කවුද බන් මේ ජනා ?
ඇයි බන් මු කවුද ? අඩෝ අපිටත් guitar ගහලා අනුන්ගේ සින්දු කියන්න පුළුවන් නේ , මු කියන්නේ මුගේ සිදුවකුත් නෙමේ , අනික voice එකේ විශේෂත්වයකුත් නෑ ,මොකක්ද මුගේ තියෙන විශේෂත්වේ ? දන්නේ නැති නිසා අහන්නේ .
මැරිච්ච ළමයෙක්ගේ vedio එකකින් ප්රසිද්ද වෙලා , ඒ vedio එක වෙනස program එකෙන් form කරලා ,අනුන් කියන සින්දු කියල ප්රසිද්ද වෙලා ,එක එක වල්පල් site වල banner දාගෙන අනේ මටනම් නිකන් පිස්සු වගේ මේයා , නිකන් කොහේ හරි වැරද්දක් තියෙනවා වගේ

Last edited: