං කබ්බො ෆෝම් කරන්න? ජනා ජනා කිව්වහම මාත් බැලුව එළ වැඩකාරයෙක් ෆීල්ඩ් එකට බැහැල කියල. බලන්ගියාම මූ අනුන්ගේ සින්දු උගේ වහේ කියනව ඒත් ඒ ගායනය මුල් ගායනයට වඩා පහත් මට්ටමක් මිසක් කිසි විශේෂයක් පේන්නෑ.... ආදරයේ උණුසුම ලඟ ඔරිජිනල් සින්දුව අහල මුගේ අඳෝනාව ඇහුවහම බඩදඟලනව.
    උඹලයි උඹලටම හරියන ජනාලයි.... තූ විතරක්!!!

    මට ඇත්තටම් තේරෙන් නෑ මූ මොන අහවල් එකකට ෆේමස් කරනවද කියල. දෙකක් දාගත්තහම මූ ට වඩා එළට අපි සින්දු කියනවනෙ බං.

    ලින්ඩා....

    I Tottaly Agree Ban Muge Mokakada Tiyana Special Eka Occhara Famous Karanna Joint Ekaka Gahala Wage Kiyanneth Ahuwama Nidid Matai Mu Karanne Ara Mariccha Kollo Dennagen Famous Wenna Yana Eka
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මූ මලා නම් මුට මාර ප්ලෙස් එකක්ක් එනවා. මලෙ නැති නිසා මුගෙ කොලිටිය බහිනවා.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අර වීඩියෝ එකේ ‍කොල්ලා මැරුන විදිහ නිසා
    ඒ වීඩියෝ එක ගොඩක් සංවේදී දෙයක් වුනා
    ගොඩක් උන් හිතුවේ ඒ කොල්ලා තමා ඒ ගීතය ගායනා කලේ කියලා
    ඒක නිසා සංවේ දී බව තව වැඩිවුනා
    අන්තිමට ඒ අනතුරේ රූප රාමුයි
    ගීතය කියන විලාශයයි නිසා ඒක ප්‍රසිද්ධ වුනා

    මුගේ voice එකයි අර වීඩියෝ එකේ තියන voice එකයි අතර මොකක්දෝ නොගැලපීමක් තියනවා

    අර කොල්ලගේ මරණයෙන් මූ ප්‍රසිද්ධ වුනා
    මේක ගැන ඇත්ත දන්නේ ඒ video එක හදපු එකා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹටත් තියෙන ප්‍රශ්න ඩෝ.. :lol:
    ඌ වෙනස වැඩසටහනට ගෙන්නුවා ගිය සතියෙ.. ඒ ප්‍රෝග්‍රෑම් එක බලපං.. එතකොට ඌ කවුද..? කොහොමද ප්‍රසිද්ධ වුණේ..? කියලා උඹට දැනගන්න පුළුවන්.. :)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උබටත් එන්නේ මාර ප්‍රශ්න බන්...අර ඊයෙ අහලා තිබුනා ටූ කියන්නෙ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා...?දැක්කනෙ ඒකෙන් වෙච්ච අවුල...ඕවත් මේ ත්‍රෙඩ් දාගෙන අහන්න තරම් ප්‍රශ්නද බන්.උබ නිකන් පොඩි එකෙක් වගේනෙ,පොඩ්ඩක් හිතලා බලලා ත්‍රෙඩ් දාපන්කො...තරහ වෙන්න එපා කොල්ලො මෙහෙම කිව්වට ඈ..උබත් එක්ක කිසිම අවුලක් නෑ
    11.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔව් බන් මු අර ඇක්සිඩන්ට් සීන් එක පිට දාල උගේ publicity එක හදාගන්ඩ බලන්නෙ



    දන්න දෙයක් කතා කරපන් මචන්...සිද්දිය දන්නැත්තම්,,,ඕකව ගෙන්නපු වෙනස වැඩසටහන බලල ඉඳපන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් මු අර ඇක්සිඩන්ට් සීන් එක පිට දාල උගේ publicity එක හදාගන්ඩ බලන්නෙ

    එහෙම සීන් එකක් නෙමේ කොල්ලා මෙතන තියෙන්නෙ.. ඔය කොල්ලා වෙනස වැඩසටහනට ගෙනාවා.. ඒක බැලුවෙ නැත්නම් බලපං.. සීන් එක පැහැදිලි වෙයි.. :)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එහෙම සීන් එකක් නෙමේ කොල්ලා මෙතන තියෙන්නෙ.. ඔය කොල්ලා වෙනස වැඩසටහනට ගෙනාවා.. ඒක බැලුවෙ නැත්නම් බලපං.. සීන් එක පැහැදිලි වෙයි.. :)


    මේකෙ මේ මොක්කුද බන් ඉන්නෙ?උන්ට හිතෙන දේවල් ඔහේ කියනවා...ඒක ඇත්තද බොරුද කියන එක බලන්නෑ