කවුරුවත් කිසිම ආත්මෙක....

t-e

Banned
Jul 26, 2016
503
36
0
ඔයැයි ඔහොම හරි ඉන්නවා
ඇස් දෙක නොපෙනෙන
අතපය නැති අයත් මේ ලෝකෙ යසට ඉන්නෙ
ඔයැයි වැඩිය ඕවා ගැන හිතන්න එපා

oyay hari :yes:
 

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    එහෙනම් උබ මාව දැකලා නැතුව ඇති
    මචන් මං සිරාවටම දන්නවා මං කැතයි කියලඑත් ඉතින් මැරෙන්නද බං?
    අනිත් උන්ට ලස්සන වෙලා අපි මොනවා ලබගන්නද බං
    මම නම් දැන් සතුටින් බං
    ටිකක් හිතල බලහන්

    :yes:
     

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    මම හිතන්නෙ මචන් උඹට මොනා හරි මානසික අවුලක්
    කිව්වට තරහා වෙන්න එපා පොඩ්ඩක් ඩොක්ටර් කෙනෙක් චැනල් කලොත් මොකද?
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපිත් කැතයි තමයි බන්,එහෙම කියලා උඹ උඹවම පහත් කරගන්න එපා.මමනම් හිතාගෙන ඉන්නෙ ඕනෙ කෙල්ලෙක් මාව ලබන්න පින් කරලා තියෙන්න ඕනෙ කියලා.අපි අපිවම පහල දාගන්නවනම් අපි කොහොමද අනුන්ගෙන් අපිට ගරුත්වයක් බලාපොරොත්තු වෙන්නෙ?
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ahema hithanna epa ban lassana sapekshai api hithamu kathai kiyala eth meloke manussayoo thamage eka deyakin issarahata yaddi me lokenma kapila peneddi anik dewal yatapath wenawa machoo !
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඕක ඉතින් පිනත් එක්ක එන දෙයක් මචන්
    කලින් බවයක ද්වේශ කරලා තමයි ඔහොම වෙන්නේ.

    මෛත්‍රී කරන්න. එතකොට (ඔය කැමති නම්) ලබන ආත්මයේ දී වත් ලස්සන වෙන්න පුලුවන්

    කෙල්ලෝ ගැන කතා කරන්න එපා මචන්. ලස්සන උනත් වැඩක් කෑ සමහර වෙලාවට කෙල්ලෝ කැමති නෑ.එකත් පින් පව් මත තීරණය වෙනවා
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කැත ලස්සනේ ප්‍රශ්නයක් නෙවෙයි බන් උබට පර්සර්නලිටි එකක් නෑ උබ කැතයි කියලා පැත්තකට වෙලා ඉන්න එකෙක් නේද?අපේ යාලුවො අතර වුනත් කැත වුනත් හොද පෞර්ශයක් තියෙන කොල්ලෝ ඉන්නවා බන් සමාඡය පිලිගන්නවා තත්වයක් තියෙනවා අනිවා ලස්සන කෙල්ලෙකුත් වැටෙනවා ඔක තමයි ඇත්ත ඒ පෞර්ෂය හදාගන්න අමාරුයි බන්.
     
    මම වගේ විරූපී මනුස්සයෙක් වෙලා ඉපදෙන්න එපා. කියන එක තමයි මගේ එකම ප්‍රාර්තනය
    උඹ පලයන් ලඟම තියෙන ආයුර්වේදෙට. ඒකෙ තියෙන පංචකර්ම කෝස් එකක් කරගන්න ඉල්ලපං. ඒක පාර චාන්ස් එකක් හම්බු වෙන්නෙ නෑ. නමුත් චාන්ස් එකක් අල්ලගන්න බැරි නෑ. කොහොම හරි වාට්ටුවට ඇඩ්මිට් වෙලා ඒ කෝස් එක කරපං. ඔය වගේ නොයෙකුත් හමේ විකෘති ඇවිල්ලා මූණ විකෘති වුණ කෙල්ලො ගෙදර යන්නෙ නිලියොන්ගෙ වගේ දිස්නෙ ගගහා.

    මේ නිසාම තමා යුරෝපයේ මේ පංචකර්ම ක්‍රම වලට පුදුම ඉල්ලුමක් තියෙන්නේ. කොටින්ම කිව්වොත් ඒවට ඔනෑ කරන ලංකාවෙ හදන බේත් ලංකාවෙ කඩවල ගන්නත් නෑ. එච්චරට ඩිමාන්ඩ් වැඩියි.

    උඹේ ඔහොම මූණ විකෘති වෙලා තියෙන්නෙ පොඩි කාලෙ (ඒ කියන්නෙ මූණේ අස්ථි පේශි හැදෙන කාලේ) මොකක් හරි ඇඟට අගුණ දෙයක් කැවෙන්න ඇති. ඒකෙ විස මූණේ තියෙන ඇට මිදුළු වල හිර වෙලා ඇති. ඒක එළියට ඇද්දම ඔය විකෘතිය යනවා. නමුත් නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවට ඕක කරන්න බෑ. පංචකර්මෙන් කරගනින්.

    ජය වේවා
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    දුවපිය වේසි. තෝත් ආවද මේකට මුක්කු ගහංඩ :D.
    පිස්සු කෙලින්ඩ එපා යකෝ. 18ත් වයසක්ද මගුලක් කර ගන්ඩ. ඉගෙන ගෙන දෙමව්පියො කරපුවගෙ ණය ටිකක් හරි ගෙවහං.


    නෑ බං මම මේ අරුට අදහසක් දුන්නේ ..:baffled:
     

    ChamathGuna

    Banned
    Jul 28, 2016
    46
    3
    0
    ලස්සන හොයන්නෙ තෝ බඩුවක්ද හුත්තො? සට සට ගාල බඩු දෙක තුනකට කෙලල ලෝර්ඩ් පකීර් වගෙ සැප කනෙ තියාගෙන ඉදපන්. තොට බඩු ගහන්ඩ සල්ලි තියෙනවද?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඕක ඉතින් පිනත් එක්ක එන දෙයක් මචන්
    කලින් බවයක ද්වේශ කරලා තමයි ඔහොම වෙන්නේ.

    මෛත්‍රී කරන්න. එතකොට (ඔය කැමති නම්) ලබන ආත්මයේ දී වත් ලස්සන වෙන්න පුලුවන්

    කෙල්ලෝ ගැන කතා කරන්න එපා මචන්. ලස්සන උනත් වැඩක් කෑ සමහර වෙලාවට කෙල්ලෝ කැමති නෑ.එකත් පින් පව් මත තීරණය වෙනවා

    ජීවිතය පින පව් අනුව තීරණය වෙනවා කියන්නේ මෝඩයෝ බන්.:cool:
     

    lonelyguy

    Member
    Jul 18, 2016
    44
    7
    0
    මචන් මමත් කළු කැත කොල්ලෙක් . ප්‍රශ්නත් පිරිලා තාම කෙල්ලෙක් වත් නෑ. මම අලුත් thred දානවා අද මට තියෙන ප්‍රශ්න ගැන උඹ එක බලපන්. :(


     

    AnuradhaRa

    Well-known member
  • ඕකට පින පවා බලපානවා කියනවා..අනේ මන්දා ඉතින්.එහෙම බැලුවොත් ලංකාවේ නම් බාගයක්ම පව් කරපු අය.:lol:

    එතකොට අප්‍රිකාවෙ කාපිරි මිනිස්සු ඔක්කොම පව් කරල :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට අප්‍රිකාවෙ කාපිරි මිනිස්සු ඔක්කොම පව් කරල :baffled:

    :rofl:

    ලස්සන කියන්නෙ ජීවත් වෙන සමාජෙට සාපේක්ශ දෙයක්නෙ.... මේ ත්‍රෙඩ් එක දාල තියන එකා කියන්නෙ ලන්කාවෙ අනිත් උන්ට වඩා ඌ කැතයි කියලනෙ.... ඒත් ඌ අප්‍රිකාවට ගියොත් ඉන්න ලස්සනම එකා වෙයි...
     

    AnuradhaRa

    Well-known member
  • :rofl:

    ලස්සන කියන්නෙ ජීවත් වෙන සමාජෙට සාපේක්ශ දෙයක්නෙ.... මේ ත්‍රෙඩ් එක දාල තියන එකා කියන්නෙ ලන්කාවෙ අනිත් උන්ට වඩා ඌ කැතයි කියලනෙ.... ඒත් ඌ අප්‍රිකාවට ගියොත් ඉන්න ලස්සනම එකා වෙයි...

    ඒකත් ඇත්ත..
    බලපං මටත් ඉතිං කෙල්ලෙක් නෑනෙ.. ඉන්නව ඉතිං ඔහෙ..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකත් ඇත්ත..
    බලපං මටත් ඉතිං කෙල්ලෙක් නෑනෙ.. ඉන්නව ඉතිං ඔහෙ..

    කෙල්ලෙක් හිටිය කියලත් හම්බෙන ලොකු දෙයක් නෑ බන්.. මුල් කාලෙ ආතල්.., පස්සෙ නොර්මල් වෙනව... කරදරයක් වෙන්නත් පුලුවන්... කෙල්ලක් ඉදීමේ වාසි වගේම අවාසිත් තියන්ව.., සින්ගල් ලයිෆ් එකත් හොදයි..., රිලේශන්ශිප් එකක ඉන්න එක හිතන තරම් සුන්දර නෑ බන්..
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එතකොට අප්‍රිකාවෙ කාපිරි මිනිස්සු ඔක්කොම පව් කරල :baffled:

    ඩි න් එ හේතුව, යුරෝපේ අයට තියෙන්නේ nordic ඩි න් එ ලස්සනයි වගේම බුද්දිමත්
    අප්‍රිකාවෙ පෙනුමෙන් මිනිස්සු උනාට වානර ලක්ෂණ තියෙන්නේ ඒ සුදේශීය ඩි න් එ